මාලිමා අාණ්ඩුවේ පලමුවන ජනතාවාදී අය වැය 2025 LIVE🔴🔴🔴🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610
    113
    පිටරට පුද්ගලයන්ට ලංකාවේ රජයේ සේවය කිරීමට ඉඩ ලබා දිය යුතුයි.

    ඔව් ලංකාවේ දැන් වැඩ කරන්න අය නෑ..ඔක්කොම වෙන රටවල් වලට ගිහින්..
     
    • Haha
    Reactions: planner123

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610
    113
    ඔන්න පටන් ගත්තා...😍😍😍

    මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට🔴

    2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

    ඒ අනුව පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610
    113
    Aap257P.jpeg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610
    113
    Summary එක දාපන් කවුරු හරි.

    RT0wPTN.jpeg

    1bgopsK.jpeg

    2X6qfm5.jpeg

    o6ugZa9.jpeg

    IRsaSUM.jpeg

    8VNbKVj.jpeg

    5bLBTS9.jpeg


    🔴තිබෙන පනත සංශෝධනය කරමින් නව රේගු පනතක්

    🔴පෞද්ගලිකව කළමනාකරණය කරනු ලබන ආර්ථික කලාප සඳහා රජයේ සහාය - ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කරනවා

    🔴සංචාරක කේෂ්ත්‍රයට අයවැයෙන් වැඩි වාසි

    🔴රජයේ ඉඩම් ගැන අයවැයෙන් තීරණයක්

    🔴ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී සහනාධාර ජූලි සිට

    🔴කෙරවලපිටිය හා බ්ලූමැන්ඩල් බහාලුම් පර්යන්ත සංවර්ධනයට සැලසුම්

    🔴භාවිත නොකළ රජයේ ඉඩම් ඵලදායී ආර්ථික කටයුතු සඳහා බදු දෙනවා
    රටේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීමට රජය කැපවෙයි

    🔴කොළඹ වරායේ සහ කටුනායක ගුවන්තොටුපොළේ ස්කෑන් පද්ධතිය දියුණු කිරීමට රු. මි 1000ක්
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    If you need a change, I expect Javier Milei -style change. shutdown government entities and cut down unproductive expenses. If not, eventually you will continue in the current pathetic state and nothing will be improved (as once they proved that with new vehicle taxes).
     
    • Like
    Reactions: dinuksha_asela

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    රට පාවාදෙන සැලසුම් ඉක්කන්ට දාපිය
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් ඔය digital id එක ආවා කියලා dialog එක හොර සිම් නොහද ඉඳීද ? 😆
     
    • Haha
    Reactions: Asmodeus