Summary එක දාපන් කවුරු හරි.

තිබෙන පනත සංශෝධනය කරමින් නව රේගු පනතක්

පෞද්ගලිකව කළමනාකරණය කරනු ලබන ආර්ථික කලාප සඳහා රජයේ සහාය - ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කරනවා

සංචාරක කේෂ්ත්‍රයට අයවැයෙන් වැඩි වාසි

රජයේ ඉඩම් ගැන අයවැයෙන් තීරණයක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී සහනාධාර ජූලි සිට

කෙරවලපිටිය හා බ්ලූමැන්ඩල් බහාලුම් පර්යන්ත සංවර්ධනයට සැලසුම්

භාවිත නොකළ රජයේ ඉඩම් ඵලදායී ආර්ථික කටයුතු සඳහා බදු දෙනවා
රටේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීමට රජය කැපවෙයි

කොළඹ වරායේ සහ කටුනායක ගුවන්තොටුපොළේ ස්කෑන් පද්ධතිය දියුණු කිරීමට රු. මි 1000ක්