මාලිමාවේ මුදල් නාස්තිය

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගෝටාභයත් පාවිච්චි කරේ වාහන තුනයි. PSD දෙකයි. මිනිහගේ වාහනේයි.

    හිටියෙත් මිනිහගේ මිරිහානේ ගෙදර.


    ඊයේ වාහන බාරදී ගෙදර ගිය අමාත්‍යාංශ ලේකම්වරු යලි සිය පත්වීම් ලබා
    අද එම වාහනද රැගෙන පිටවයයි ...

    =================================

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපති අනුර කුමා දිසානායක මැතිතුමන් විසින් ඊයේ දින ඝෝටාබය සහ රනිල් ජනාධිපතිවරුන් යටතේ අමාත්‍යංශ වල සිටි අමාත්‍යංශ ලේකම් වරුන් නැවතත් අමාත්‍යාංශ ලේකම් වරු ලෙස පත් කොට ඇත.
    01 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා - අමාත්‍ය මණ්ඩල ලේකම්
    (හිටපු ලේකම් රනිල් ජනපතිගේ අමාත්‍ය මණ්ඩලය )

    02 කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
    (හිටපු ලේකම් වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය)"

    03 කේ.එම්.එම්. සිරිවර්ධන මහතා - මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
    (හිටපු ලේකම් මුදල් අමාත්‍යාංශය)

    04 අරුණි විජේවර්ධන මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යාංශය
    (හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය)

    05 - ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය - අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
    (හිටපු ලේකම් කර්මාන්ත අමාත්‍යාංශය)

    06 - කේ. මහේසන් මහතා - කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය)

    07 එම්.එම්. නයිමුදීන් මහතා - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය)

    08 ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා - ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය "හිටපු ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක
    (හිටපු ලේකම් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය )

    09 පාලිත ගුණරත්න මහීපාල මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය
    (හිටපු ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශය)

    10 ඩබ්ලිව්.පී.පී. යසරත්න මහතා - අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය)

    11 බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා - පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
    (හිටපු කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්)

    12 එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා - කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ධීවර අමාත්‍යාංශය)

    නව පත්වීම් ලද පැරණි අමාත්‍යාංශ ලේකම් මඬුල්ලට සුබපැතුම් !!!
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    කයීය ගහපු විදියට නං බත් මුලක් බැදගෙන තුන් සරණේ කවි කිය කියා පයින් නුවර යන්න ඕනැ. මහජන මුදල් නාස්ති නොකර
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Laughing Out Loud Lol GIF by Minions
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඕනෑවට වඩා මුරුංගා ඇත්තේ තියන්න එපා අන්තිමට උකේ ඇරලාම යනවා දැනම ඉද්න්ම තදින් හිටපන්.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඕනෑවට වඩා මුරුංගා ඇත්තේ තියන්න එපා අන්තිමට උකේ ඇරලාම යනවා දැනම ඉද්න්ම තදින් හිටපන්.
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කයීය ගහපු විදියට නං බත් මුලක් බැදගෙන තුන් සරණේ කවි කිය කියා පයින් නුවර යන්න ඕනැ. මහජන මුදල් නාස්ති නොකර
    ජහපාලනය කාලෙත් ඔහොම වර්ණනා කරපු සෙට් එකක් හිටියා මතකද..බෝල්පොයින්ට් පෑනෙන් ලියපුවා,60,000ට කරපු දිවුරුම් දීම,කෙහෙල් කොලේ කාපුවා..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කයීය ගහපු විදියට නං බත් මුලක් බැදගෙන තුන් සරණේ කවි කිය කියා පයින් නුවර යන්න ඕනැ. මහජන මුදල් නාස්ති නොකර
    සිරාවට....
    රනිල් ලොක්කට මේ දවස්වල තුන් සරණ කියවිලා ඉන්නෙ...
    හෙට අනිද්දම වෙස්සන්තර ජාතකේ කියන්නත් වෙයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    කයීය ගහපු විදියට නං බත් මුලක් බැදගෙන තුන් සරණේ කවි කිය කියා පයින් නුවර යන්න ඕනැ. මහජන මුදල් නාස්ති නොකර

    දෙයක් කිව්වම ඒ කිව්ව දේයි, තැරි මෝඩ බයියන්ට තේරෙන විදියයි වෙනස් උනාට අපිට කරන්න දෙයක් නෑ.

    මෝඩ බයියන්ට මොළේ දෙන්න අනුරට බෑ.
     
    • Haha
    Reactions: xengine

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113


    අනේ හුකන්නො මරා/ගෝටා කොටින්ට නෙලපු නෙලිලට උන්ට කොයි වෙලාවක හරි ශොට් එක දෙන්න ඉන්නෙ කියලා දැනන් හිටියා. එකයි උන්ට ෆුල් ගාඩ් එකක් දුන්නේ. රනිලට ප්‍රශ්නෙ තියෙන්නෙ අරගලේ ඉවර කරලා ආපු නිසා. ඌටත් නෙලන්න බලන් ඇති කැරි ජෙවිපි පොන්නයෝ.

    ලපයා වගේ ලොන්තයෙක්ට තාම ගහන්න කාටවත් ඕන කමක් නැතුව ඇති ඌ කරපු ලබ්බක් නැති නිසා. වැඩක් කරලා මිනිසු ටිකක් තරහාකාරයෝ කරගත්තාම ඌටත් අර විදියට යන්න වෙයි.

    දෙවනි කාරනය තමා ඌ එහෙම වාහන ගත්තත් අවුලක් නෑ මොකද උගෙ ආරක්ශාවයි කාලයෛ රටට වැඩගත් ජෙප්පන්ගෙ orgasm ආතල් වලට වඩා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Rate janadipathi kenek inna one gewal assata wela thun welawat hoyaganna baruwa dagalana ponnayo tika kiyana widiyata 😂 hari huttak una neh yako meka. Uu rate janadipathi yako😂 uta labenna awasha dewal tikak tiyanwa thopilata one widiyata uta inna baha🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    අම්මෝ ඒක 😹😹😹😹
    ලොන්තයෝ සෙට් එකට පුක අල්ලන් දුවන්න දුන්නට පස්සෙ කොහොමත් රිටර්න් එක දෙන්න ට්‍රයි කරනවනේ. එකයි ඔය කිව්වෙ. 🤭 🤭