මාලිමාවේ ජන ගඟ 🤩

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඉතින් පොන්නයෝ 2019දී අනුරට දෙන්නේ නැතිව ඇයි තොපි ගෝඨා ට දුන්නේ... අනුරය එක පාර හොඳ උනේ ඇයි. දැන්ද මතක් උනේ රට හදන්න :lol:

    ජාතික ආරක්ශාව තහවුරු කරගන්න බැරි උන තොපේ පොන්න ආන්ඩුව නිසයි පොන්නයෝ මිනිස්සු 2019දි ගෝටාට දුන්නෙ. නැතුව වෙන පුකේ අමාරුවකට නෙමයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    දැන් මිනිස්සුන්ට තියෙන්නෙ ජීවත් වෙන්න අමාරු ප්‍රශ්නයක්.
    දැන් අමාරු වෙන්නේ රට කරන්න ඕන විදියට යන නිසා
    නැත්නම් ඉතින් සංචිත ඩොලර් බිලියන 6ක් තියාගෙන චන්දයක් ලං වෙලා දෙන්න පුලුවන් ඔක්කොම සහන ටික මුන් නොදී ඉදි ද ??
    ඕක තේරෙන්නේ නෑ ලංකාවේ උන්ට .
    කවුරු හරි ඇවිත් මම අරක අඩු කරනවා , මේක අඩු කරනවා , කිව්වම ගිහින් දෙනවා .

    මිට කලින් රටක් පාලයන කරල නැති බක පණ්ඩිත සෙට් එකක් උන් උන්ට හිතෙන හිතෙන අලුත් තියරි විදියට රටක් පාලනය කරන්න ගියාම බලපං වෙන වැඩේ . අවුලක් නෑ ඉතින් .
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මේ (උඩින්) තියෙන්නේ ජාඅල රැලිය තිබ්බ ඉඩම . .

    මම ඔය යටින් පාට කරල තියෙන්නේ ඒ සෙනග පාරෙන් එහා පැත්තේ තිබ්බ ground එකට අරන් ගියා නම් පේන විදිය . 🥱

    hnS8dXR.jpg
    ඔච්චර සෙනග නැ නම් මොකද බන් දගලන්නේ'
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    @vibhashana
    කාවද බන් ඔය බස් වලින් සෙනග ගෙනැල්ලා රවට්ටන්නේ🤩
    රැල්ලක් තියෙනවා නම් Bus වලින් සෙනග අදියි ද🤦🤦
     
    • Like
    Reactions: AKI-SL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මේ (උඩින්) තියෙන්නේ ජාඅල රැලිය තිබ්බ ඉඩම . .

    මම ඔය යටින් පාට කරල තියෙන්නේ ඒ සෙනග පාරෙන් එහා පැත්තේ තිබ්බ ground එකට අරන් ගියා නම් පේන විදිය . 🥱

    hnS8dXR.jpg

    ඒ කාලෙ ඉඳන් කොටු ගහලා සෙනඟ මැනලා ඇනලයිස් කරන පොර කවුද කියලා මෙච්චර කල් දැනන් හිටියෙ නෑ 🙈😹
     
    • Haha
    Reactions: dilann and gannicuz

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ (උඩින්) තියෙන්නේ ජාඅල රැලිය තිබ්බ ඉඩම . .

    මම ඔය යටින් පාට කරල තියෙන්නේ ඒ සෙනග පාරෙන් එහා පැත්තේ තිබ්බ ground එකට අරන් ගියා නම් පේන විදිය . 🥱

    hnS8dXR.jpg

    01alEws.gif

    ඔහේ ගොඩාක් මහන්සිවෙලා.
    රූප සටහන් භාවිතාවෙන් පැහැදිලි කොරද්දි තමයි හරියටම තේරුනේ.
    හොඳ පැහැදිලි කිරීමක් හීන්හාමි ආච්චිට උනත් වැටහෙනවා.
    මුන්ට ඇති සෙනගක් නෑ... කුරුණෑගලයි නුවරයි චුට්ට චුට්ට හිටියා.
    හැබැයි ඉතිං පොළ දවසට නයෙක් නැටෙව්වත් ඊට වඩා සෙනග ඉන්නවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ඔය මේකේ භූමිතෙල් වැදුන ගැරඬි වගේ දඟලන උන්ගෙන් අහල බලපං කාටද මේ පාර චන්දේ දෙන්නේ කියලා..උන් මීක් නෑ..😹😹

    @shenat කියන ඵකත් ඵහෙමයි..😹😹😹
     
    • Like
    Reactions: AKI-SL

    Anushka123

    Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    මන් මිනුවන්ගොඩ කොට්ටාසයේ මිනුවන්ගොඩ ටවුමට 4km යන්න තියෙනවා අපේ ගමෙන් බස් තුනක් ගියා මිනුවන්ගොඩ රැලියට.යකෝ බස් වල යන් නැතුව පයින් යන්නද 4km.බස් වල පළාත නම්බර් එකෙන් බැලුවා නම් තේරෙයි.ජිවිතේට රැලියකට ගිහින් නැති උන් හැලි ලියනකොට අප්පිරියයි. :poop:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    මන් මිනුවන්ගොඩ කොට්ටාසයේ මිනුවන්ගොඩ ටවුමට 4km යන්න තියෙනවා අපේ ගමෙන් බස් තුනක් ගියා මිනුවන්ගොඩ රැලියට.යකෝ බස් වල යන් නැතුව පයින් යන්නද 4km.බස් වල පළාත නම්බර් එකෙන් බැලුවා නම් තේරෙයි.ජිවිතේට රැලියකට ගිහින් නැති උන් හැලි ලියනකොට අප්පිරියයි. :poop:

    රැලි වලට බස් වල යන්නේ වහල්ලු කියලා ජෙප්පොමයි කිව්වේ ඒ කාලේ😹😹😹

    ඒ කියන්නේ දැන් උඹලම පිලිගන්නවා උඹලා වහල්ලු කියලා😹😹😹😹😹😹😹👍
     
    • Like
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    ඒ කාලෙ ඉඳන් කොටු ගහලා සෙනඟ මැනලා ඇනලයිස් කරන පොර කවුද කියලා මෙච්චර කල් දැනන් හිටියෙ නෑ 🙈😹
    අපෝ නෑ . ගෙවල් ලගට ආපු එක නිසා මම හිතුව ground එකේ වත් ඇති කියලා . (පචයක් අහන්න යන්න බැලුවේ )
    මේ බලද්දී අස්සක තියන පොඩි ඉඩම් කෑල්ලක් ඕක තිබ්බේ .
    ෆොටෝ ටික නම් angle එකට කරල අරන් තිබ්බ සෙනග distort වෙලා ලොකු වෙලා පේන්න . 🥱
     
    • Sad
    Reactions: shenat

    Anushka123

    Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    රැලි වලට බස් වල යන්නේ වහල්ලු කියලා ජෙප්පොමයි කිව්වේ ඒ කාලේ😹😹😹

    ඒ කියන්නේ දැන් උඹලම පිලිගන්නවා උඹලා වහල්ලු කියලා😹😹😹😹😹😹😹👍
    බස් වල පළාත නම්බර් එකෙන් බැලුවා නම් තේරෙයි.අනිත් උන්ගේ බස් නම් පිට පළාත් වල තමයි.බොරු නම් වාහන අංක එක්ක දාමු බලන්න වීඩියෝ එකක් ඔට්ටුයි බැ
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and shenat

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අනිත් එවුන් බස් වලින් සෙනග අදිනකොට ලපය ස්ටේජ් වල මයික් පලපු හැටි මතකනේ :ROFLMAO:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ඊයේ සජබේ මීටින් නුගේගොඩ
    ආපු එකෙක්ගෙන් ඇහුවම එක මීටිමට 1500 ලු
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    @vibhashana
    කාවද බන් ඔය බස් වලින් සෙනග ගෙනැල්ලා රවට්ටන්නේ🤩
    රැල්ලක් තියෙනවා නම් Bus වලින් සෙනග අදියි ද🤦🤦

    pER5NGx.gif

    හ්ම්.. හැබැයි අවුලකුත් නෑ
    දුගී දුප්පත් මිනිස්සුනේ
    මෙහෙම වෙලාවට හරි කෑම වේලක්, හීනියට ශොට් එකක් පොඩි ට්‍රිප් එකක්
    ‍යන්න වෙන්නෙ සර් ලා රැළි තිබ්බොත් තමයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    pER5NGx.gif

    හ්ම්.. හැබැයි අවුලකුත් නෑ
    දුගී දුප්පත් මිනිස්සුනේ
    මෙහෙම වෙලාවට හරි කෑම වේලක්, හීනියට ශොට් එකක් පොඩි ට්‍රිප් එකක්
    ‍යන්න වෙන්නෙ සර් ලා රැළි තිබ්බොත් තමයි

    ඉතින් උන් කරනවා ඒවාම කරන්න නෙවෙයි නේ JVP එක එන්නේ🤣

    ඉස්සර JVP එක stage ගානේ බැන බැන ගියේ ඡන්ද රැස්වීම් වලට බස් දාලා සෙනග අද්දනවා අපිරියාවේ බැහැ කියලා🤦