මාලිමාවේ කටු ගැලවේ. 😪

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .

    චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.

    අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .

    මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.🥲
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,914
    40,061
    113
    Homagama
    බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .

    චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.

    අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .

    මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.🥲
    තනි ස්ටාලින්වාදි පක්ෂයක් කියලා අපි කියද්දී උන් වෙනස් වෙලා කියලා කියපු 2000s සෙට් එක ට ස්ටාලින් සරණයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    meyata adyapana amathi kama denawa kiyanne

    Josp_2023.11.16.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    තනි ස්ටාලින්වාදි පක්ෂයක් කියලා අපි කියද්දී උන් වෙනස් වෙලා කියලා කියපු 2000s සෙට් එක ට ස්ටාලින් සරණයි.
    ඔව් උබ කිව්වනෙ දිනන්න ඕනේ නම් හරිනි අගමැති කරන්න කියලා . හැබැයි ජේවීපී සෙට් එක කැමති නෑ.

    meyata adyapana amathi kama denawa kiyanne

    Josp_2023.11.16.jpg
    එයා පෙරෙටුගාමී කෙනෙක්. මහින්ද ජයසිංහ ඉන්නවා ජෙපි ගුරු සංගම් නායක. ගම්පහෙන් ඡන්දයට සූදානම් වෙනවා. සමහර විට් අධ්‍යාපන ඇමතිකම හරිනිට දෙනවා කියයි.

    ඒ උනාට අපි මාලිමාට
    😍🙏 අපිත් එහෙම තමයි .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    ඔව් උබ කිව්වනෙ දිනන්න ඕනේ නම් හරිනි අගමැති කරන්න කියලා . හැබැයි ජේවීපී සෙට් එක කැමති නෑ.
    ඒ මොකද සින් එක? ඔය හැරිණි එතකොට JVP නෙවෙයිද බන්?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,799
    113
    98
    කෑගල්ල
    කෝච්චියෙ රටකජු විකුනපු එවුන්ට පුලුවන්ද බන් රටක් කරන්න 🤭

    පිස්සු නැතුව රනිල්ට චන්දෙ දීපල්ල :cautious:

    #චන්ද එපා
    #රනිල්ට_අවුරුදු_5ක් දීල බලන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    NPP එක වැරදිලා හරි අවොත් තමා ලංකාවේ එවුන්ට ගු යන්නේ🤣

    ඕය දැන් අපි NPP කියන එවුන් ඉන්නවා නේද පොඩ්ඩක් උන්ගේ ගෙවල් එහෙම note කරලා තියා ගනිලාලා දැම්ම🥰🥰 පස්සට ඕනේ වෙන්න පුළුවන්🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,757
    14,461
    113
    බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .

    චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.

    අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .

    මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.🥲
    උඹලට තාම හිතෙනවද ඉතින් ඔකේ අමුතු මැජික් එකක් තියනවා කියල?
     
    • Wow
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,250
    102,141
    113
    කෝච්චියෙ රටකජු විකුනපු එවුන්ට පුලුවන්ද බන් රටක් කරන්න 🤭

    පිස්සු නැතුව රනිල්ට චන්දෙ දීපල්ල :cautious:

    #චන්ද එපා
    #රනිල්ට_අවුරුදු_5ක් දීල බලන්න
    අඩෝ රටකජු. දැන් මතක් උනේ. දවාලේ ගෙනාවා කන්න බැරි උනානෙ. Thanks ❤️❤️
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .

    චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.

    අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .

    මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.🥲
    කව්ද ඔයාට කීවෙ රනිල් සෑර්ද
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,404
    3,780
    113
    colombo
    උබ කොහොමද ඕවා දන්නේ ? සමහර හේතු නිසා මමත් ෆොට්ටුවට චන්දෙ දෙන්න දත නලියනවා හැබැයි හොරු ටික දැක්කාම සජිත් ට හරි ෆොට්ටුවට බලේ ආවොත් කෙලින්ම සොමලියාවක් වෙලා නවතින්නේ කියලා දන්නා නිසා

    ජෙප්ප්නට දෙනවා ? උබ තාම පොහොට්ටුවටද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,364
    1
    59,588
    113
    Kaduwela
    මාලිමාව එවුන්ගේ පුකේ හිලෙන් බෙට්ට වැටෙනකොට මයිල් වල ගෑවෙනවද නැද්ද කියලා හොයලා බලන්නේ මාලිමා ජෙප්පො නෙමෙයි අර කොහෙවත් ඉන්න පිම්පි ජනපතිගේ ලොවන සොරිකොතේ විදග්ධ පුක් ශෝධකයොයි, නන්දසේන ෆේල් පොන්නයට කතිරෙ ගහලා බේරේ නාලා හැංගිලා ඉන්න හොරිකඩ බයියො ටිකයි👄💋❤️
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,504
    17,789
    113
    බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .

    චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.

    අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .

    මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.🥲

    රනිල් දින්නොත් බැසිල් අගමැති වුනාට කමක් නැද්ද? @sakuntha1996

    mBef2Ou.png
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    උබ කොහොමද ඕවා දන්නේ ? සමහර හේතු නිසා මමත් ෆොට්ටුවට චන්දෙ දෙන්න දත නලියනවා හැබැයි හොරු ටික දැක්කාම සජිත් ට හරි ෆොට්ටුවට බලේ ආවොත් කෙලින්ම සොමලියාවක් වෙලා නවතින්නේ කියලා දන්නා නිසා

    ජෙප්ප්නට දෙනවා ? උබ තාම පොහොට්ටුවටද
    ඡන්දය කිට්ටුව බලපන්කො මේක වෙන්නෙ නැද්ද කියලා .

    සජිත් හෝ පොහොට්ටුවේ අය නම් ඉතිං වෙනසක් නෑනේ. දැන් පොහොට්ටුවේ විද්වත් සෙට් එක කොහොමත් ඉන්නෙ සජියා ගාවනේ.

    කොහොමත් දෙන්න හරි හමන් කෙනෙක් නෑ.

    අනුර වුනත් පුදගලයෙක් විදියට හොද ඇති.නමුත් පක්ෂයක් විදියට උඹ හිතනවද ජේවීපී වගේ එකක් හොද දෙයක් කියලා .

    එතකොට ඔය හරිනි මිට ඉස්සෙල්ල කොහේ හිටපු කෙනෙක්ද බන්?
    විශ්වවිද්‍යාලය ආචාර්ය කෙනෙක්නෙ.
    රනිල් දින්නොත් බැසිල් අගමැති වුනාට කමක් නැද්ද? @sakuntha1996

    mBef2Ou.png
    බැසිල් ඉතිං ඇමරිකන් එකෙක්නෙ. ඌ පාර්ලිමේන්තුවට එන්න එපැයි මුලින්ම අගමැති වෙන්න කලින්