මාලිමාව ලැයිස්තුව අකුලගෙනම යයි....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    යකෝ මේවා නම් පට්ට පජාත වැඩ... මුන් මුන්ගේ කැන්ඩිඩේට් ලිස්ට් එක තිබ්බ වෙබ් සයිට් එක අකුලගෙන.... අම්මෝ... මුන්ට ශුවර් නෑ මුන්ගේ උපාධි ටික​

    මේ තියෙන්නේ දැන් තියෙන හොම් පේජ් එකට කොන්ටෙන්ට් රිඩිරෙක්ට් වෙනවා....​

    https://candidate.npp.lk/

    ලැයිස්තුව නෑ.​

    මේ තියෙන්නේ වේබැක් මැෂින් එකෙන් ගත්තු ස්නැප් ශෝට් එකක්...​

    http://web.archive.org/web/20241111053810/https://candidate.npp.lk/

    ඒකේ ලැයිස්තුව තියෙනවා.....​

    මෙකේ මාලිමාවේ ගොන් බඩු ඉන්නවා නම් උබලගේ ලොක්කන්ට කියපල්ලා... මේ කොන්ටෙන්ට් රිඩිරෙක්ශන් මාස්කින් කියන්නේ සිනි බෝල වැඩ කියලා.... ඕවා කරලා මෝඩයන් අන්දන්න කියාපන්
    ------ Post added on Dec 13, 2024 at 12:07 PM

    PS credit monson

    gC6ub20.png
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mun meka web archive eken ain karaganna request danna bari na, screenshot gahalama thiya ganna mewa.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එළකිරි එකෙත් මාලිමාවට කඩේ ගිය රැලක් හිටියා නේද? කෝ දැන් උන්? උනුත් අකුලගෙන ගිහිං වගේ පේන්නේ.

    අඩුම ගානේ තමුන් පෙනී හිටපු මතවාදය වෙනුවෙන් කතා කරන්නවත් කොන්දක් නැති හිකනල්ලු.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,757
    28,895
    113
    :lol:
    නැතුව් කොහොමද මේ එකෙක් "Specialist Doctor" බොරු පට්ටම

    gC6ub20.png
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් යකෝ චන්දෙට කලින් කැන්ඩිඩේට්ලගෙ විස්තර දාල තිබුන සයිට් එක චන්දෙන් පස්සෙත් තියාගන්නෙ මොකටද?🤣🤣🤣
    ඕව තිබුනෙ නෑ කියල කවුරුහරි හොර කරල තියෙනව නම් අහුනොවී තියෙන්නෑ.කතානායක පොන්සියට ගේම සෙට් වුනේ කවුරුහරි ඕක චෙක් කරල නෙවෙයිනෙ.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113

    යකෝ මේවා නම් පට්ට පජාත වැඩ... මුන් මුන්ගේ කැන්ඩිඩේට් ලිස්ට් එක තිබ්බ වෙබ් සයිට් එක අකුලගෙන.... අම්මෝ... මුන්ට ශුවර් නෑ මුන්ගේ උපාධි ටික​

    මේ තියෙන්නේ දැන් තියෙන හොම් පේජ් එකට කොන්ටෙන්ට් රිඩිරෙක්ට් වෙනවා....​

    https://candidate.npp.lk/

    ලැයිස්තුව නෑ.​

    මේ තියෙන්නේ වේබැක් මැෂින් එකෙන් ගත්තු ස්නැප් ශෝට් එකක්...​

    http://web.archive.org/web/20241111053810/https://candidate.npp.lk/

    ඒකේ ලැයිස්තුව තියෙනවා.....​

    මෙකේ මාලිමාවේ ගොන් බඩු ඉන්නවා නම් උබලගේ ලොක්කන්ට කියපල්ලා... මේ කොන්ටෙන්ට් රිඩිරෙක්ශන් මාස්කින් කියන්නේ සිනි බෝල වැඩ කියලා.... ඕවා කරලා මෝඩයන් අන්දන්න කියාපන්
    ------ Post added on Dec 13, 2024 at 12:07 PM

    PS credit monson

    gC6ub20.png
    1734073917996.png
    මූ specialis කෙනෙක් නෙමේලු. මේ ලිස්ට් එකට අමතරව මූ බෙහෙත් දීල තියෙනවලු ු
     
    • Like
    Reactions: hirashgeff

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මූ doctor කෙනෙක් හැබැයි Specialist නෙමෙයි
    ඩොක්ටර් කෙනෙක් හැටියට බෙහෙත් දුන්නට කමක් නෑ කන්සල්ටන් කෙනෙක් විදිහට බෙහෙත් දීලලු එහෙම දෙන්න බෑ යකෝ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    mun meka web archive eken ain karaganna request danna bari na, screenshot gahalama thiya ganna mewa.
    එහෙව් මිනිස්සු උන්.

    ස්ටේජ් වල ගහපු කයිවාරු ,පම්පෝරිත් මකන්න ඇත්නම් කියලා හිතෙනවා ඇති දැන්.