මිනිහා වෙන කල්පනාවක වගේ ඉදලා තියෙන්නේ..මොනා උනත් ඌ හොද එකා බන්..හාලියෝ වගේ කෑගහන්නේ නැහැ.. :D මනුස්සකම හොදටම තියෙන සරල චාම් මනුස්සයෙක්. කට ඇරිය ගමන් නාන එක තමයි කේස් එක.