මාලිමාව අපේ වාහන සිහින විනාශ කලා... 🚗🚗🚗

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    රනිල්ගේ බත්බැල නන්දලාල්ට රැවටී අපට කල මේ විනාශය හෙලා දකිමු.. :angry: :angry: :angry:

    480877691_957392716534170_5030830183095608832_n.jpg

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    යන ගමනක් බස් එකේ කෝච්චියේ යමු පික්මී එකේ යමු.
    ළඟ ළඟ ගමන් පයින් යමු. ඇඟටත් හොඳයි.
    කැපකිරීම් කරන්නැතුව රට ගොඩගන්න බේ සහෝදරයා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ha, need to pay something that nearly covers the leasing installment, and you will own nothing after a few years of paying.
    If you have a requirement to daily use a vehicle then buy it. I do, so I own one.

    But most people cannot afford to pay a lease and bear the cost of using the vehicle for daily commute. Renting for occasional travel is the best option for them
     
    • Like
    Reactions: Asmodeus