මාලිමාවේ බර අවි සහ එතනින් එහාට

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මුන්ගේ උඩම සෙට් එක අනිත් පක්ෂ වලට සාපේක්ෂව හොදයි. මැද සෙට් එකත් නරක නෑ. හැබැයි යටම ඉන්න කාඩර් එක නම් බහුතරය චාටර් පොරවල්.

    ලොකු ලොකු නම් නගර සභා වලට දැම්මේ දැන් තියෙන රැල්ලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. පස්සේ උන් අයින් වෙලා පාර්ලිමන්ට් ඉල්ලයි, ඒක ඉතින් අවුලක් නෑ නේ. ඔය සභා වලට සීට්ස් හම්බ උනාම මුන්ට දෙවනි පෙලක් හැදිල එයි. ජෙප්පෝ නොවන ලොකු සෙට් එකක් මේ සැරේ NPP එකෙන් ඉල්ලනවා. එතන ඉන්නවා ඇත්තටම හොද නායකයෝ වෙන්න ඉඩ තියෙන උන්. අපි බලමු.

    කොහොමත් පොහොට්ටුවෙන් එන දාර හොරු සෙට් එකට වඩා ඕනේ එකෙක් හොදයි බන්.
    ඇත්ත බන්. අපේ ගෙවල් පැත්තෙත් සෙට් එක ආවා. ඉල්ලන්නෙ මෙලෝ රහක් නැති හිපාටුවෙක්. එහෙම එවුන්ට මිනිස්සු චන්දෙ දෙන්නෑ. හැබැයි පොහොට්ටුවෙන් එන දාර හොරු සෙට් එකට වඩා හොඳ වෙයි කියල හිතනව.