මාලිමාව පරදවන්න ඉන්දියාවට පුළුවන්ද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මොනා වුනත් ඉන්දියාව ඵක්ක ශේප් ඵකේ ඉන්න වෙයි..RAW ඵකත් ඵක්ක හැප්පෙන ඵක ලේසි නෑ..උන් ලංකාවෙත් ඉන්නවනේ..උන්ගෙ කහ තහනම් කරලා වුන දේ දැක්කනේ..
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    මොනා වුනත් ඉන්දියාව ඵක්ක ශේප් ඵකේ ඉන්න වෙයි..RAW ඵකත් ඵක්ක හැප්පෙන ඵක ලේසි නෑ..උන් ලංකාවෙත් ඉන්නවනේ..උන්ගෙ කහ තහනම් කරලා වුන දේ දැක්කනේ..
    මොකක්ද කහ සීන් එක?
     
    • Like
    Reactions: neyohk

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මොකක්ද කහ සීන් එක?
    අැයි උන්ගේ කහ තහනම් කරල ලංකාවේ වවන්න පටන් ගත්තනේ..ඒකෙන් උන්ට පාඩු වුනා.ගෝඨගෙ මොන වැරදි තිබ්බත් උෟ කරන්න ගිය ඒ දේ හරි.කෘෂිකාර්මික දියුණුවක් ලංකාවේ තියෙන්නම ඕන..ඒත් ඔය කාබනික වගෙ වගේ ගොන් ජෝක්ස් නෙමෙයි..ඉන්දිියාව කවදාවත් කැමති වෙන්නේ නෑ ලංකාව කෘෂිකාර්මිකවත් දියුණුවක් ලබනවට..

    උන්ගේ ඒවා ගන්න රටක් නැති වුනහම උන්ටනේ පාඩු.බලපං කහ විතරක් ban කරලත් උන්ට කොච්චර රිදුණද කියලා..⬇️😹

    mVGwS1f.png

    https://swarajyamag.com/business/why-sri-lanka-has-banned-indian-turmeric-and-what-is-its-impact
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජෙප්පො ඉන්දියාව එක්ක යුද්ධ කරන්න ද හිතාගෙන ඉන්නේ 😄
     
    • Like
    Reactions: pramodh87

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි බන් උබල ඔහොම.
    මේ රට උබලගේත් නෙමේද?

    ඇයි බං උබලා ධනවාදී රටක ඉඳන් ලංකාව සමාජවාදී කරන්න කියන්නේ. ඔන්න චීනෙ ඉන්න @N A K A M U R A කිව්වා නම් කමක් නෑ 🤷
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇයි බං උබලා ධනවාදී රටක ඉඳන් ලංකාව සමාජවාදී කරන්න කියන්නේ. ඔන්න චීනෙ ඉන්න @N A K A M U R A කිව්වා නම් කමක් නෑ 🤷
    දැන් උබට පෙන්නේ සමාජවාදී මගුල විතරද?
    රටේ හොරා කන්නේ නැ කියල ඉන්න එකම සෙට් එක ජෙප්පෝ නෙමේද?
    අන්න එකට සපෝර්ට් එකක් දීපන්. උබලා වගේ දෙයක් තේරෙන උනුත් ඔහොම විකාර කරනකොට ගමේ ඉන්න පොඩි එකාට බනින්න එපා බන්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මොනා වුනත් ඉන්දියාව ඵක්ක ශේප් ඵකේ ඉන්න වෙයි..RAW ඵකත් ඵක්ක හැප්පෙන ඵක ලේසි නෑ..උන් ලංකාවෙත් ඉන්නවනේ..උන්ගෙ කහ තහනම් කරලා වුන දේ දැක්කනේ..
    මොකද්ද කහ සීන් එක....?