මාලිමාවේ මුදල් ඇමති

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මිනිහා වෙන කල්පනාවක වගේ ඉදලා තියෙන්නේ..මොනා උනත් ඌ හොද එකා බන්..හාලියෝ වගේ කෑගහන්නේ නැහැ.. :D
    මනුස්සකම හොදටම තියෙන සරල චාම් මනුස්සයෙක්. කට ඇරිය ගමන් නාන එක තමයි කේස් එක.