මාලිමාවේ රැලිවලට එන ඉන්දියාව පරදවන Hot කෙල්ලෝ... 😍😋💖💖

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    458414673_122178825350083316_743277003038335656_n.jpg

    "දේශපාලනය" කියන අකුරු හයත් මේ සියුමැලි දෑත් වලට කොච්චර බර වැඩිද ? :( අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමී රුපියල් 5000/-ක්වත් දෙන්නේ නැති මාලිමාවේ රැලිවලට මේ එඩිතර කෙල්ලෝ තමන්ගේ වියදමින් එන්නේ ඇයි ? :confused: හේතුව තමයි 76 වසරක දේශපාලුවන් අපිට කරපු සාපය.. ඉන්දියාව පරදනව මේ වගේ කෙල්ලොන්ගේ ජීවිත කැලෑවෙම පරවෙලා යනවා..:(ඒක හින්දයි මේ වගේ සිංහ ධේනුවරු මේ රැලිවලට එන්නේ..:(

    තවත් රට කන්න එපා..🙏 අදවත් රාජ්ය සේවකයෝ හැටියට මාලිමාවට කතිරේ ගහලා ඔබේ පව් හෝදගන්න..:yes::yes::yes:

    456773659_903731508444365_2648848084600284175_n.jpg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    ඒ පැති රස්නෙයි නම් තමා. ඒක නිසා හොට් කෙල්ලෝ ඇති :rolleyes:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    458414673_122178825350083316_743277003038335656_n.jpg

    "දේශපාලනය" කියන අකුරු හයත් මේ සියුමැලි දෑත් වලට කොච්චර බර වැඩිද ? :( අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමී රුපියල් 5000/-ක්වත් දෙන්නේ නැති මාලිමාවේ රැලිවලට මේ එඩිතර කෙල්ලෝ තමන්ගේ වියදමින් එන්නේ ඇයි ? :confused: හේතුව තමයි 76 වසරක දේශපාලුවන් අපිට කරපු සාපය.. ඉන්දියාව පරදනව මේ වගේ කෙල්ලොන්ගේ ජීවිත කැලෑවෙම පරවෙලා යනවා..:(ඒක හින්දයි මේ වගේ සිංහ ධේනුවරු මේ රැලිවලට එන්නේ..:(

    තවත් රට කන්න එපා..🙏 අදවත් රාජ්ය සේවකයෝ හැටියට මාලිමාවට කතිරේ ගහලා ඔබේ පව් හෝදගන්න..:yes::yes::yes:

    456773659_903731508444365_2648848084600284175_n.jpg
    ජෙප්පෝ ආවොත් කොහොමත් හර්ස් එක තමයි.. ඊළඟට එන්න නුගත් සජියයි නෑමොළය යි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ මොකුන්ද...?
    මීටවඩා හොට් කෙල්ලො, කෙල්ලො වගේ කොල්ලෝ
    හාමු ලඟ ඉන්නවා... බුරුතු පිටින්...
    එයාලට නර්තන හැකියාවත් තියනවා..

    HAgmVSH.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඉක්මනට 22 වෙලා සති දෙකක් ගියාමාවත් මේ කරදරේ ඉවරයක් වෙයිද නැත්තං දිගටම අඩෝ වැඩියාව ගෙනියයිද
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මාලිමාවෙ පොටෝ ගහන එකා වලත්තයෙක් කියල උනත් කියන්න පුළුවන් නේ මිනිස්සු මේ පොටෝ බලලා
    Channa Jayawardana කියල එකෙක්. උගේ facebook එකේ ෆොටෝ වල බාගයක් විතර එන කෙල්ලොන්ගේ ෆොටෝ තමා තියෙන්නේ