මාලිමාවේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු මිය යයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    ඊලග පාරත් මුන්ටම චන්දෙ දෙන්න මේ ටිකම ඇති.
    වෙන පක්සෙක උනා නම් මෙලාහට සිංගප්පුරුවේ.
    ඉතකලින් හොයලා බලපන් වරකාපොල, කෑගල්ල, කරවනැල්ල top ම level එකට ගෙනල්ලා තියෙන්නේ කවුද කියලා...
    මාන් හිතන්නේ මෙයට වෙලාවක් නැති නිසා මෙතන නැතිවෙන්න ඇති කියලා, එහෙම නැත්තම් වේලාව තිබිලා කොළඹට වත් මාරු කරලා නෑ කියන්නේ. එකත් උබලාගේ පක්ෂේ දුරුවල කමල්...
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Matat keliye wathura kalawam karapu sinophm. E dawas wala bena bena hitiye Pfizer gehuwe ne kiyala

    Ammo ammo
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    කෙට්ටු එකෙක්ට හාට් එටෑක්??

    ගහලා තියන වැක්සීන් එක මොකද්ද?
    wadipura hayyen katha karana, deshana pawathwana ayata Heart attack enna puluwan kiyala mama ahala thiyenawa
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මැරිච්ච කාලකණ්නියා


    489845595_1131411192355209_7865222882898305563_n.jpg
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,185
    -86
    113
    Heart case enne genes walin bn minissunta kochara kiwwath eka terenne na ,kochara hoda kama kewath ,kochara hodata body eka mamaintain karan hityath always genes win karanawa , eka terenne na moda minissunta. :yes:
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    Awurudu 38 kettu, fit eke inna kenekta heart prashna ena eka langadi wadi welada?

    @emoji diaries ?
    ඒ වගේ දෙයක් ගැන Epidemiological data නැතුව මට ඔහේ මට මතයක් කියන්න බැ බං. කොම්මෙඩ්ස්ලා බලන්න ඕනා ඒවා.

    හැබැයි කෙට්ටු කියන්නේ සියලු රෝග වලින් ආරක්ෂන පලිහක් නෙවෙයි. කෙට්ටු විම පිටුපස ප්‍රශස්තතාව නැතිවම, විවිධ සින්ඩ්‍රෙම්ස් තියෙන්න පුලුවන්. ඒවා ඉතින් සෘජුව වක්‍රව බලපානවා.

    හොදම දේ අන්ත දෙකටම නොයා මැදුම් පිලිවෙතින් යන එක.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට මූ මැරිච්ච එක අපරාදේ හිතෙන්නේ මූ කෝප් එකේ හොඳට Perform කරපු එකෙක්
    ඒක පාඩුවක්
    අනික මූ බිම් මට්ටමෙන් ගොඩ නැගුන උගත් කොල්ලෙක්. නිවන් සුව
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මට මූ මැරිච්ච එක අපරාදේ හිතෙන්නේ මූ කෝප් එකේ හොඳට Perform කරපු එකෙක්
    ඒක පාඩුවක්
    අනික මූ බිම් මට්ටමෙන් ගොඩ නැගුන උගත් කොල්ලෙක්. නිවන් සුව
    npp un hariyanne committees walata tamai wadak karanna nam baa kayyata hondai
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    මැරුණ එකාගේ දේශපාලනේ, කීවා , කරපු ඒවා පැත්තකින් තියලා මෙතන ගන්න දෙයක් තියෙනවා නේද...

    38දී හාර්ට් ඇටක් එකකින් මැරෙනවා... මේකේ ඉන්න අපිත් අඩු වැඩිය ඔය සිමවෙනේ...එක නිසා දේශපලනෙට ගහමරගන්නත් ජිවත් වෙලා ඉන්න ඕනි නිසා අපි මොකක් හෝ සරීර සවුක්‍යට හොද දේවල් ටිකක් කරගත්තොත් මොකද...
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    සිගරට්,
    ගංජා,
    අයිස්,
    සීනි කෑම,
    පිටි කෑම,
    තෙල් කෑම,
    රයිස් කොත්තු, නූඩ්ල්ස්, රාමෙන් වැනි MSG අඩංගු ක්ෂණික කෑම,
    ව්‍යායාම අඩුකම,
    මානසික ආතතිය,
    නිදි මැරීම.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මැරුණ එකාගේ දේශපාලනේ, කීවා , කරපු ඒවා පැත්තකින් තියලා මෙතන ගන්න දෙයක් තියෙනවා නේද...

    38දී හාර්ට් ඇටක් එකකින් මැරෙනවා... මේකේ ඉන්න අපිත් අඩු වැඩිය ඔය සිමවෙනේ...එක නිසා දේශපලනෙට ගහමරගන්නත් ජිවත් වෙලා ඉන්න ඕනි නිසා අපි මොකක් හෝ සරීර සවුක්‍යට හොද දේවල් ටිකක් කරගත්තොත් මොකද...
    මේක සිරා
    මාත් දැන් බයිසිකල් පදිනවා නහුතෙට
    ජිම් යන්න බැරි උන් අඩු ගානේ ඒකවත් කරපල්ලා
    හොඳ කාඩියෝ එක්සසයිස් එකක් ආයේ ඉතිම්
    කෑමත් බන් මරියානා අගාදෙට එහා ගිය කළු තෙල් නේ බන් අවු 30 - 35 වගේ බඩවල් වලට වැටුනේ
    පපු බ්ලොක් වෙන එක සාදාරණයි
    එකම තෙලේ දවස් ගණන් බැද්ද රයිස් නේ අපි කෑවේ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Vaccine nemei godak un mobile phone wala ellila innawa Ra wenakan. Awuruddak hitiya nam athi heart attack ekak enna