මාලිමාවේ කටු ගැලවේ. 😪

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .

    චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.

    අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .

    මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.🥲
    oka nika hithuna, NPP eka break wenna ida wadi, ethakota jvp ekata kiyanna puluwan break wena bawa danna nisa thamai NPP haduwe kiyala
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උබලා කැමති උනත් අකමැති උනත් රනිල් 2024 චන්දෙ දිනනවා බන්. 2029 වෙනකන් පොර ජනාධිපති. ඔක්තෝබර් වල මේ පෝස්ට් එක බම්ප් කරපන් 🤪
     
    Sen-lu

    Well-known member
  • උබලා කැමති උනත් අකමැති උනත් රනිල් 2024 චන්දෙ දිනනවා බන්. 2029 වෙනකන් පොර ජනාධිපති. ඔක්තෝබර් වල මේ පෝස්ට් එක බම්ප් කරපන් 🤪
    එලම. බම්ප් වෙනකොට බිසී වෙන්න බෑ හැබැයි 😂😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    උබලා කැමති උනත් අකමැති උනත් රනිල් 2024 චන්දෙ දිනනවා බන්. 2029 වෙනකන් පොර ජනාධිපති. ඔක්තෝබර් වල මේ පෝස්ට් එක බම්ප් කරපන් 🤪
    real result eka eliyata denne nathi wei kiyalada kiyanne?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .

    චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.

    අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .

    මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.🥲
    තනි ස්ටාලින්වාදි පක්ෂයක් කියලා අපි කියද්දී උන් වෙනස් වෙලා කියලා කියපු 2000s සෙට් එක ට ස්ටාලින් සරණයි.
    කවුද කිව්වේ රනිල්ද?🤣🤣🤣
    2020ත් ජාතික ලැයිස්තුවේ බිමල් හිටියෙ හරිනිට උඩින්. හැබැයි ජේවීපී එකෙන්මයි බිමල්ව නොදා හරිනිව දැම්මේ. භාවිතාවෙන් පෙන්නල තියෙන දේට වඩා මඩයි තමන්ගෙ ඔලුවෙ මැවෙන හිතලුයි ඇත්ත කියල හිතන උන් නම් ඉතින්..අනේ මන්දා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රනිල්ව ඇදලා ගත්තේ උබ මොකාටද එන්නේ කියලා බලන්න ඕන නිසා..කොහොමහරි බළලා මල්ලෙන් පැන්නා..දැන් ඉතින් රනිල් දින්නොත් වෙන එකවුන්ට් එකකින් තමා උබට එන්න වෙන්නේ. :D
    කමක් නෑ අනුරනෙ දිනන්නෙ එතකොට උඹට තමයි එකවුන්ට් මාරූ කරන්න වෙන්නෙ😉
    කවුද කිව්වේ රනිල්ද?🤣🤣🤣
    2020ත් ජාතික ලැයිස්තුවේ බිමල් හිටියෙ හරිනිට උඩින්. හැබැයි ජේවීපී එකෙන්මයි බිමල්ව නොදා හරිනිව දැම්මේ. භාවිතාවෙන් පෙන්නල තියෙන දේට වඩා මඩයි තමන්ගෙ ඔලුවෙ මැවෙන හිතලුයි ඇත්ත කියල හිතන උන් නම් ඉතින්..අනේ මන්දා
    එතකොට හිටපු විගනකාධිපති මායාදුන්නෙ මහත්තයා එළවලා ඡන්දය පැරදුන හදුන්ව ගෙනාව නේද 🤔.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කමක් නෑ අනුරනෙ දිනන්නෙ එතකොට උඹට තමයි එකවුන්ට් මාරූ කරන්න වෙන්නෙ😉

    එතකොට හිටපු විගනකාධිපති මායාදුන්නෙ මහත්තයා එළවලා ඡන්දය පැරදුන හදුන්ව ගෙනාව නේද 🤔.
    කවුද එලෙව්වේ? ඒ මනුස්සයා ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවෙ කතාවකුත් කරලා ඉල්ලා අස් උනේ.කවුද කිව්වෙ එලෙව්වා කියලා?
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මාලිමාව එවුන්ගේ පුකේ හිලෙන් බෙට්ට වැටෙනකොට මයිල් වල ගෑවෙනවද නැද්ද කියලා හොයලා බලන්නේ මාලිමා ජෙප්පො නෙමෙයි අර කොහෙවත් ඉන්න පිම්පි ජනපතිගේ ලොවන සොරිකොතේ විදග්ධ පුක් ශෝධකයොයි, නන්දසේන ෆේල් පොන්නයට කතිරෙ ගහලා බේරේ නාලා හැංගිලා ඉන්න හොරිකඩ බයියො ටිකයි👄💋❤️
    Siraawata. Eka jeppekkta/NPP ekekta wath nethi prashnane munta thiyenne. :P:P
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    එලම. බම්ප් වෙනකොට බිසී වෙන්න බෑ හැබැයි 😂😂
    අපෝ නෑ බන් මන් කිරියෙ ඉන්නෙ 2011 ඉදන්. මේ එඑකවුන්ට් එක විතරයි තියෙන්නෙත්
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කවුද එලෙව්වේ? ඒ මනුස්සයා ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවෙ කතාවකුත් කරලා ඉල්ලා අස් උනේ.කවුද කිව්වෙ එලෙව්වා කියලා?
    ඇත්තටම උනේ එයාට බලකරා අස්වෙන්න කියලා . එහෙම නම් වෙන කෙනෙක් ගන්න තිබුණනේ නැශනල් ලිස්ට්. ඡන්දෙ පැරදුන කෙනෙක් ගේන්නෙ නැතිව .

    හදුන් නරකයි කියන්නෙ නෑ. හැබැයි ඉතිං ඕක තමයි ආදර්ශය.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    real result eka eliyata denne nathi wei kiyalada kiyanne?
    එහෙම එකක් වෙන්නෙ නෑ බන් ජිල්මාට් දාන්නෙ නෑ. දැනට මාලිමාව ඉස්සරහින් හිටියට රනිල්ට දිනන දේශපාලන වට පිටාව හැදෙන්නෙ මැයි වලින් පස්සෙ
     
    • Like
    Reactions: sakuntha1996

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93

    NPP සහ JVP කියලා දෙකක් නැහැ දෙකම එකයි🤣🤣

    Eka adada oi danne.. Ubala me thread danne ekawath danne nathuwada?

    PS: me kiriye watena thread maximum 2000 k balai. chanda 2000kin karanna puluwan labbak na. eliyata bahala baluwoth bahuthare Malimawata kondesi wirahithawa. ubala me mada campaign akulan gihilla, maha pare poster ellan try karala balapalla.
     
    Last edited:
    • Wow
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Eka adada oi danne.. Ubala me thread danne ekawath danne nathuwada?
    එහෙනම් නම් දෙකක් ඕනේ නැහැ නේද?

    JVP කියන එක NPP උනේ JVP අතේ ගෑවිලා තිබ්බ ලේ පිහදාගන්න නේ🤣🤣
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    NPP එක වැරදිලා හරි අවොත් තමා ලංකාවේ එවුන්ට ගු යන්නේ🤣

    ඕය දැන් අපි NPP කියන එවුන් ඉන්නවා නේද පොඩ්ඩක් උන්ගේ ගෙවල් එහෙම note කරලා තියා ගනිලාලා දැම්ම🥰🥰 පස්සට ඕනේ වෙන්න පුළුවන්🤣🤣
    Kamak nehe ponnayo. Dan badane yanne minissunta
     
    • Like
    Reactions: nalin0001

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    ඡන්දය කිට්ටුව බලපන්කො මේක වෙන්නෙ නැද්ද කියලා .

    සජිත් හෝ පොහොට්ටුවේ අය නම් ඉතිං වෙනසක් නෑනේ. දැන් පොහොට්ටුවේ විද්වත් සෙට් එක කොහොමත් ඉන්නෙ සජියා ගාවනේ.

    කොහොමත් දෙන්න හරි හමන් කෙනෙක් නෑ.

    අනුර වුනත් පුදගලයෙක් විදියට හොද ඇති.නමුත් පක්ෂයක් විදියට උඹ හිතනවද ජේවීපී වගේ එකක් හොද දෙයක් කියලා .

    විශ්වවිද්‍යාලය ආචාර්ය කෙනෙක්නෙ.

    බැසිල් ඉතිං ඇමරිකන් එකෙක්නෙ. ඌ පාර්ලිමේන්තුවට එන්න එපැයි මුලින්ම අගමැති වෙන්න කලින්
    රනිල් ජනපති නාමල් අගමැති .ජෙප්පන්ට දොබෙන් යන්න වෙන්නේ මේ පාර මුදල් ඇමති බැසිල්
     
    • Haha
    Reactions: sakuntha1996