යකෝ මේවා නම් පට්ට පජාත වැඩ... මුන් මුන්ගේ කැන්ඩිඩේට් ලිස්ට් එක තිබ්බ වෙබ් සයිට් එක අකුලගෙන.... අම්මෝ... මුන්ට ශුවර් නෑ මුන්ගේ උපාධි ටික
මේ තියෙන්නේ දැන් තියෙන හොම් පේජ් එකට කොන්ටෙන්ට් රිඩිරෙක්ට් වෙනවා....
https://candidate.npp.lk/
ලැයිස්තුව නෑ.
මේ තියෙන්නේ වේබැක් මැෂින් එකෙන් ගත්තු ස්නැප් ශෝට් එකක්...
http://web.archive.org/web/20241111053810/https://candidate.npp.lk/
ඒකේ ලැයිස්තුව තියෙනවා.....
මෙකේ මාලිමාවේ ගොන් බඩු ඉන්නවා නම් උබලගේ ලොක්කන්ට කියපල්ලා... මේ කොන්ටෙන්ට් රිඩිරෙක්ශන් මාස්කින් කියන්නේ සිනි බෝල වැඩ කියලා.... ඕවා කරලා මෝඩයන් අන්දන්න කියාපන්
------ Post added on Dec 13, 2024 at 12:07 PM
PS credit monson
Last edited:
