මාලිමාවේ එවුන්ට ඇරියස් එකක් තියෙනවද බන් ඉංග්‍රිසි එක්ක

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    චීනේ ලෝක බලවතා උනේ ඉංග්‍රීසි කතා කරලා නෙමෙයි.

    උඹලට ඕනේ ලංකාව පිලිපීනයක් කරන්න

    උන්ට රෙන්න පුකේ ගූ නෑ, ඉන්නේ ලයිම් වල, ගන්දස්සාර හඩු ඇඳුම් ඇඳන් ඉන්නේ, අවුරුදු 10 කෙල්ලෝ හිටන් පාරවල් පුරා දෙමව්පියෝ වේසකමේ යවනවා, හැබැයි ඇමෙරිකන් ඇස්සෙන්ට් එකෙන් කැරෝකේ සින්දු කියන්න පුළුවන්

    බලේ නැතුව කෙඳිරිගාන බලු බයියන්ගෙ ඔපීනියන් බලු බෙට්ටක් තරංවත් ගනන් ගන්න ඕන නෑ.

    කරුමෙට මේක සෝෂල් මීඩියා තියෙන කාලෙ උනානෙ. නැත්තං බලු බයියන්ගෙ බටලන්ද පොන්නයයි, සුනාමි හොරු ටිකයි අලුත් බටලන්දක් හදලා ඒකට දාලා රටේ කරුමෙ ඉවරකරන්න තිබුණා.

    ඊට පස්සෙ ලස්සනට රට හදන්න පුලුවන්.
     
    • Haha
    Reactions: KDH

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,088
    15,693
    113
    35
    Spain
    බලේ නැතුව කෙඳිරිගාන බලු බයියන්ගෙ ඔපීනියන් බලු බෙට්ටක් තරංවත් ගනන් ගන්න ඕන නෑ.

    කරුමෙට මේක සෝෂල් මීඩියා තියෙන කාලෙ උනානෙ. නැත්තං බලු බයියන්ගෙ බටලන්ද පොන්නයයි, සුනාමි හොරු ටිකයි අලුත් බටලන්දක් හදලා ඒකට දාලා රටේ කරුමෙ ඉවරකරන්න තිබුණා.

    ඊට පස්සෙ ලස්සනට රට හදන්න පුලුවන්.
    උඹලගේ හීන, අර ගල් අඟුරු ත්‍රෙඩ් එකටත් වරෙන්.
     
    • Like
    Reactions: KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    චීනේ ලෝක බලවතා උනේ ඉංග්‍රීසි කතා කරලා නෙමෙයි.

    උඹලට ඕනේ ලංකාව පිලිපීනයක් කරන්න

    උන්ට රෙන්න පුකේ ගූ නෑ, ඉන්නේ ලයිම් වල, ගන්දස්සාර හඩු ඇඳුම් ඇඳන් ඉන්නේ, අවුරුදු 10 කෙල්ලෝ හිටන් පාරවල් පුරා දෙමව්පියෝ වේසකමේ යවනවා, හැබැයි ඇමෙරිකන් ඇස්සෙන්ට් එකෙන් කැරෝකේ සින්දු කියන්න පුළුවන්
    xi ji pin ta hodata english puluwan. putingta basa ganak puluwan!

    un katha karanne naththe unge pilikanne NUKE 6/7000k thiyenawa

    lapa kotate - jeppange pilikanne thiyenne saman tin bomba / walikotta!

    english one wena katha karanna newei - loke danuma laba ganna! loke wenne monawadakiyala danaganna!
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සිරාවටම අහන්නේ. උන්ට සුද්දෝ අපේ රට ඇල්ලලු නිසා තියෙන කේන්තියක්ද බන් ? හැමඑකාම මෙහෙමනේ. බිග්කුච්චන් විතරක් නම් කමක් නෑ. හැම එකාම එක වල්ලේ පොල් නේ බලාන ගියාම මහ එකාගේ පටන්

    ලින්කුව

    අයි නෝ ... යූ නෝ.... බකමූනෝ.... හුකනෝ..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    anura-kumara-2025-may-day-1-jpg.252095