මාලිමාවේ කටු ගැලවේ. 😪

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    NPP - ලිබරල්
    JVP - කොමියුනිස්ට්

    ලිබරල් මතවාද එක්ක කොමියුනිස්ට් පෑහෙන්න කොහොමද කියපන්කො.ඕක හරි යන දීගයක් නෙමෙයි කියලා අපි ගොඩක් කාලෙක ඉන්දන් කිව්වෙ. ගෝටාභය ආවෙත් වියත්මග කියන සලුව පොරෝගෙන ඇතුලෙ හිටියෙ අමන රාජපක්සලා.
    NPP නෙවෙයි මොකෙන් ආවත් පරණ හම්පඩ ජෙප්පෝ ම තමා

    බෝතලේ වෙනස් උනාට වයින් එකයි
     
    • Sad
    Reactions: sakuntha1996

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ජේවීපී එකෙන්ම මරන්න ඇති. ජේවීපී මිනීමරුවො.

    රනිල් නම් උපාසක බක බක

    ඒ උනාට හොර පොහොට්ටු අනං මනං ගොන් පාට්වලට ඡන්දෙ දෙන්න බෑනෙ බ්රෝ..

    ඵයාට රනිල් ඕනමලු..ඒක නිසා දෙමු නේද?

    ඔන්න @sakuntha1996 කියන නිසා අපිත් මේ පාර රනිල්ට දෙනවා..:)

    රනිල් දිනලා කවදහරි මේක බම්ප් වුනොත් දැනගන්න අය දැනගන්න ඕන නිසයි කියන්නේ ඔන්න.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අනුරට වඩා මහ බැංකුව හිස් කරපු එකා, රට බංකොලොත් කරන්න බෝම්බ ගහන්න ඉඩ දීලා බලන් හිටපු එකා හොදයි වෙන්නේ කොහොමද කියලා කියපන්කො?
    ඉතිං බලපන්කො ජනාධිපති විදියට කරපු සේවය. මොබ් ඇවිත් පාර්ලිමේන්තුව ගිනිබත් කරන තැනට වැටුන රටක් නෙමෙයිද මේ විදියට යම් මට්ටමකට ගත්තෙ.

    Npp kiyanne sandanayak neme. Pakshayak. NPP eke Jvp ara wena paksha naha.
    ඔව් ඉතිං ඒකේ ඇතුලේ පෝලරයිස් වෙලා තියෙන්නේ ජේවීපී පැත්තට.

    ඵයාට රනිල් ඕනමලු..ඒක නිසා දෙමු නේද?

    ඔන්න @sakuntha1996 කියන නිසා අපිත් මේ පාර රනිල්ට දෙනවා..
    නැ නෑ රනිල් මුත්තා එලවලා ටිල්විල් තරුණ උපාසක මහතා බලයට ගේමූ. 🙏
    ------ Post added on Mar 22, 2024 at 7:44 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,969
    113
    NPP එක වැරදිලා හරි අවොත් තමා ලංකාවේ එවුන්ට ගු යන්නේ🤣

    ඕය දැන් අපි NPP කියන එවුන් ඉන්නවා නේද පොඩ්ඩක් උන්ගේ ගෙවල් එහෙම note කරලා තියා ගනිලාලා දැම්ම🥰🥰 පස්සට ඕනේ වෙන්න පුළුවන්🤣🤣
    ඔව් ඔව් නන්දසෙන පොන්නයගෙ ගැස් පොලිමෙ දවස් ගනන් අපි උබෙ අම්මට පොලිම් දැම්මා
     
    • Haha
    Reactions: Xi Jinping

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    නොපෙනන උන්ට නෙමෙයිනෙ මිනිස්සු ඡන්දය දෙන්නෙ. එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදද බන්.
    පක්ශේ politics කරන විදියට චන්දේ දෙන්න ඕනේ. මොකද පුද්ගලයන් ට දුන්නා කියලා පක්ශේ run වෙන විදිය වැරදි නම් ඒ මෙච්චර කල් තිබුන විදියමනේ.
    අනික නිකම් මේ සර්ව් සම්පූර්ණ පක්ශ හොයන්න යන්න එපා බන්.

    ලන්කාවේ මෙච්චර කල් පොලිටික්ස් run උනේ පහල සාදක මත. අන්න ඒක කැඩෙනවා නම් එච්චරයි
    1. චන්දෙට සල්ලි වියදම් කරන බිස්නස් කාරයෝ
    2. ඒ සල්ලි අරන් මිනිස්සු රවට්ටන ගමේ ටවුමේ චන්ඩි politicians ලා.
    3. කීයක් හරි හම්බ වෙච්ච. ගමේ චන්ඩියා කරට අත දාගෙන කතා කලා, මල ගෙදර ඇවිත් හිටියා කියලා චූන් වෙච්ච ගොබ්බ චන්ද දායකයො ටික.
    උන් ටික චන්දේ දෙනවා. දේශපාලකයෝ බිස්නස් කාරයන්ට ටෙන්ඩර් දෙනවා.
    තීරන ගනගන්නේ තමන්ගේ ලාබ්‍රෙ බලල. Cycle එක ඔහොම යනවා.

    එහෙව් රටක උබල මේ කුනුහරප කතා කරනකොට තමයි නගින්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඉතිං බලපන්කො ජනාධිපති විදියට කරපු සේවය. මොබ් ඇවිත් පාර්ලිමේන්තුව ගිනිබත් කරන තැනට වැටුන රටක් නෙමෙයිද මේ විදියට යම් මට්ටමකට ගත්තෙ.

    ඔව් ඉතිං ඒකේ ඇතුලේ පෝලරයිස් වෙලා තියෙන්නේ ජේවීපී පැත්තට.

    නැ නෑ රනිල් මුත්තා එලවලා ටිල්විල් තරුණ උපාසක මහතා බලයට ගේමූ. 🙏
    ------ Post added on Mar 22, 2024 at 7:44 PM

    නෑ නෑ රනිල් තමා..උඹත් කියන නිසා රනිල්ට දෙනවා...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    නැති වෙන්න අමුතු දෙයක් නෑ කියන්නේ මොකෙට සාපේක්ෂවද?
    දැන් ඉන්න තැනට සහ පොහොට්ටුව හරි සජබේ බලේ ගත්තාම වෙන දේ දැක්කාම නැති වෙන්න දෙයක් නැහැ ,

    ගොටා ජනදිපති වෙලා මහමතිවරණේ වෙනකම් ගිය කාලේ මතක් කරගන්න අන්න ඒ කාලේ තමයි අපි මේ ගෙවන්නේ .

    මේකෙම පොස්ට් දැකලා මට හිතෙනවා ජෙප්පෝ බලේට එන්නේ නැති වෙයි කියලා මහ මැතිවරණෙ නම්

    ගොඩක් වෙලාවට ජාතික ආණ්ඩුවක් එයි සජි 75-90ක් වගේ ගනී. ෆොට්ටුව 20-30ක් ගනී ජෙප්පෝ 50ක්-40 වගේ ගනී
    unp නම් එකක් වත් ගන්නේ ජාතික ලැයිස්තුවෙන් 1ක් ගනී

    සජි මුස්ලිම් කොන්ග්‍රස් වතුකරේ තමිල් අරුස එක්ක ජාතික ආණ්ඩුවක් හදයි පොහොට්ටුවේ කැලිත් කඩලා සමහර විට 2/3 එක බලයක් එයි ඔක්කොම එකතු කරගෙන අන්තිමට හතර පැත්තෙන්ම කෙලි දිගට හරහට මේක තමයි වෙන්නේ

    සජිත් එනවා වගේ නම් , කෙලින්ම 113 හදලා දෙන එක හොදයි මෙහෙම වෙනවට වඩා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,763
    113
    ඉතිං බලපන්කො ජනාධිපති විදියට කරපු සේවය. මොබ් ඇවිත් පාර්ලිමේන්තුව ගිනිබත් කරන තැනට වැටුන රටක් නෙමෙයිද මේ විදියට යම් මට්ටමකට ගත්තෙ.

    රට බංකොලොත් වෙන්න ඉඩ දීලා පස්සේ රට අවුල් වුනාට පස්සේ බලේ අරන් ණයක් අරන් වැඩ පෙන්නන ඵකද?🤣

    උඹට අස්වැසුමෙන් කීයක් හරි දීපු ඵකද?ඊයා යකෝ උඹල වගේ මිනිස්සු😂😂
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මාලිමාව එවුන්ගේ පුකේ හිලෙන් බෙට්ට වැටෙනකොට මයිල් වල ගෑවෙනවද නැද්ද කියලා හොයලා බලන්නේ මාලිමා ජෙප්පො නෙමෙයි අර කොහෙවත් ඉන්න පිම්පි ජනපතිගේ ලොවන සොරිකොතේ විදග්ධ පුක් ශෝධකයොයි, නන්දසේන ෆේල් පොන්නයට කතිරෙ ගහලා බේරේ නාලා හැංගිලා ඉන්න හොරිකඩ බයියො ටිකයි👄💋❤️
    oya kyanne muda @ruchira55 da?
    nathnam @John Dutton Kallyada? :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    අඩෙ තැන්කු බන් කලින් දැනුවත් කරාට...
    ආයෙ වලෙ වැටෙන්නෙ වෙන්නෙ, නැතිනම්..

    2019 කලින් උබලා වගෙ ඉන්සයිඩ් තොරතුරු දෙන උන් හිටියා නම් අපි වගේ ජන්ද බර ගානක් බේරගන්න තිබුනා..

    රට බේරගන්නවට පිං බන් එකෙන්ම
    ආදරෙයි 🙏 :love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඔව් ඔව් නන්දසෙන පොන්නයගෙ ගැස් පොලිමෙ දවස් ගනන් අපි උබෙ අම්මට පොලිම් දැම්මා
    උඹේ අම්මට පොලිම් දැම්මේ JVP එකේ අඩු කුලේ එවුන් නේ http
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතිං කියපන්කෝ අනුරයි සජියයි එක්ක බැලුවම ඒ මනුස්සයා හොද නැද්ද කියලා .

    UNP එක නෙමෙයිද රටේ ස්වදීන කමිශන් සභා නැති කරලා , විවස්තාදායකය , අදිකරණය විදායකය හමුවෙ දණ ගැස්සුවෙ. UNP ආණ්ඩුව නෙමෙයිද ඇමතිගෙ ලිස්ට් එකට පොකුරු පිටින් රජ්‍ය සේවය පුරවන ක්‍රමය ඇති කලේ. UNP එක නෙමෙයිද හිතුවක්කාරී විදියට චන්ද නොතියා ලාම්පු කලගෙඩි සෙල්ලම් කලේ.
    යාපනේ පුස්තකාලයි ගිනිතුව්වෙ. කලු ජූලිය ඇති කරලා , බෙදුම්වාදයට පාර කැපුවෙ කවුද ? ෆොරීන් පොලිකීස් හිද නිසාද ඉන්දියාවෙන් ඇවිත් පරිප්පු දැම්මෙ.

    කොලේ ලියන හෝ ස්ටේජ් එකේ කියන ඒවා නෙමෙයි , කරපු ඒව නම් ඉතින් ඔය වගේ ඒවා තමයි.

    රනිල් දැන් පොහොට්ටුවේ කියලා උඹම පිලිගත්ත ඵක වටිනවා මචං..:lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පක්ශේ politics කරන විදියට චන්දේ දෙන්න ඕනේ. මොකද පුද්ගලයන් ට දුන්නා කියලා පක්ශේ run වෙන විදිය වැරදි නම් ඒ මෙච්චර කල් තිබුන විදියමනේ.
    අනික නිකම් මේ සර්ව් සම්පූර්ණ පක්ශ හොයන්න යන්න එපා බන්.

    ලන්කාවේ මෙච්චර කල් පොලිටික්ස් run උනේ පහල සාදක මත. අන්න ඒක කැඩෙනවා නම් එච්චරයි
    1. චන්දෙට සල්ලි වියදම් කරන බිස්නස් කාරයෝ
    2. ඒ සල්ලි අරන් මිනිස්සු රවට්ටන ගමේ ටවුමේ චන්ඩි politicians ලා.
    3. කීයක් හරි හම්බ වෙච්ච. ගමේ චන්ඩියා කරට අත දාගෙන කතා කලා, මල ගෙදර ඇවිත් හිටියා කියලා චූන් වෙච්ච ගොබ්බ චන්ද දායකයො ටික.
    උන් ටික චන්දේ දෙනවා. දේශපාලකයෝ බිස්නස් කාරයන්ට ටෙන්ඩර් දෙනවා.
    තීරන ගනගන්නේ තමන්ගේ ලාබ්‍රෙ බලල. Cycle එක ඔහොම යනවා.

    එහෙව් රටක උබල මේ කුනුහරප කතා කරනකොට තමයි නගින්නේ
    ඉතිං ලංකාවේ තියෙන්නේ නියෝජන මන්ත්‍රී ක්‍රමයක්නෙ. එතකොට පුද්ගලයන්ට තමයි ඡන්දය දෙන්නෙ.

    අනෙක කොහොමත් රට පාලනය කරන්නෙ පරිපාලන සේවයේ අයනෙ. හැබැයි එයාලා මිනිස්සුන්ට වග කියන්නෙ නැති නිසානේ වෙම මහජන නියෝජිතයන් ඉන්නෙ ඒක බැලන්ස් කරන්න .

    හොදම දේ කලයට ඉඩ දෙන එක.
    නෑ නෑ රනිල් තමා..උඹත් කියන නිසා රනිල්ට දෙනවා...
    මම කියනවට හරි මොළේ ඇති දෙයක් කරනව නම් හොදයි 🙏

    රට බංකොලොත් වෙන්න ඉඩ දීලා පස්සේ රට අවුල් වුනාට පස්සේ බලේ අරන් ණයක් අරන් වැඩ පෙන්නන ඵකද?🤣

    උඹට අස්වැසුමෙන් කීයක් හරි දීපු ඵකද?ඊයා යකෝ උඹල වගේ මිනිස්සු😂😂
    අවුලක් නෑ අනුරටත් දීලා බලමු. කොහොමත් රනිල්ට ගූචි බෙල්ට් දෙන්න යාලුවෝ නෑනේ ටිල්වින්ට වගේ 🤑
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,763
    113
    රනිල් දැන් පොහොට්ටුවේ කියලා උඹම පිලිගත්ත ඵක වටිනවා මචං..:lol:
    ඔය වගේ දෙපිට කාට්ටු උන් එක්ක මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.. :D

    ඉතිං ලංකාවේ තියෙන්නේ නියෝජන මන්ත්‍රී ක්‍රමයක්නෙ. එතකොට පුද්ගලයන්ට තමයි ඡන්දය දෙන්නෙ.

    අනෙක කොහොමත් රට පාලනය කරන්නෙ පරිපාලන සේවයේ අයනෙ. හැබැයි එයාලා මිනිස්සුන්ට වග කියන්නෙ නැති නිසානේ වෙම මහජන නියෝජිතයන් ඉන්නෙ ඒක බැලන්ස් කරන්න .

    හොදම දේ කලයට ඉඩ දෙන එක.

    මම කියනවට හරි මොළේ ඇති දෙයක් කරනව නම් හොදයි 🙏

    අවුලක් නෑ අනුරටත් දීලා බලමු. කොහොමත් රනිල්ට ගූචි බෙල්ට් දෙන්න යාලුවෝ නෑනේ ටිල්වින්ට වගේ 🤑

    රනිල් UNP නෙමෙයිද දැන්?🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රනිල් දැන් පොහොට්ටුවේ කියලා උඹම පිලිගත්ත ඵක වටිනවා මචං
    ඔය වගේ දෙපිට කාට්ටු උන් එක්ක මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.. :D

    රනිල් UNP නෙමෙයිද දැන්?🤣
    රනිල්ගෙ යූඑන්පී එකේ වැරදි තියෙනවා . හැබැයි අපි හැමෝටම පිළිගන්න වෙනවනෙ රනිල් හැර වෙන කෙනෙක් නෑ කියලා අඩු ගේනේ 2027 imf program එක ඉවර වෙනකල්.

    NPP එකෙන් හරිනි දැම්මොත් මම වෝට් කරනවා.

    අනෙක මේ ත්‍රේඩ් එකේ රනිලෙක් ඇදලා අරගෙන මාතෘකාව වෙනස් කරන්නෙ ඇයි.

    ජේවීපී එක ඇයි npp එකේ කන්ට්‍රෝල් එක ගන්න හදන්නෙ . ඒක මාතෘකාව
     
    • Haha
    Reactions: Xi Jinping

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,763
    113
    රනිල්ගෙ යූඑන්පී එකේ වැරදි තියෙනවා . හැබැයි අපි හැමෝටම පිළිගන්න වෙනවනෙ රනිල් හැර වෙන කෙනෙක් නෑ කියලා අඩු ගේනේ 2027 imf program එක ඉවර වෙනකල්.

    NPP එකෙන් හරිනි දැම්මොත් මම වෝට් කරනවා.

    අනෙක මේ ත්‍රේඩ් එකේ රනිලෙක් ඇදලා අරගෙන මාතෘකාව වෙනස් කරන්නෙ ඇයි.

    ජේවීපී එක ඇයි npp එකේ කන්ට්‍රෝල් එක ගන්න හදන්නෙ . ඒක මාතෘකාව

    රනිල්ව ඇදලා ගත්තේ උබ මොකාටද එන්නේ කියලා බලන්න ඕන නිසා..කොහොමහරි බළලා මල්ලෙන් පැන්නා..දැන් ඉතින් රනිල් දින්නොත් වෙන එකවුන්ට් එකකින් තමා උබට එන්න වෙන්නේ. :D