මාලිමාවේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු මිය යයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වේ.

    මන්ත්‍රී කෝසල නුවන් මහතා මිය යන විට 38 වැනි වියේ පසුවිය.

    1743943016184.png

    https://sinhala.adaderana.lk/news/2...p9yNjnymALKWF5fDWr_aem_TyIfgE4PbIKrIJdksbpSsg
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    කොරෝනා වැක්සීන් වෙන්න පුලුවන් බන් බොහෝ විට 😌 වැක්සීන් එක ගැහුව නම් අනිවා එනවම තමයි හාට් සහ ප්‍රෙශර් ජීවිතේ කොතනම දවසක හරි. ස්ත්‍රී පුරුශ බේදයක් නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    කෙට්ටු එකෙක්ට හාට් එටෑක්??

    ගහලා තියන වැක්සීන් එක මොකද්ද?
    වැක්සීන්ම නෙමයි ප්‍රශ්නේ
    මානසික ආතතිය වෙන්නත් පුලුවන්.
    නින්ද මදිකම වෙන්නත් පුලුවන්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    අපේ ගෙවල් ලග අවුරුදු විසි ගානක තරුණයෙකුත් ඊයේ රාත්‍රියේ මිය ගිහිල්ලා. හෘද අබාධයක්.

    කොරෝන ඉන්ජෙක්ශන් එක වැඩ පටන් අරන් තියෙන්නෙ බන් 😌 දැන් ලග ලග හාට් සම්බන්ද මරන වෙනව.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    අපේ ගෙවල් ලග අවුරුදු විසි ගානක තරුණයෙකුත් ඊයේ රාත්‍රියේ මිය ගිහිල්ලා. හෘද අබාධයක්.
    පොරට මානසික ආතතිය තිබුණද?
    නිදිමැරුව එකෙක්ද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    වැක්සීන්ම නෙමයි ප්‍රශ්නේ
    මානසික ආතතිය වෙන්නත් පුලුවන්.
    නින්ද මදිකම වෙන්නත් පුලුවන්

    එහෙනම් ඉතින් කැම්පස් කොල්ලො කෙල්ලො හැම එකාම මැරෙන්න ඕනෙ. කවද්ද බන් උන් හරියට නිදාගත්තෙ? නින්ද බලපාන්න පුලුවන්, ඒත් නිදාගන්නෙම නැතුව සති ගානක් යන්න වෙනව එහෙම වෙන්න. මේ සිදුවීම් නම් වෙන දෙයක් කියලයි මට හිතෙන්නෙ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    එහෙනම් ඉතින් කැම්පස් කොල්ලො කෙල්ලො හැම එකාම මැරෙන්න ඕනෙ. කවද්ද බන් උන් හරියට නිදාගත්තෙ? නින්ද බලපාන්න පුලුවන්, ඒත් නිදාගන්නෙම නැතුව සති ගානක් යන්න වෙනව එහෙම වෙන්න. මේ සිදුවීම් නම් වෙන දෙයක් කියලයි මට හිතෙන්නෙ.
    ඔයා ගැහුවේ මොනවද ??
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    මිනිහා සතෙක් නම් පරමාආයුෂ 35ක්‌ විතර. 35 ට පස්සේ හැමදාම බෝනස් තමයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පොරට මානසික ආතතිය තිබුණද?
    නිදිමැරුව එකෙක්ද?
    එහෙම විස්තරයක් නං දන්නේ නැහැ.

    හැබැයි කෙට්ටු කෙනෙක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වේ.

    මන්ත්‍රී කෝසල නුවන් මහතා මිය යන විට 38 වැනි වියේ පසුවිය.

    View attachment 248969

    https://sinhala.adaderana.lk/news/2...p9yNjnymALKWF5fDWr_aem_TyIfgE4PbIKrIJdksbpSsg
    මහින්දයට නිවන් සුව ගගා හැමිනිච්ච උන් නේද මේ අකාලෙට මැරෙන්නෙ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,250
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වේ.
    ඊලග පාරත් මුන්ටම චන්දෙ දෙන්න මේ ටිකම ඇති.
    වෙන පක්සෙක උනා නම් මෙලාහට සිංගප්පුරුවේ.