ඉතින් පොන්නයෝ 2019දී අනුරට දෙන්නේ නැතිව ඇයි තොපි ගෝඨා ට දුන්නේ... අනුරය එක පාර හොඳ උනේ ඇයි. දැන්ද මතක් උනේ රට හදන්න![]()
ජාතික ආරක්ශාව තහවුරු කරගන්න බැරි උන තොපේ පොන්න ආන්ඩුව නිසයි පොන්නයෝ මිනිස්සු 2019දි ගෝටාට දුන්නෙ. නැතුව වෙන පුකේ අමාරුවකට නෙමයි..
ඉතින් පොන්නයෝ 2019දී අනුරට දෙන්නේ නැතිව ඇයි තොපි ගෝඨා ට දුන්නේ... අනුරය එක පාර හොඳ උනේ ඇයි. දැන්ද මතක් උනේ රට හදන්න![]()
දැන් අමාරු වෙන්නේ රට කරන්න ඕන විදියට යන නිසාදැන් මිනිස්සුන්ට තියෙන්නෙ ජීවත් වෙන්න අමාරු ප්‍රශ්නයක්.
ඔච්චර සෙනග නැ නම් මොකද බන් දගලන්නේ'මේ (උඩින්) තියෙන්නේ ජාඅල රැලිය තිබ්බ ඉඩම . .
මම ඔය යටින් පාට කරල තියෙන්නේ ඒ සෙනග පාරෙන් එහා පැත්තේ තිබ්බ ground එකට අරන් ගියා නම් පේන විදිය .
![]()
කවුද දැගලුවේ ?ඔච්චර සෙනග නැ නම් මොකද බන් දගලන්නේ'
මේ (උඩින්) තියෙන්නේ ජාඅල රැලිය තිබ්බ ඉඩම . .
මම ඔය යටින් පාට කරල තියෙන්නේ ඒ සෙනග පාරෙන් එහා පැත්තේ තිබ්බ ground එකට අරන් ගියා නම් පේන විදිය .
![]()
මේ (උඩින්) තියෙන්නේ ජාඅල රැලිය තිබ්බ ඉඩම . .
මම ඔය යටින් පාට කරල තියෙන්නේ ඒ සෙනග පාරෙන් එහා පැත්තේ තිබ්බ ground එකට අරන් ගියා නම් පේන විදිය .
![]()
මන් මිනුවන්ගොඩ කොට්ටාසයේ මිනුවන්ගොඩ ටවුමට 4km යන්න තියෙනවා අපේ ගමෙන් බස් තුනක් ගියා මිනුවන්ගොඩ රැලියට.යකෝ බස් වල යන් නැතුව පයින් යන්නද 4km.බස් වල පළාත නම්බර් එකෙන් බැලුවා නම් තේරෙයි.ජිවිතේට රැලියකට ගිහින් නැති උන් හැලි ලියනකොට අප්පිරියයි.![]()
අපෝ නෑ . ගෙවල් ලගට ආපු එක නිසා මම හිතුව ground එකේ වත් ඇති කියලා . (පචයක් අහන්න යන්න බැලුවේ )ඒ කාලෙ ඉඳන් කොටු ගහලා සෙනඟ මැනලා ඇනලයිස් කරන පොර කවුද කියලා මෙච්චර කල් දැනන් හිටියෙ නෑ![]()
බස් වල පළාත නම්බර් එකෙන් බැලුවා නම් තේරෙයි.අනිත් උන්ගේ බස් නම් පිට පළාත් වල තමයි.බොරු නම් වාහන අංක එක්ක දාමු බලන්න වීඩියෝ එකක් ඔට්ටුයි බැරැලි වලට බස් වල යන්නේ වහල්ලු කියලා ජෙප්පොමයි කිව්වේ ඒ කාලේ
ඒ කියන්නේ දැන් උඹලම පිලිගන්නවා උඹලා වහල්ලු කියලා![]()
@vibhashana
කාවද බන් ඔය බස් වලින් සෙනග ගෙනැල්ලා රවට්ටන්නේ
රැල්ලක් තියෙනවා නම් Bus වලින් සෙනග අදියි ද
![]()
හ්ම්.. හැබැයි අවුලකුත් නෑ
දුගී දුප්පත් මිනිස්සුනේ
මෙහෙම වෙලාවට හරි කෑම වේලක්, හීනියට ශොට් එකක් පොඩි ට්‍රිප් එකක්
යන්න වෙන්නෙ සර් ලා රැළි තිබ්බොත් තමයි