පක්ෂෙ සාමජිකයොන්ට, මන්ත්‍රීලට පොලිස් ජොබ් එක දීලා නෑ නේ බන්. මැරයො නිසා මිනිස්සුන්ට ප්‍රශ්න වෙනව නම් ඒකට එන්න ඕන පොලිසිය.
අනික තමයි, බෙන්ජි කියන්නේ ප්‍රයිවෙට් කම්පැනි එකක්. රජයේ ආයතනයක් නෙවෙයි. එහෙම තැනක ආයතනේ පරිපාලනේට ට්‍රාන්ස්පෝට් කරන එකා කවුද කියන එක ඕකේ නම් ආයේ ජෙප්පො ඒවා අස්සේ ගිහින් රින්ගන්න දෙයක් නෑ. කම්පැනි එකට පාතාලයොන්ගෙන් ට්‍රාන්ස්පෝට් එක බේරගන්න එක නම් ප්‍රශ්නේ, ඒක උන් පොලිසියට ගිහින් කියන්න ඕන. කොහෙවත් යන හාල් කෑලි වලට හයිලක්ස් වලින් ඇවිත් කරන්න රාජකාරියක් නෑ.