මාලිමාවේ කුඩු news එකට facebook එකේ comment එකක් දැම්මා 😌😌😌

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    විශ්වාස කරපන් 10 දෙනෙක් විතර මට ඒකට රිප්ලයි දාල බනිනවා. සේරම හරියට පින්තූරයක්වත් නැති මෑතකදි හදපු එකවුන්ට්. 😩
    අනික මම ජෙප්පන්ට බැනලත් නෙවෙයි කමෙන්ට් එක දැම්මෙ. ගෙදර දරුවයි සැමියයි කුඩු ගහනව විකුනනව කියල බිරිඳ දන්නෙ නෑ කියන්නෙ පුදුමයි කියල කීවේ. මර අරුන් බනිනව නාමල්ගෙ ගැනයි ලන්ස ගැනයි කියලා. 🤔
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මමනම් එළකිරි එකේ ඔය වගේ දේවල් කතා කළාට ෆේස් බුක් එකේ කතා කරන්නේ නැහැ එකේ ඉන්නේ අමු වහල්ලු උන් මරාගෙන මැරෙන සීන් එකෙන් කතා කරන්නේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    මමනම් එළකිරි එකේ ඔය වගේ දේවල් කතා කළාට ෆේස් බුක් එකේ කතා කරන්නේ නැහැ එකේ ඉන්නේ අමු වහල්ලු උන් මරාගෙන මැරෙන සීන් එකෙන් කතා කරන්නේ
    මම පොලිටිකල් සීන් එකට නෙවෙයි බං දැම්මෙත්. ගෙදර ගෑනි අම්මනෙ අපි හැරෙනකොට දන්නවනෙ අම්මා. මම එහෙම හිතලා කීවේ. මටනම් කොහොමත් පරන ආන්ඩුත් දිරවන්නෙ නෑ මේ ආන්ඩුවත් දිරවන්නෙ නෑ. ඒ උනාට ඔහොම වහල්කම් කරන්ඩත් හොඳ නෑ. මට හිතුන තව දෙයක් තමයි මුන් ෆේක් එකවුන්ට් වලින් ෆේස්බුක් එක රන් කරනව කියලා.
     
    • Love
    Reactions: KSPathirana

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,771
    113
    අනිත් පක්ෂ වල එවුන්ට වහල්ලු කියලා කිව්වට ජෙප්පෝ තමයි නියම වහල්ලු. නියම උතුරු කොරියන් මානසිකත්වයෙන් පක්ෂෙ අදහන්නේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    උබ ඔහොම කියනවා අනුර කුමාරගෙ අකවුන්ට් එකට රියැක්ට් දාන්නෙ මොන ලොකේ උන්ද කියල දැන් බලන්න බෑ. බොට් ල දාල හාට් රියැක්ට් දාගෙන අක්කවුන්ට්ස් වහලා :lol: :lol: :lol: :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මම පොලිටිකල් සීන් එකට නෙවෙයි බං දැම්මෙත්. ගෙදර ගෑනි අම්මනෙ අපි හැරෙනකොට දන්නවනෙ අම්මා. මම එහෙම හිතලා කීවේ. මටනම් කොහොමත් පරන ආන්ඩුත් දිරවන්නෙ නෑ මේ ආන්ඩුවත් දිරවන්නෙ නෑ. ඒ උනාට ඔහොම වහල්කම් කරන්ඩත් හොඳ නෑ. මට හිතුන තව දෙයක් තමයි මුන් ෆේක් එකවුන්ට් වලින් ෆේස්බුක් එක රන් කරනව කියලා.
    ෆේක් හදාගෙන තමා බනින්නේ ගෙදරට ඇවිත් ගහලා මරණ කතාවෙන් උන් කතා කරන්නේ
    රස්සාවක් කරනවා නම් එකෙන් එලවන්න ඕනේ කියලා කියනවා මම දැකල තියෙනවා
    ඒ තරම් ජරාම උන් ගිය ආණ්ඩු වලට කඩේ ගිය උන්ගේ මෙච්රම බිෂණයක් නැහැ
    මම බය නැහැ උන්ට එත් අවුස්සා ගන්න කැමති නැහැ මොකද එල්ලී එල්ලී එනවා නාකි ගෑනු වගේ උන්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,076
    113
    මෙන්න මෙතන...
    ෆේක් හදාගෙන තමා බනින්නේ ගෙදරට ඇවිත් ගහලා මරණ කතාවෙන් උන් කතා කරන්නේ
    රස්සාවක් කරනවා නම් එකෙන් එලවන්න ඕනේ කියලා කියනවා මම දැකල තියෙනවා
    ඒ තරම් ජරාම උන් ගිය ආණ්ඩු වලට කඩේ ගිය උන්ගේ මෙච්රම බිෂණයක් නැහැ
    මම බය නැහැ උන්ට එත් අවුස්සා ගන්න කැමති නැහැ මොකද එල්ලී එල්ලී එනවා නාකි ගෑනු වගේ උන්
    මම බය නැහැ >> Ane pala huththo yanna..mainage ata deka lowapan pakaya
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ගංජා ඩයල් එකක් වගේ හන්දුරු කෙනෙක් සුවර් කරන්න බෑ කියල කමෙන්ට් එකක් දැම්මා දායක සබා පිටින් රෙදි උස්සං ආවා තාමත් එනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    විශ්වාස කරපන් 10 දෙනෙක් විතර මට ඒකට රිප්ලයි දාල බනිනවා. සේරම හරියට පින්තූරයක්වත් නැති මෑතකදි හදපු එකවුන්ට්. 😩
    අනික මම ජෙප්පන්ට බැනලත් නෙවෙයි කමෙන්ට් එක දැම්මෙ. ගෙදර දරුවයි සැමියයි කුඩු ගහනව විකුනනව කියල බිරිඳ දන්නෙ නෑ කියන්නෙ පුදුමයි කියල කීවේ. මර අරුන් බනිනව නාමල්ගෙ ගැනයි ලන්ස ගැනයි කියලා. 🤔
    ඔය අලුත් Account ඔක්කොම බත්තරමුල්ලේ න් හදපු Media Accounts
     
    • Sad
    Reactions: max_pain