විශ්වාස කරපන් 10 දෙනෙක් විතර මට ඒකට රිප්ලයි දාල බනිනවා. සේරම හරියට පින්තූරයක්වත් නැති මෑතකදි හදපු එකවුන්ට්.
අනික මම ජෙප්පන්ට බැනලත් නෙවෙයි කමෙන්ට් එක දැම්මෙ. ගෙදර දරුවයි සැමියයි කුඩු ගහනව විකුනනව කියල බිරිඳ දන්නෙ නෑ කියන්නෙ පුදුමයි කියල කීවේ. මර අරුන් බනිනව නාමල්ගෙ ගැනයි ලන්ස ගැනයි කියලා.