මාලිමාව ඇයි මේ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    494987647_29400265639618763_5216494365180719551_n.jpg


    මාස 7 කදී මාලිමාව විසිතුන් ලක්ෂ පනස් නව දහස් දෙසිය පනස් හය දෙනෙකුට
    ((
    2,359,256 ) එපාවේ
     
    Last edited:

    avishkaw

    Active member
  • Mar 9, 2016
    278
    229
    43
    View attachment 250468

    මාස 7 කදී මාලිමාව විසිතුන් ලක්ෂ පනස් නව දහස් දෙසිය පනස් හය දෙනෙකුට
    ((
    2,359,256 ) එපාවේ
    Gon katha danna epa ban, President Election, Parliamentary Election ekai Local Government ekai Sansandanaya karanava kiyanne amuma amu gone kiyana eka tama...... local goverment election ekakadi denne tamange patte wadak karaganna puluwan ekata

    ubala kavadda ban oya adana eka navatta ganne... tava avurudu 10-15 oya adawediyava ahanna venavane
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,878
    1,302
    113
    gama ethule yaluwone ban inne, ekata kana bona minissue. mata hitenne ekai chanda bedila yanne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    View attachment 250468

    මාස 7 කදී මාලිමාව විසිතුන් ලක්ෂ පනස් නව දහස් දෙසිය පනස් හය දෙනෙකුට
    ((
    2,359,256 ) එපාවේ
    මම ඕක ගොඩක් තැන් වල කියල තියෙනවා සමාජ ප්‍රශ්න තියන කාල වල JVP එක පීක් එකටම එනවා
    පස්සේ මුන්ට බලය දීලා එක කොටාගන්න බැරි උනාම පතුලට ම කඩා ගෙන වැටෙනවා

    චන්ද්‍රිකා ගේ කාලෙත් මුන්ගේ මන්ත්‍රිලා 37 පාර්ලිමේන්තු වට අවා ඇමතිලා 5 ක් හිටියා අන්තිමට කරපු ලබ්බක් නැහැ ෆේල් උනා
    ඊළග පාර මන්ත්‍රිලා 17 ක් තමා පාර්ලිමේන්තු ආවේ ඔහොම ගිහින් 3% තුනට බැස්ස😂
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    උපුටා ගැනීමකි..

    අපි හරි කැමතියි සරල මිනිස්සුන්ට
    මේ කතාව ලෝක පූජිත මහත්මා ගාන්ධිගේ සරල භාවය ගැන
    මේ කතාව සරල භාවය ගැන විතරමයි
    (ඔහු කළ නොකළ සේවය ගැන නෙවෙයි)

    මේක කියන්නෙ මං නෙවෙයි.
    ඉන්දියාවෙ සරෝජිනී නායිදු කිවිඳිය
    මහත්මා ගාන්ධිගෙ භක්තිමත්ම පාක්ෂිකාවක්.

    ඇය මෙහෙම කියනවා.

    " බාපු (ගාන්ධි) 3 වන පන්තියේ දුම්රිය මැදිරියකට නගින කොට අපි ඊට ඉස්සර ඒ මැදිරිය ආරක්ෂිත කරන්න ඒ මැදිරියම මිලදී ගත්තා.
    සුදුසු මිනිසුන්ගෙන් පිරෙව්වා.
    ලෙඩ රෝග නැති වෙන්න විෂබීජ හරණය කළා.
    සිවිල් ඇඳුමෙන් සැරසුණු ආරක්ෂක නිලධාරීන් රාශියක් සාමාන්‍ය මිනිසුන් ලෙස රංගනයට යෙදෙව්වා.

    බාපු බිව්වෙ ඉතාම සරල එළුකිරි ටිකක් විතරයි
    අන්තිමට අපිට සිද්ධ වුණා බාපු එංගලන්තෙ යනකොට වෙනමම ආරක්ෂිත ආකාරයෙන් එළුවන්ව එංගලන්තයට අරන් යන්න.
    විශ්වාස කරන්න අපට ඔහුව දුප්පතෙකු ආකාරයෙන් පෙනෙන්නට නඩත්තු කරන්නට මහාධනයක් යොදවන්න වුණා.
    ඔහු එළියට පේන සාමාන්‍ය නායකයෙකු වුණා නම් අපිට ඉතා සුළු පාරදෘශ්‍ය මුදලකින් ඔහුව නඩත්තු කරන්න තිබ්බා"

    කියවන්න ඔබත් සරෝජිනි නායිදු කියන මේ කතාව.
    අල්පේච්ඡභාවය යනු තිබෙන දේ කාටවත් කරදර නොවී භාවිතා කිරීම පමණයි.
    අදටත් මේ කතා හොඳ පාඩම්.
    උ.ගැ.

    දැන් ලංකාවේ සිද්ධවෙන්නෙත් ඒකම නොවේද ?
     

    gama22

    Well-known member
  • 2018 පොහොට්ටුව ඔච්චර පීක් වෙලත් ගත්තේ ලක්ෂ 49
    කුලී කුක්කො හිතන් ඉන්නේ පළාත් පාලනේ ජන්දේත් මහ මැතිවරණ වගේ කියලා.......😂
    කරටි කැඩෙන්න ගහලා ඉන්නකොට තව බෝතලයක් ගහමු කියනවා වගේ තමා අසරණ කුක්කෝ...........
     
    • Like
    Reactions: lakshitha2011

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    2018 පොහොට්ටුව ඔච්චර පීක් වෙලත් ගත්තේ ලක්ෂ 49
    කුලී කුක්කො හිතන් ඉන්නේ පළාත් පාලනේ ජන්දේත් මහ මැතිවරණ වගේ කියලා.......😂
    කරටි කැඩෙන්න ගහලා ඉන්නකොට තව බෝතලයක් ගහමු කියනවා වගේ තමා අසරණ කුක්කෝ...........
    බොරුව හෙලිවෙමින් පවතී
    බලය ගිලිහෙමින්
    පවතී
    🤣ගොටාගෙ පාර්ට් 2 වෙන්න යන්නෙ
     

    gama22

    Well-known member
  • බොරුව හෙලිවෙමින් පවතී
    බලය ගිලිහෙමින්
    පවතී
    🤣ගොටාගෙ පාර්ට් 2 වෙන්න යන්නෙ
    ප්‍රාදේශීය සභා 265 දිනලා ඉන්න උන් පැත්තක...
    ඒත් යාන්තං ජන්ද 1000-2000 අරන් පෑදුන උන්ගේ සද්දේ අහනකොට සාන්ත ආස හිතෙයි.........
    කවද්ද මයින පැටියයි, පුතානෝයි දිවුරුම් දෙන්නේ.. ..?
     
    • Like
    Reactions: lakshitha2011

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,457
    3,020
    113
    මන් ඕකුන්ට අවුරැද් 10ක් දුන්නා.. මේ පාර දුන් නෑ 😕