මොකක්ද කහ සීන් එක?මොනා වුනත් ඉන්දියාව ඵක්ක ශේප් ඵකේ ඉන්න වෙයි..RAW ඵකත් ඵක්ක හැප්පෙන ඵක ලේසි නෑ..උන් ලංකාවෙත් ඉන්නවනේ..උන්ගෙ කහ තහනම් කරලා වුන දේ දැක්කනේ..
අැයි උන්ගේ කහ තහනම් කරල ලංකාවේ වවන්න පටන් ගත්තනේ..ඒකෙන් උන්ට පාඩු වුනා.ගෝඨගෙ මොන වැරදි තිබ්බත් උෟ කරන්න ගිය ඒ දේ හරි.කෘෂිකාර්මික දියුණුවක් ලංකාවේ තියෙන්නම ඕන..ඒත් ඔය කාබනික වගෙ වගේ ගොන් ජෝක්ස් නෙමෙයි..ඉන්දිියාව කවදාවත් කැමති වෙන්නේ නෑ ලංකාව කෘෂිකාර්මිකවත් දියුණුවක් ලබනවට..මොකක්ද කහ සීන් එක?
ඇයි බන් උබල ඔහොම.ජෙප්පො ඉන්දියාව එක්ක යුද්ධ කරන්න ද හිතාගෙන ඉන්නේ![]()
ඇයි බන් උබල ඔහොම.
මේ රට උබලගේත් නෙමේද?
දැන් උබට පෙන්නේ සමාජවාදී මගුල විතරද?ඇයි බං උබලා ධනවාදී රටක ඉඳන් ලංකාව සමාජවාදී කරන්න කියන්නේ. ඔන්න චීනෙ ඉන්න @N A K A M U R A කිව්වා නම් කමක් නෑ![]()
මොකද්ද කහ සීන් එක....?මොනා වුනත් ඉන්දියාව ඵක්ක ශේප් ඵකේ ඉන්න වෙයි..RAW ඵකත් ඵක්ක හැප්පෙන ඵක ලේසි නෑ..උන් ලංකාවෙත් ඉන්නවනේ..උන්ගෙ කහ තහනම් කරලා වුන දේ දැක්කනේ..