මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන උඹලා මොකද හිතන්නේ?

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන උඹලා මොකද හිතන්නේ?

  • සුපිරියි

    Votes: 31 26.1%
  • වචන ලස්සනයි, හැබැයි පොඩ්ඩක්වත් ප්‍රායෝගික නැහැ

    Votes: 26 21.8%
  • ඕකේ තියෙන ගොඩක් දේවල් වෙයි. ඔක්කොම නම් වෙන්නේ නැහැ

    Votes: 27 22.7%
  • ඕකේ තියෙන වැඩි හරියක් වෙන්නේ නැහැ. කීපයක් නම් වෙයි

    Votes: 12 10.1%
  • ප්‍රතිපත්ති වැඩක් නැහැ. මාලිමාවට දීල බලනවා. අනික් උන් ඔක්කොම හොරු

    Votes: 8 6.7%
  • ප්‍රතිපත්ති කියන ඒවා මොන පක්ෂේන්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මාලිමාවේ උන් විශ්වාසයි

    Votes: 4 3.4%
  • මාලිමාවේ ප්‍රතිපත්ති වලට එකඟ නැහැ. ඒ හින්දා වෙන කෙනෙක්ට දෙනවා

    Votes: 5 4.2%
  • මාලිමාවේ ප්‍රතිපත්ති මොකක් උනත් JVP එකේ කලින් හැසිරීම් අවුල්. වෙන කෙනෙක්ට තමයි දෙන්නේ.

    Votes: 6 5.0%

  • Total voters
    119

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන උඹලා මොකද හිතන්නේ?
     
    • Love
    Reactions: JoshuaH

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ගොඩක් දේවල් හොදයි. ප්‍රැක්ටිකලි කරන්න පුලුවන්ද කියලා ශුවර් නෑ. සමහර ඒවානං හෙන ගොං කතා බං. අර රැකියා විරහිත උපාධිධාරී හැත්තට අවුරුද්දෙ, දෙකේ ඩිප්ලෝමා කරවලා SE ජොබ් වලට දානවා වගේ ඒවට නම් පුකෙන් හිනා යන්නෙ 🤣 SE ජොබ් කියන්නෙ අර ගෙදර ඉදන් තේකොල පැකට් කරනවා වගේ ස්වයං රැකියා කියලා හිතලද දන්නෑ මුං 🤣 ආට් කරපු ගංකබර අන්තරේ පොන්නම ගොබ්බයො ටිකයි, බාහිර උපාදි හැත්තයිනෙ කොහොමත් ඔය රැකියා විරහිත සෙට් එකේ ඉන්නෙ? නිකං මේ රජයේ කලමණාකාර සහකාර එක්සෑම් එක වගේ සරලම තරග විභාගයක්වත් පාස් වෙන්න IQ එකක් නැති, English වචන දෙකක් ගලපගන්න බැරි, Logical thinking අහලාවත් නැති, පිකට් කරලා ගිරවා දාලා ගත්ත උපාධි කොලේ පෙන්නලා පිනට සංවර්ධන නිලධාරී ජොබ් අරං අයිස් ගගහා ඉන්න බලන් ගං බයියො ටිකක් SE ලා කරන්න 🤣🤣🤣
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399

    :yes:
     
    • Like
    Reactions: AKI-SL

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    @Solo Rider ගෙදර ඇවිල්ල කියෙව්වා නේද??? කියපන් විශ්ටරේ..

    අනුරගෙයි රනිල්ගෙයි ප්‍රතිපත්ති වෙනසක් නැහැ
    මෙතන පීඩිත පන්තියට තිබ්බ එකම පක්ශය අනුර රනිල්ගෙ කරේ එල්ලුවා

    එ නිසා නුවන් බෝපගේට දෙන්න තීරනය කරා