මාලිමාව බලයට ඇවිල්ල තියෙන්නෙ ටොම්පච ගහලා.

wca

Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    1727810033041.png
     
    • Like
    Reactions: tushi81

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    මාලිමාව ටොම්පච ගසා බලයට පැමිණි බව දැන් සක්සුදක් සේ ම පැහැදිලි වන කාරණයකි. විසි දෙවෙනිදා චන්ද්‍රිකා හොරගොල්ලෝ වලව්වට යවන බව කීවද එය එසේ සිදු නොවුනි. මහා පරිමාණ දූෂණ වංචා ගැන කතා කළද , ඒ කිසිවක් සත්‍යය කරුණු නොවේ. මාලිමා කාරයන්ගේ ටොම් පච අසා , බෝක්කුවක් වත් සාධා නිම නොකළ අනුර කුමාර ජනපති කිරීමට මිනිසුන් ඡන්දය දෙන්නේ රටට ඉමහත් සේවයක් කළ දේශපාලන චරිත වලට විරුද්ධවය.

    තෙල් වලින් රුපියල් සියයකට වඩා කොමිස් ගසනවා කියා වේදිකාවල කෑ මොර දුන් අනුර කුමාරට අඩු කර ගත හැකි වූයේ යාන්තමින් රුපියල් විසි එකක් පමණි.

    දින දහයක් ගත වුවද කිසිදු හොරෙකුට එරෙහිව කිසිදු නඩුවක් දමා නොමැත.

    මාලිමාවේ නිර්වස්ත්‍ර ශරීරය යන්තමින් හෝ විලි වසා ගත්තේ සුමන්තිරන් හා සජබය ගොනු කල නඩු වලිනි.

    ආර්ථික ඝාතකයකු කියූ මහා බැංකු අධිපති වෙනස් කිරීමට තරම්වත් හැකියාවක් මාලිමවට නොමැත.

    දැනට මාලිමාව චූන් වී , මිනිසුන් චුන් කරන්නේ රනිල් වික්‍රමසිංහ විසින් ගොඩ ගසා ගිය මුදල් හා තෙල් සංචිත වලට පින්සිද්ධ වෙන්න ය.

    හරිනි අමරසූරිය විසින් ම හොඳම යහළුවෙක්ට ලේකම් තනතුරක් පිරිනැමීමෙන් ඔවුන් කොතරම් බොරුකාරයෝ ද යැයි මොලේ කළඳක් හෝ තිබේ නම් ඔබට වැටහේ.

    අනුර ජනාධිපති වී දින දහයක් ගත වෙද්දි කරනවා යයි කියූ කිසිම වැඩක් කිරීමට ඔහු සමත් වී නොමැත.

    .......... සටහන .......
    කන්දහාර්
    Ekane monada kare

    Indapan poddak Pettiya kadqpu gaman baba hamba wenne na
    ------ Post added on Oct 2, 2024 at 4:24 AM