මාලිමාවේ ජන ගඟ 🤩

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඉතින් උන් කරනවා ඒවාම කරන්න නෙවෙයි නේ JVP එක එන්නේ🤣

    ඉස්සර JVP එක stage ගානේ බැන බැන ගියේ ඡන්ද රැස්වීම් වලට බස් දාලා සෙනග අද්දනවා අපිරියාවේ බැහැ කියලා🤦
    නෑ බන් එහෙම බැනලා නෑ
    උඹ බීල ඉන්න ඇත්තෙ බලන්න ඇත්තෙ වෙන එකක්

    hDnvJv9.png

    ඊයෙ නාමල්ගෙ එකක් තිබ්බ මහරගම අන්න රැලි...
    කඩලාදාපු පොදු වැසිකිළිය ලඟ තිබ්බෙ
    බස් වලින් ආපු එකෙක්වත් නෑ.... කාර් දෙක තුනක ආව සෙට් එකක් ඉස්සරහ වාඩිවෙලා හිටියා. එච්චරයි

    සිරාවට...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    Bus වලින් සෙනග ඇද්දුවේ නැත්නම් නාමල් ගේ රැස්වීමට හිටපු සෙනගත් පච අනුර කුමාරට නැහැ නේද🤣
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,948
    113
    ulan bator
    1. කිසිම වෙලාවක දෙසපාලුවන්ට ඔබව පොසත් කරන්න බැහැ. කිසිම රටක එක වෙන්නෙ නැහැ!
    2.එක ඔබම කරගන්න ඔන.. එකට අවශ්ය දැනුම බොහො රටවල ඉස්කොල වල උගනන්නෙ නැහැ. ඉස්කොල වල උගන්නනෙ යාන්ත්‍රනයට අවශ්ය මිනිස්සු හදන්න. දැන් උන්ට එක එපා වෙලා එ වෙනුවට ඇත්ත රෝබොලා හදාගෙන එනවා!
    3.බටහිර යුරොපෙ දියුනු කියන රටවල් සියල්ල දියුනු උනෙ 1400 සිට 1950 වෙනකම් ලොකෙ අනෙක් නොදියුනු රටවල් මන්කොල්ල් කැමෙන්. කොන්ගොව අල්ල ගන්නෙ බෙල්ජියම - හිතපම්. වියට්නාමෙ අල්ල ගන්නෙ ප්‍රන්සෙ. ඔවාට තාම යටත් විජිත තියෙනවා. ගුගල් කරපම්.

    4.ඉට පස්සෙ ගොඩ ආපු රටවල් ගොඩ ආවෙ අර රටවල මුදල් තමන්ගෙ රටෙ ආයොජනය කරවා ගැනිමෙන්. චිනෙ - වියට්නාමෙ - සින්ගා - කොරියාව වගෙ එවා!
    5.එවා එහෙම නොවෙ නම් යුගොස්ලාවියාව - බෙලරස් වගෙ නැගෙනහිර යූරොපෙ රටවල් තාම දුප්පත් ඇයි. රුසියාව කලෙ දෙස ගවෙසනය නොකොට වටෙ රටවල් අල්ලගෙන එයාලාගෙ සම්පත් උදුරා ගැනීම!
    6.මෙ රටවල් දිහා බලාන සිහලු අවෘදු 5න් 10න් හින ලොක මවල පෙන්නා එකෙක් උස්සන් ඇවිල්ල කෙලව ගන්නවා. නිදහසෙන් පස්සෙ උනෙ ඔකයි. සිහලුන්ට ඉවසීම නැහැ. මෙදාපාර රනිල් නොවෙන මොකා ගත්තාත් ආයෙ කෙලවගන්නවා. අවුරුදු 5කින් හො 10කින් ඔය මවල පෙන්නන හින ඉස්ත කරන්න බැහැ.

    * සමහරු කියනවා වෙලද ගිවිසිම් වලින් - එක එක ලොක සන්විදාන වලින් ඉවත් වෙලා අපනයන ආර්තිකයක් හදනවාලු. අපි උන්ගෙ දෙවල් ගන්නෙ නැත්නම් උන් මොකටද අපෙ දෙවල් ගන්නෙ කියන එක වත් මෙ සෙට් එකෙ මොලෙට එන්නෙ නැහැ. මොක්ද එයාල හැමදාම ජීවත් වෙන්නෙ ආදාර මුදල් වලින් සහ කප්පම් වලින්. එයාලට මොන වෙලදාමක්ද.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැන් අමාරු වෙන්නේ රට කරන්න ඕන විදියට යන නිසා
    නැත්නම් ඉතින් සංචිත ඩොලර් බිලියන 6ක් තියාගෙන චන්දයක් ලං වෙලා දෙන්න පුලුවන් ඔක්කොම සහන ටික මුන් නොදී ඉදි ද ??
    ඕක තේරෙන්නේ නෑ ලංකාවේ උන්ට .
    කවුරු හරි ඇවිත් මම අරක අඩු කරනවා , මේක අඩු කරනවා , කිව්වම ගිහින් දෙනවා .

    මිට කලින් රටක් පාලයන කරල නැති බක පණ්ඩිත සෙට් එකක් උන් උන්ට හිතෙන හිතෙන අලුත් තියරි විදියට රටක් පාලනය කරන්න ගියාම බලපං වෙන වැඩේ . අවුලක් නෑ ඉතින් .
    ඉතින් මීට කලින් කරපු උන් නොකරපු නිසානෙ බන් අලුත් සෙට් එකකට දීල බලන්න ඕන කියන මයින්ඩ් එක මිනිස්සුන්ගෙ ඔලුවට ආවේ. කලින් කරපු උන් හරියට කරා නම් උන්ටම ආයෙ දෙනවනෙ.

    සහන මිනිස්සුන්ට නොදුන්නට පිනාගෙ හෙංචයියන්ට සහන දීල තියෙන්නෙ. මාධ්‍ය උපදේශකලම තිස් ගානක් ඉන්නව. වාහන වැටුප් දීමනා ඔක්කොම අපේ බදු වලින්. මෑතකදි ඇමතිකම් නැති උන දෙන්නටත් උපදේශක කම් දුන්නා.

    රට කරන්න ඕන විදියට යනව නම් ළමයි හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක් මන්දපෝෂණයෙන් පෙලෙනවද බන්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    රට කරන්න ඕන විදියට යනව නම් ළමයි හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක් මන්දපෝෂණයෙන් පෙලෙනවද බන්?
    රටේ ඉන්න උන්ට හොදට කරනවා නෙවෙයි කිව්වේ .
    එහෙම කරන්න ඕන නම් පුළුවන් නේ සංචිත තියන නිසා . එහෙම කරන්න බෑ කියලා කිව්වේ .
    දැන් චන්ද 3ක් . ජනදිපතිව්රනේ , මහ මැතිවරණෙ , පළාත් සබා.
    ඔක්කොම තියන්න ඕනේ මාර්තු වගේ වෙද්දී . කොටි 3000+ යනවා ඕවට .
    ආතල් .....

    ඉතින් මීට කලින් කරපු උන් නොකරපු නිසානෙ බන් අලුත් සෙට් එකකට දීල බලන්න ඕන කියන මයින්ඩ් එක මිනිස්සුන්ගෙ ඔලුවට ආවේ. කලින් කරපු උන් හරියට කරා නම් උන්ටම ආයෙ දෙනවනෙ.
    ඉතින් මේ වෙලාවේ චන්ද තිබ්බොත් මොකා දින්නත් කෙලවෙනවා .
    අලුත් සෙට් එකක් එන්න ඕනේ කියන එක ලංකාවේ උන්ගේ හැමදාම තිබ්බ එකක් . ඉන්න එක ට විරෝධය ආවේ නැති ආණ්ඩුව මොකද්ද ? එහෙම තමයි මොකා ආවත් .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Bus වලින් සෙනග ඇද්දුවේ නැත්නම් නාමල් ගේ රැස්වීමට හිටපු සෙනගත් පච අනුර කුමාරට නැහැ නේද🤣
    NXUhFQU.png
    හ්ම්... ඔව් බන්...
    අනුරට වැලේ වැල් නෑ..... සෙනගත් නෑ...
    බොරුවට කෑ ගහ ගහ රට වටේ ඇවිදිනවා.
    3.5% වගේ ගනීවි ඕනනම්...

    බොක්කෙන්ම එන සෙට් එක තමයි අ‍ර රැලියෙ ඉන්නෙ.
    අනික ඉත්තෑකන්දෙ සාධුගෙ මිහිරි උපහාසාත්මක කවිය..
    උණ්ඩුක පුච්චෙ වයිබ්‍රේට් වෙන්න කියන වචන...
    මරු බන් සිරාවට.....
     
    • Haha
    Reactions: gannicuz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    NXUhFQU.png
    හ්ම්... ඔව් බන්...
    අනුරට වැලේ වැල් නෑ..... සෙනගත් නෑ...
    බොරුවට කෑ ගහ ගහ රට වටේ ඇවිදිනවා.
    3.5% වගේ ගනීවි ඕනනම්...

    බොක්කෙන්ම එන සෙට් එක තමයි අ‍ර රැලියෙ ඉන්නෙ.
    අනික ඉත්තෑකන්දෙ සාධුගෙ මිහිරි උපහාසාත්මක කවිය..
    උණ්ඩුක පුච්චෙ වයිබ්‍රේට් වෙන්න කියන වචන...
    මරු බන් සිරාවට.....
    අනුර ගන්න ගාන නෙවෙයි බං මෙතැන වැදගත් තමන් විවේචනය කරපු වැරැද්ද ම තමන් විසින් කිරීම🤦

    උබට ඉපදෙනකොටම කිලෝ එකක් විතර තියෙන මොළෙන් ග්‍රෑම් 10 ක් හරි දැනට වැඩ කරනවා නම් මේ දේ තේරුම් ගන්න පුළුවන්🤣🤣
     
    • Like
    Reactions: AKI-SL

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    රටේ ඉන්න උන්ට හොදට කරනවා නෙවෙයි කිව්වේ .
    එහෙම කරන්න ඕන නම් පුළුවන් නේ සංචිත තියන නිසා . එහෙම කරන්න බෑ කියලා කිව්වේ .
    දැන් චන්ද 3ක් . ජනදිපතිව්රනේ , මහ මැතිවරණෙ , පළාත් සබා.
    ඔක්කොම තියන්න ඕනේ මාර්තු වගේ වෙද්දී . කොටි 3000+ යනවා ඕවට .
    ආතල් .....

    ඉතින් මේ වෙලාවේ චන්ද තිබ්බොත් මොකා දින්නත් කෙලවෙනවා .
    අලුත් සෙට් එකක් එන්න ඕනේ කියන එක ලංකාවේ උන්ගේ හැමදාම තිබ්බ එකක් . ඉන්න එක ට විරෝධය ආවේ නැති ආණ්ඩුව මොකද්ද ? එහෙම තමයි මොකා ආවත් .
    අලුත් සෙට් එකක් ආවේ නෑනේ. එකම සෙට් එකනේ රට කරේ මෙච්චර කල්.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සෙනග නම් ඉන්න්ව ඉතින්.... ලංකාව කෑවා කියලා අනිත් උන්ට අවුරුදු 76කට බැන්නට ඒ හැමපාරම රැල්ලට චූන් වෙලා පාලකයෝ පත් කරේ ඔය "සෙනග" තමයි බන් . උන්ට ඒක මතක නෑ . මේපාරත් එච්චරයි . ලංකාවේ බහුතරයක් එකතු වෙලා හරි තීරණ ගන්නවා කියලා ද උබ හිතින් ඉන්නේ ?? :rofl:
    etakota mokakda ban mekata solution eka?
    katada vote karannone ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    etakota mokakda ban mekata solution eka?
    katada vote karannone ?
    vote කරන එකෙක්ට කරපං . චන්ද හරියන්නේ නෑ ලංකාවට .

    අලුත් සෙට් එකක් ආවේ නෑනේ. එකම සෙට් එකනේ රට කරේ මෙච්චර කල්.
    මොකද බන් නැත්තේ ?

    ගිය පාර උබට ගෝටා ගේ චන්ද කැම්පේන් එක මතක නැති උනාද ???
    ගෝටා කියන්නේ දේශපාලන මඩ වලේ එකෙක් නෙවෙයි . . ඌ වෙනම ආපු මිනිහෙක් . හොද පරිපාලනය පුලුවන් එකෙක් කියලා නේ අරගෙන ආවේ .
    එතකොට උගත් බුද්ධිමත් සෙට් එකක් කියලා "වියත් මග" හදාගෙන ආවේ . උන් කෝ අද ??
    උන්ට දේශපාලනේ කරන්න බෑ උගත් වෙච්ච පලියට ලංකාවේ .. උන්ට පරණ මෝඩ දේසපාලුවන් ගේ යටතේ ම උන්ට කොක්ක ගහගෙන ඉන් වෙන්ව මොකා උනත් .
    දැන් npp එකට ආව කියන උගත් සෙට් එකටත් මෙච්චර කල් දේශපාලනේ කරපු JVP සෙට් එක කියන විදියට ඉන්න වෙන්ව . නැත්නම් උන්ට තනියම දේශපාලනේ ඉන්න බෑ .

    වියත් මග එද්දී කිව්වේ , උන් තමයි රට කරන්නේ කියල . 🥱
    ------ Post added on Sep 12, 2024 at 12:18 PM
     
    • Like
    Reactions: AKI-SL

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,669
    16,883
    113
    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|

    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|

    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|

    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|

    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |🙃|

    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |🏃|

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා

    ජන්ද ආතල් මරු මේ දවස්වල 😂
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනුර ගන්න ගාන නෙවෙයි බං මෙතැන වැදගත් තමන් විවේචනය කරපු වැරැද්ද ම තමන් විසින් කිරීම🤦

    උබට ඉපදෙනකොටම කිලෝ එකක් විතර තියෙන මොළෙන් ග්‍රෑම් 10 ක් හරි දැනට වැඩ කරනවා නම් මේ දේ තේරුම් ගන්න පුළුවන්🤣🤣
    පිස්සුද බන් ඌ එහෙම කරලා නෑ... හොයලා බලපන්....
    ඒ ප්‍රදේශයේම එවුන් එක තැනකට ගේන්න බස් යොදාගන්න ඇති
    දෙවුන්දර එවුන් යාපනේටයි කොලොන්නාවෙ එවුන් නුවරට මාතරට එහෙම ගෙනියලා නෑ
    පිස්සු...

    කෝපි බීලා කක්කා කරනවා වගේ...
    හික්... හික්... හික්....

    ------ Post added on Sep 12, 2024 at 12:41 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පිස්සුද බන් ඌ එහෙම කරලා නෑ... හොයලා බලපන්....
    ඒ ප්‍රදේශයේම එවුන් එක තැනකට ගේන්න බස් යොදාගන්න ඇති

    කෝපි බීලා කක්කා කරනවා වගේ...
    හික්... හික්... හික්....

    ------ Post added on Sep 12, 2024 at 12:41 PM
    හානේ රෙදි හෝදන ලස්සන😀😀😀 Bus වල බෝඩ් එක කියවා ගනින් පොන්ස් මුලින්ම🤦

    ගමේ එවුන්ට ගමේ රැස්වීම් වලට එන්න බස් 30 කින් විතර එනවා කියලා හිතන්නේ ලෝකේ ගැන දැනුමක් නැති මෝඩ ජෙප්පෙක් නිසා🤣🤣🤣
     
    • Like
    Reactions: AKI-SL

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හානේ රෙදි හෝදන ලස්සන😀😀😀 Bus වල බෝඩ් එක කියවා ගනින් පොන්ස් මුලින්ම🤦

    ගමේ එවුන්ට ගමේ රැස්වීම් වලට එන්න බස් 30 කින් විතර එනවා කියලා හිතන්නේ ලෝකේ ගැන දැනුමක් නැති මෝඩ ජෙප්පෙක් නිසා🤣🤣🤣
    අනේ පලයං අතිපණ්ඩිත පූජ්‍ය පොරක් නේ උඹ අනිත් හැමෝම මෝඩ
    හික්... හික්.... හික්.....
    මොන බස්ද මොන බෝඩ් ද
    දුකට කියන සීපද...

    හිල් ජංගියෙ එල්ලිලා කාලයක් වැලපුනා දැන් බස්...
     
    • Haha
    Reactions: gannicuz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අනේ පලයං අතිපණ්ඩිත පූජ්‍ය පොරක් නේ උඹ අනිත් හැමෝම මෝඩ
    හික්... හික්.... හික්.....
    මොන බස්ද මොන බෝඩ් ද
    දුකට කියන සීපද...

    හිල් ජංගියෙ එල්ලිලා කාලයක් වැලපුනා දැන් බස්...
    ඇවු ජෝකා හිල් ජෙප්පෙක් ගේ නියම වේදනා ලක්ෂණ එළියට එනවා🤣🤣🤣
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇවු ජෝකා හිල් ජෙප්පෙක් ගේ නියම වේදනා ලක්ෂණ එළියට එනවා🤣🤣🤣
    ඔහේ හරියට කලු වෙදමහත්තයා වගේ වේදනා ලක්ෂණ, හංදි අමාරු, අර්ශස්, හොරි දද කුෂඨ හොය හොයා යන්නෙ
    හික්... හික්... හික්...
     
    • Haha
    Reactions: gannicuz and 2osama

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    vote කරන එකෙක්ට කරපං . චන්ද හරියන්නේ නෑ ලංකාවට .

    ithin ban me election ekedi oya inna 38 denagen ekekta tama denna wenne
    eken hodama option eka tama NPP