"දේශපාලනය" කියන අකුරු හයත් මේ සියුමැලි දෑත් වලට කොච්චර බර වැඩිද ?
අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමී රුපියල් 5000/-ක්වත් දෙන්නේ නැති මාලිමාවේ රැලිවලට මේ එඩිතර කෙල්ලෝ තමන්ගේ වියදමින් එන්නේ ඇයි ?
හේතුව තමයි 76 වසරක දේශපාලුවන් අපිට කරපු සාපය.. ඉන්දියාව පරදනව මේ වගේ කෙල්ලොන්ගේ ජීවිත කැලෑවෙම පරවෙලා යනවා..
ඒක හින්දයි මේ වගේ සිංහ ධේනුවරු මේ රැලිවලට එන්නේ..
තවත් රට කන්න එපා..



