ඉතින් උන් කරනවා ඒවාම කරන්න නෙවෙයි නේ JVP එක එන්නේ
ඉස්සර JVP එක stage ගානේ බැන බැන ගියේ ඡන්ද රැස්වීම් වලට බස් දාලා සෙනග අද්දනවා අපිරියාවේ බැහැ කියලා![]()
නෑ බන් එහෙම බැනලා නෑ
උඹ බීල ඉන්න ඇත්තෙ බලන්න ඇත්තෙ වෙන එකක්
ඊයෙ නාමල්ගෙ එකක් තිබ්බ මහරගම අන්න රැලි...
කඩලාදාපු පොදු වැසිකිළිය ලඟ තිබ්බෙ
බස් වලින් ආපු එකෙක්වත් නෑ.... කාර් දෙක තුනක ආව සෙට් එකක් ඉස්සරහ වාඩිවෙලා හිටියා. එච්චරයි
සිරාවට...