මාලිමාවේ බර අවි සහ එතනින් එහාට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    තෝ වගෙ මොලේ පුකට බැහැලා තියෙන එකෙක්ට ඕවා තේරෙන්නේ නෑ පගෝ... :lol: :lol: :lol:
    වැටෙන් පුක දෙන්නේ නැතිව පලයන් අඩුකුලේ වේසිගෙ පුතා
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මචන්ලා, මාලිමාවේ මේ පාර stratergy එක අවිල්ලා උන්ගෙ ලොකුම සෙට් එක පොඩි චන්දෙට දාන එක. බැලුබැල්මට ඒක හොදයි. නමුත් මට ආපු ප්‍රශ්නයක් (උඹලටත් එන්න පුලුවන්) තමා,

    1. මහ චන්දයක් ආවොත් මෙයාල ඔකෙන් අයින් වෙනවද නැද්ද?
    2. අයින් වෙනවානම් එතනින් එහාට ඔක කරන් යන්නේ කවුද?
    3. එතකොට ඇයි ඒ කට්ටියටම බැරි දැන් තරග කරන්න?

    එලියෙ ඉන්දන් බලද්දී මේක අවුල් වගේ තමා පෙන්නේ. මට හිතෙන්නේ ඔහොම කර්න්න පහල හේතු එකක් හෝ කීපයක් බලපානවා ඇති.
    1. මේ චන්දේ දිනන එක critical, ඒකෙන් මහ චන්දෙට පුශ් කරන්න පුලුවන් කියල හිතනවා
    2. party එකේ ඇත්තටම depth එකක් නෑ. පහල උන් දැම්මොත් ඇපත් නැති වෙයි කියලා බය ඇති
    3. පුලුවන් වෙලාවේ ගන්න පුලුවන් චාන්ස් ටික ගන්න හදන්නේ (තව කාලෙකින් මොනා වෙයිද දන්නේ නැති නිසා)

    සංවාදයට Open. අම්ම තත්තා මතක් කර කර හැමිනින්නේ නැතුව valid විදියට argue කරපල්ලා.
    1. මහ චන්දයක් ආවොත් අයින් වෙනවා.
    2. කවුරු සභාපති උනත් , ඇමති උනත් තීරන ගන්නේ කමිටු වලින්. අවුරුදු 60 ගානක් පක්ශේ තිබුන යාන්ත්‍රනය ඒක. ඒ නිසා ලොකු අය අයි වෙලා ගියා කියලා බලපෑමක් නෑ.
    උදාහරනෙකට ඇමති වෙන්නේ full timer කෙනෙක්. හැබැයි පාලනය කරගෙන යන්නේ ඇමති ඇතුලු අදාල ක්ශේත්‍රයේ ප්‍රවීනයෝ. 2004 කලෙත් මෙහෙමයි
    3. මේකට ප්‍රසිද්ධ අය තරග කරන්නේ , ඒකෙන් වැඩි ආකර්ශනයක් ගන්න පුලුවන් නිසා.
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    බර අවි, හැදුවේ අර පෙන්වපු ෆයිල් රෝල් කරලද ? 🍌

    1. මහ චන්දයක් ආවොත් අයින් වෙනවා.
    2. කවුරු සභාපති උනත් , ඇමති උනත් තීරන ගන්නේ කමිටු වලින්. අවුරුදු 60 ගානක් පක්ශේ තිබුන යාන්ත්‍රනය ඒක. ඒ නිසා ලොකු අය අයි වෙලා ගියා කියලා බලපෑමක් නෑ.
    උදාහරනෙකට ඇමති වෙන්නේ full timer කෙනෙක්. හැබැයි පාලනය කරගෙන යන්නේ ඇමති ඇතුලු අදාල ක්ශේත්‍රයේ ප්‍රවීනයෝ. 2004 කලෙත් මෙහෙමයි
    3. මේකට ප්‍රසිද්ධ අය තරග කරන්නේ , ඒකෙන් වැඩි ආකර්ශනයක් ගන්න පුලුවන් නිසා.
    Wijitha Herath sold Korean job Visa. Committee approved deal 😄

    V Fm Channel sold ( Committee approved)
    ------ Post added on Feb 2, 2023 at 5:43 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    බර අවි, හැදුවේ අර පෙන්වපු ෆයිල් රෝල් කරලද ? 🍌

    Wijitha Herath sold Korean job Visa. Committee approved deal 😄

    V Fm Channel sold ( Committee approved)
    ------ Post added on Feb 2, 2023 at 5:43 PM
    Job visa සීන් එකට සම්භන්ද විජිත හේරත් නෙමේ. අදාල මන්ත්‍රීව අස් කලා
    Vfm කතාව පොඩ්ඩක් පැහදිලි කරන්න . Vfm එක JVP
     
    • Like
    Reactions: Xi Jinping

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    මචන්ලා, මාලිමාවේ මේ පාර stratergy එක අවිල්ලා උන්ගෙ ලොකුම සෙට් එක පොඩි චන්දෙට දාන එක. බැලුබැල්මට ඒක හොදයි. නමුත් මට ආපු ප්‍රශ්නයක් (උඹලටත් එන්න පුලුවන්) තමා,

    1. මහ චන්දයක් ආවොත් මෙයාල ඔකෙන් අයින් වෙනවද නැද්ද?
    2. අයින් වෙනවානම් එතනින් එහාට ඔක කරන් යන්නේ කවුද?
    3. එතකොට ඇයි ඒ කට්ටියටම බැරි දැන් තරග කරන්න?

    එලියෙ ඉන්දන් බලද්දී මේක අවුල් වගේ තමා පෙන්නේ. මට හිතෙන්නේ ඔහොම කර්න්න පහල හේතු එකක් හෝ කීපයක් බලපානවා ඇති.
    1. මේ චන්දේ දිනන එක critical, ඒකෙන් මහ චන්දෙට පුශ් කරන්න පුලුවන් කියල හිතනවා
    2. party එකේ ඇත්තටම depth එකක් නෑ. පහල උන් දැම්මොත් ඇපත් නැති වෙයි කියලා බය ඇති
    3. පුලුවන් වෙලාවේ ගන්න පුලුවන් චාන්ස් ටික ගන්න හදන්නේ (තව කාලෙකින් මොනා වෙයිද දන්නේ නැති නිසා)

    සංවාදයට Open. අම්ම තත්තා මතක් කර කර හැමිනින්නේ නැතුව valid විදියට argue කරපල්ලා.
    Thiyana lokuma aula bara awi set eka ratama danagaththata samahara gam wala un ehema danne naha
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,754
    28,879
    113
    මොන බර අවිද ඔය ඔක්කොම මරාලා චන්ද්‍රිකාලා පස්සේ ගිය හිටපු ඇමතිලා. 😁

    uE7U0mE.jpg

    rAyiwOh.jpg

    gB2cZrJ.jpg

    WvlOZTr.jpg

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උපරිම ඡන්ද අරගෙන ආණ්ඩුවට ප්‍රෙෂර් කරන එක තමයි ප්‍රධාන හේතුව වෙනව ඇත්තෙ...
    සමහරවිට පරිපාලන අත්දැකීම් ගන්න එකත් හේතුවක් වෙන්න පුලුවං...
    වැඩක් කරල පෙන්නන්න, මිනිස්සුන්ගෙ විශ්වාසය තහවුරු කරන්න චාන්ස් එකක් විදියට පාවිච්චි කරනව වෙන්නත් පුලුවං
     
    Last edited:

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    කොහොම හරි ඡන්ද ටික එකතු කරගන්න තමා ඔය බර අවි කියන නාකියෝ සෙට් එක බැස්සුවේ
    Ithin mokadda awla? Ali pohottuwa chanda nathi karagannada dala thiyenne kattiya? :lol:

    මොන බර අවිද ඔය ඔක්කොම මරාලා චන්ද්‍රිකාලා පස්සේ ගිය හිටපු ඇමතිලා. 😁

    uE7U0mE.jpg

    rAyiwOh.jpg

    gB2cZrJ.jpg

    WvlOZTr.jpg

    Unta habai amathikam daala yanna kondak thibba. Anik un wage newei.
    ------ Post added on Feb 3, 2023 at 8:00 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මහ චන්දෙ පැරදුනොත් ඕක හරි ඉතිරි වෙලා තියේවි කියලා වෙන්න ඇති
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,754
    28,879
    113
    Bimal kaaraya penna nane?
    මේ ඉන්නේ. මාක්ස් ලෙනින් සමාජවාදී බෝඩ් ලෑලි ටික දැන් ජෙප්පෝ ඇඳ යට හංගලා NPP හැවක්‌ දාගත්තට පරණ පුරුදු එලියට එනවා :lol:

    අපේ රටේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් කළ හැක්කේ සමාජවාදී ප්‍රතිපත්තියෙන් පමණයි – බිමල්

    FEBRUARY 1, 2023
    bimal-rat-npp.jpg

    sharethis sharing button

    ශ්‍රී ලංකාව වැනි රටවල දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට නම්, විසඳුම් ලැබෙන්නේ සමාජවාදය මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තීන් තුළින් පමණක් බව ජාතික ජන බලවේගයේ නායකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඩේලිමිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    - https://sinhala.lankanewsweb.net/02/01/42442/
     
    • Haha
    Reactions: nicjosh83

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692

    lapaya saramak andan yakka puththunwa andala vote eka ganna hadana kota mun tika eliyata awilla sarama kadanawa aruge. Paw yako.
    Lalkanthaya kaleth okamane :lol: :lol:
     
    • Haha
    Reactions: monson

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ඉන්නේ. මාක්ස් ලෙනින් සමාජවාදී බෝඩ් ලෑලි ටික දැන් ජෙප්පෝ ඇඳ යට හංගලා NPP හැවක්‌ දාගත්තට පරණ පුරුදු එලියට එනවා :lol:

    අපේ රටේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් කළ හැක්කේ සමාජවාදී ප්‍රතිපත්තියෙන් පමණයි – බිමල්

    FEBRUARY 1, 2023
    bimal-rat-npp.jpg

    sharethis sharing button

    ශ්‍රී ලංකාව වැනි රටවල දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට නම්, විසඳුම් ලැබෙන්නේ සමාජවාදය මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තීන් තුළින් පමණක් බව ජාතික ජන බලවේගයේ නායකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඩේලිමිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    - https://sinhala.lankanewsweb.net/02/01/42442/

    කුණුහරප ජෙප්පනි...... @kasun_kbp @Xi Jinping @SLK_sri @u_make_me_sick_ @Solo Rider ...... මුන් මේ චන්ද ලංවෙලා මෙහෙම විදින්නේ බැරි වෙලාවත් චන්ද ලැබෙයි කියල බයේද ? චන්දෙ ලැබුනොත් වැඩ කරන්න වෙයි කියල බයේද ? ඇත්තටම මුන්ට චන්දෙ දිනන්න ඕනේ නැද්ද ?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,853
    113
    සැගවුණු බයියන් හදුනාගනිමු ( 2023 Version )

    1. රටේ ප්‍රශ්නෙට හේතුව පාලකයාට වඩා මිනිස්සුන්ගේ වැරදි බව පෙන්වන පොස්ට් "වැඩියෙන්" share කිරීම
    2. නලින් ද සිල්වා ගේ පොස්ට් share කිරීම
    3. අධි පරිබෝජනය , මධ්‍යම පන්තියේ නය ගැනීම් ගැන ලියවෙන හෑලි
    4. ස්වදින අපේක්ෂකයෝ
    5. ජාතිය ආගම රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    යන්තං විලිවහගන්න හැදුවත් හෙලුව පේන බයියා 👇🤭

    "මේ හැදිල තියෙන්නෙ ගෝටට වගේ රැල්ලක්"
    "කාට දුන්නත් ඔක්කොම එකයි"
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොහොමත් ජවිපෙ ඉන්න අය ටික කාලයක් ඉදලා අයින් වෙලා තව කෙනෙකුට දෙනවා නේද.