මාලිමාවේ ආණ්ඩුවකදී රටේ ව්‍යාපාරිකයින්ගේ කාර්යභාරය | NATIONAL ECONOMIC FORUM | Economic Council - NPP

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    .

    NPP ආණ්ඩුවක් ආවොත්... ගෙවල් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා , කාර් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා.. රටේ ප්‍රධාන සමාගම් පවරගන්නවා..



    .





    මේ වගේ කතා කියන 🌷 මන්දබුද්දීකයෝ විශ්වාස කරන්න එපා.






    අපි ආර්ථිකය හදන හැටි මෙන්න ලස්සනට පැහැදිලි කරනවා



    👇










    NATIONAL ECONOMIC FORUM | Economic Council - NPP | 2023.01.24

    සම්පුර්න වීඩියෝ එක පහලින්



    👇






     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටුවෝ ආංඩු කරන කාලේ ජෙප්පො ස්ට්‍රයික් කරා නම් ජෙප්පො ආණ්ඩු කරන දවසක පොහොට්ටුවො ස්ට්‍රයික් කරොත් අනුර මොනවා කරයිද?

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 🤌
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    මාලිමාවට ඡන්දෙ දෙන්න හිටියෙ ඒත් අනුර සිංහලෙන් කතා කරපු නිසා හිත වෙනස් කරගත්තා.
    English නං සජිත් තමයි 8-)


    පොහොට්ටුවෝ ආංඩු කරන කාලේ ජෙප්පො ස්ට්‍රයික් කරා නම් ජෙප්පො ආණ්ඩු කරන දවසක පොහොට්ටුවො ස්ට්‍රයික් කරොත් අනුර මොනවා කරයිද?

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 🤌
    *ඵොඩ්ඩඛ් ඛළ්ඵණා ඛරලා භලණ්ණ 🤌

    ------ Post added on Jan 24, 2023 at 10:12 PM
     
    • Love
    Reactions: Xi Jinping

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ගෙවල් 2,3,4,... වාහන 2,3,4,... අපාට්මන්ට්ස් 2,3,4,... හොටෙල්ස් 2,3,4,... ඉඩම් 2,3,4,... තියන අය එම වත්කම් උපයාගැනීමට මුදල් ඉපයූ ආකාරය ගැන සාදාරණ පරීක්ශනයක් අවශ්‍ය නැත්ද?
     
    • Like
    Reactions: ElaBaba

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගෙවල් 2,3,4,... වාහන 2,3,4,... අපාට්මන්ට්ස් 2,3,4,... හොටෙල්ස් 2,3,4,... ඉඩම් 2,3,4,... තියන අය එම වත්කම් උපයාගැනීමට මුදල් ඉපයූ ආකාරය ගැන සාදාරණ පරීක්ශනයක් අවශ්‍ය නැත්ද?

    ඒවාට රටේ නිතිය තියෙනවා. ආයතන තියෙනවා. ක්‍රියාත්මක වෙන්න කෙලින් පාලනයක් තමයි අවශ්‍ය.
     
    • Love
    • Like
    Reactions: ElaBaba and shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ධම්මික පෙරේරා JVP එකට සල්ලි දෙනවා ඉස්සරත් දුන්නා, ඒ නිසා මොන JVP කාරයත් එයාට බනින්නේ නෑ.