කලකිරුනා. රනිල්ටම චන්දෙ දෙන්න තීරණය කරා.

ගොඩක් දේවල් හොදයි. ප්රැක්ටිකලි කරන්න පුලුවන්ද කියලා ශුවර් නෑ. සමහර ඒවානං හෙන ගොං කතා බං. අර රැකියා විරහිත උපාධිධාරී හැත්තට අවුරුද්දෙ, දෙකේ ඩිප්ලෝමා කරවලා SE ජොබ් වලට දානවා වගේ ඒවට නම් පුකෙන් හිනා යන්නෙSE ජොබ් කියන්නෙ අර ගෙදර ඉදන් තේකොල පැකට් කරනවා වගේ ස්වයං රැකියා කියලා හිතලද දන්නෑ මුං
ආට් කරපු ගංකබර අන්තරේ පොන්නම ගොබ්බයො ටිකයි, බාහිර උපාදි හැත්තයිනෙ කොහොමත් ඔය රැකියා විරහිත සෙට් එකේ ඉන්නෙ? නිකං මේ රජයේ කලමණාකාර සහකාර එක්සෑම් එක වගේ සරලම තරග විභාගයක්වත් පාස් වෙන්න IQ එකක් නැති, English වචන දෙකක් ගලපගන්න බැරි, Logical thinking අහලාවත් නැති, පිකට් කරලා ගිරවා දාලා ගත්ත උපාධි කොලේ පෙන්නලා පිනට සංවර්ධන නිලධාරී ජොබ් අරං අයිස් ගගහා ඉන්න බලන් ගං බයියො ටිකක් SE ලා කරන්න
![]()

@Solo Rider ගෙදර ඇවිල්ල කියෙව්වා නේද??? කියපන් විශ්ටරේ..
උඹ දවසට කී පාරක් කලකිරෙනවද බන්?කලකිරුනා. රනිල්ටම චන්දෙ දෙන්න තීරණය කරා.
කවුද ඒ අර ඇප්ල් කඩේ නුවනා කියන එකාදඑ නිසා නුවන් බෝපගේට දෙන්න තීරනය කරා