මාලිමාවේ අපේක්ෂකයින්ට පමණක් මනාප....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    මම මුලින් හිතාගෙන හිටියේ මාලිමාව ලකුණට පමණක් කතිරෙ ගහන්න. දැන් තීරණය වෙනස් කරගත්තා. මාලිමාවට දීලා ජවිපෙට අයිති නැති මාලිමාවට අලුතින් එකතු වුණු උගත් බුද්ධිමත් තුන් දෙනෙක්ට කතිරෙ ගහනවා. උඹලත් පරන ජෙප්පන්ට නැතිව අලුතින් මාලිමාවට එකතු වුණු උන්ට දියල්ලා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    https://candidate.npp.lk/


    images%2F1730093933772-20.png
    images%2F1730144403174-2%20copy.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මාත් ජවිපෙට අයිති නැති මාලිමාවට අලුතින් එකතු වුණු උගත් බුද්ධිමත් තුන් දෙනෙක්ට කතිරෙ ගහනවා (y)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    අන්න CEB Reform ඒක නවත්තන්න යනවා
    අයෙත් ලංකාවේ උන්ට මුන්ගේ union leaders ලා ගේ ඉදන් ඔක්කොම නඩත්තු කරන්න ලයිට් බිල ගෙවන්න වෙනවා

    ලංකාවට උගන්ඩා මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    මෙන්න මූට කතිරේ ගහපන්

    CEB-affiliated JVP trade union leader, who had led the anti-reform protests, has been contesting in the upcoming November 14 parliamentary elections under JVP.
    - economynext
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    LRJvldsaTBSzU0fh3O6g8A.png


    නුවර හාමුලා මේ සහොදරයට කතිරයක් ගහන්න පුලුවන්නම්
     
    • Like
    Reactions: nalin0001

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,889
    4,290
    113
    මනාප වලින් ආවොත් පක්ෂේ තීරණේ මොකක් උනත් ඌ පාර්ලිමේන්තු යනවාද?
     
    • Like
    Reactions: nalin0001

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    උඹ කැමැති තුන් දෙනෙක් තෝරලා දෙන එක තමා හොඳම

    මනාප වලින් ආවොත් පක්ෂේ තීරණේ මොකක් උනත් ඌ පාර්ලිමේන්තු යනවාද?
    Yana aya theeranaya karanne election commission eka ban. Paksheta theeranaya karanna be.
    ------ Post added on Nov 5, 2024 at 10:41 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    මනාප වලින් ආවොත් පක්ෂේ තීරණේ මොකක් උනත් ඌ පාර්ලිමේන්තු යනවාද?
    ඔව්. මෙහෙම හිතපංකෝ. උඹගෙ දිස්ත්‍රික්කෙට මාලිමාවට ආසන 8ක් ලැබුනා කියලා. එතකොට මනාප වැඩියෙන්ම ගත්තු 8 දෙනා තමයි පාර්ලිමේන්තු යන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,787
    113
    මාලඹේ
    අන්න CEB Reform ඒක නවත්තන්න යනවා
    අයෙත් ලංකාවේ උන්ට මුන්ගේ union leaders ලා ගේ ඉදන් ඔක්කොම නඩත්තු කරන්න ලයිට් බිල ගෙවන්න වෙනවා

    ලංකාවට උගන්ඩා මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
    ගෙවයි බං ඕකුන් කට වහගෙන බිල ගෙවයි වහල්ලු නේ ඉන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    පරණ ජෙප්පන් නැතුව අලුත් මාලිමා සෙට් එක පාර්ලිමේන්තු යවමු!