.
NPP ආණ්ඩුවක් ආවොත්... ගෙවල් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා , කාර් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා.. රටේ ප්රධාන සමාගම් පවරගන්නවා..
.
මේ වගේ කතා කියන
අපි ආර්ථිකය හදන හැටි මෙන්න ලස්සනට පැහැදිලි කරනවා
NATIONAL ECONOMIC FORUM | Economic Council - NPP | 2023.01.24
සම්පුර්න වීඩියෝ එක පහලින්

Last edited:
