මාලිමාව එපා වෙන නිව්ස් :(

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මෙක බලල හිටහන්කො, මෙවගෙ මොඩ ආතල් දෙන්න නෙමෙ මිනිස්සු මාලිමව ගෙනවෙ රට හදන්න , මිට වඩ කරන්න දේවල් තියනව,

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    තෙල් සබාපති උනාම ගැම්මක් තියන වාහනෙකින් යන්න එපැයි , මොඩ මාලිම කාරයො එක විකුනල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    දැන් කවුද ඌව සභාපති කරලා ලීටරයකින් කිලෝමිටර් 4ක් යන්න පුලුවන් වාහකයක් දීල තියෙන්නේ ?

    මාලිමා ප්‍රතිපත්තති වලට පටහැනිය් නේද එහෙම වාහනයක් දෙන එක?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    තෙල් සබාපති උනාම ගැම්මක් තියන වාහනෙකින් යන්න එපැයි , මොඩ මාලිම කාරයො එක විකුනල

    හුටා වසන්ත සමරසිංහයත් රේන්ජ් රෝවර් ඵක විකුණයි ඵහෙනම්..🤣🤣

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    දැන් කවුද ඌව සභාපති කරලා ලීටරයකින් කිලෝමිටර් 4ක් යන්න පුලුවන් වාහකයක් දීල තියෙන්නේ ?

    මාලිමා ප්‍රතිපත්තති වලට පටහැනිය් නේද එහෙම වාහනයක් දෙන එක?
    උබලගෙ සීය, අර අදානිගෙන් වැඩි මිලට තෙල් ගන්න පොරොන්දු උනෙත් උබලගෙ සිය, උබ චන්දෙ දැම්මෙ උට නෙද

    කැනඩා ගිහින් කාල ඇදල ඉන්නෙත් කුලියට ලියලද පොන්නයො
    ------ Post added on Jan 26, 2025 at 8:55 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    උබලගෙ සීය, අර අදානිගෙන් වැඩි මිලට තෙල් ගන්න පොරොන්දු උනෙත් උබලගෙ සිය, උබ චන්දෙ දැම්මෙ උට නෙද
    සියා ද මූව පත් කරල වාහන දුන්නේ ?
    මාලිමාව ආවම පත් කරපු එකෙක් නෙවෙයි ද ? 🤌

    බොරුව නේ යකෝ .
    බොරුවට වාහනයක් දීල කියන්න ඇති විකුණලා බස් එකක් අරන් නිව්ස් වලට කියමු කියල :lol:

    මාලිමාවේ ප්‍රතිපත්ති වලට අනුව පොඩි වාහනයක් දුන්න නම් ඉවරයි නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    FB-IMG-1737862144527.jpg

    උබලගෙ සීය, අර අදානිගෙන් වැඩි මිලට තෙල් ගන්න පොරොන්දු උනෙත් උබලගෙ සිය, උබ චන්දෙ දැම්මෙ උට නෙද

    කැනඩා ගිහින් කාල ඇදල ඉන්නෙත් කුලියට ලියලද පොන්නයො
    ------ Post added on Jan 26, 2025 at 8:55 AM
    Owu
    ------ Post added on Jan 26, 2025 at 9:00 AM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    සියා ද මූව පත් කරල වාහන දුන්නේ ?
    මාලිමාව ආවම පත් කරපු එකෙක් නෙවෙයි ද ? 🤌

    බොරුව නේ යකෝ .
    බොරුවට වාහනයක් දීල කියන්න ඇති විකුණලා බස් එකක් අරන් නිව්ස් වලට කියමු කියල :lol:

    මාලිමාවේ ප්‍රතිපත්ති වලට අනුව පොඩි වාහනයක් දුන්න නම් ඉවරයි නේ
    මොඩ ඩිලන්, තෙල් සන්ස්තාවට ආන්ඩුවෙන් වාහන් දෙන්නෙ නැ මොඩයො, හිටපු එකා උස් කරපුව අලුත් එකාට හම්බෙනව, එක තාම මු විකුනව දෙයෙන්නෙ, උබ ඔසාමටත් වඩා මොඩයෙක්,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මොඩ ඩිලන්, තෙල් සන්ස්තාවට ආන්ඩුවෙන් වාහන් දෙන්නෙ නැ මොඩයො, හිටපු එකා උස් කරපුව අලුත් එකාට හම්බෙනව, එක තාම මු විකුනව දෙයෙන්නෙ, උබ ඔසාමටත් වඩා මොඩයෙක්,
    ආන්ඩුවේ රෙදි හෝදන මෝඩ ජෙප්පට රේවිලා,🤣🤣
    FB-IMG-1737862144527.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    මොඩ ඩිලන්, තෙල් සන්ස්තාවට ආන්ඩුවෙන් වාහන් දෙන්නෙ නැ මොඩයො, හිටපු එකා උස් කරපුව අලුත් එකාට හම්බෙනව, එක තාම මු විකුනව දෙයෙන්නෙ, උබ ඔසාමටත් වඩා මොඩයෙක්,
    හිටපු එකාට කවුද වාහනේ දීල තියෙන්නේ ?
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    @Walter White ලැජ්ජයි යකෝ ලැජ්ජයි ...

    be6e9e375bae5418d54e7e19d0628516.png

    හිටපු එකාට කවුද වාහනේ දීල තියෙන්නේ ?
    මලිමාව පොඩි මිස්ටෙක් එකක් කරොත්, දිලන් එ පිලිබදව මාහ චාර්ය,

    මාලිමාව හොද දෙයක් කරොත්, දිලන් හය හතර නොතෙරෙන ලදරුවෙක් :lol:
    ------ Post added on Jan 26, 2025 at 9:12 AM