මාලිමාව වැඩ පෙන්වයි‼️.ජංගියේ හිල් ජෙප්පන්ට හුජ්ජ යයි. මාලිමා 16ක් අත්අඩංගුවට…🔥

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ගෙන් ගෙට යමින් අත් පත්‍රිකා බෙදමින් මැතිවරණ නීති උල්ලංඝය කළ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

    යම් පිරිසක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවල යෙදෙන බවට වීරකැටිය පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් පිරිස මිද්දෙණිය, මුරුතවෙල, ජූලම්පිටිය, වෑකදවල සහ මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් අතර කාන්තාවක්, පාසල් ගුරුවරයකු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවකයකු සිටි බව පොලිසිය කීවේය.

    අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇප බැඳුම්කර මත මුදාහැර තිබේ. ඔවුන්ට එරෙහිව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බව ද පොලිසිය පැවසීය.

    වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග මහතා ඇතුළු නිලධාරීහු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    • Haha
    Reactions: Poisonr

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    ඇයි බං මෙහෙම යන්න බැරිද දන්නේ නැති නිසා අහන්නේ...සජබේ ඊයේත් අපේ පැත්තේ ආව
    වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ගෙන් ගෙට යමින් අත් පත්‍රිකා බෙදමින් මැතිවරණ නීති උල්ලංඝය කළ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

    යම් පිරිසක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවල යෙදෙන බවට වීරකැටිය පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් පිරිස මිද්දෙණිය, මුරුතවෙල, ජූලම්පිටිය, වෑකදවල සහ මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් අතර කාන්තාවක්, පාසල් ගුරුවරයකු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවකයකු සිටි බව පොලිසිය කීවේය.

    අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇප බැඳුම්කර මත මුදාහැර තිබේ. ඔවුන්ට එරෙහිව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බව ද පොලිසිය පැවසීය.

    වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග මහතා ඇතුළු නිලධාරීහු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ
     
    • Haha
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    ඇයි බං මෙහෙම යන්න බැරිද දන්නේ නැති නිසා අහන්නේ...සජබේ ඊයේත් අපේ පැත්තේ ආව
    බැරුව ඇති නේ.පොලිසියට කෝල් කලේ නැද්ද.
     
    • Dislike
    Reactions: nul

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    බැරුව ඇති නේ.පොලිසියට කෝල් කලේ නැද්ද.
    හැම එකම එනවා බං එහෙම ඉතින් කරන්න අවශ්‍යද...ලියුම් පෙට්ටියේ කොළ ඔබල යන එක තමා එපා වෙන්නේ..
     
    • Haha
    Reactions: P Gunaratnm

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    1726329023158.png