මාලිමා ආණ්ඩුවෙන් තරුණ ඔබට ඊශ්‍රායල් රාජ්‍යයේ අගනා රැකියා අවස්ථා 10,000ක්.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,322
    113
    34
    Kalutara
    අද උදේ ඉඳන් ඕපන් කරලා තියෙන්නේ. ඇප්ලයි කරන උන් කරන්න තියෙන්නේ. සුපර්මාකට්, හොටෙල් කිව්වා. මටත් දාන්න කිව්වා, මට කම්මැලියි. 😪

    wA3KlXK.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,322
    113
    34
    Kalutara
    ඔවට පට්ට ඉල්ලුමක් තියෙන්නෙ,
    ලංකාවෙ කොල්ලෙක් නැති වෙන ගානයි (දැනටමත් නැ වගෙ තමයි) :(
    @Martian Professor @Erzo අපිත් apply කරමුද බන්

    මෙව්වට ආමි ට්‍රේනින් වගේ එකක් දෙනවා නේද යන්න කලින්. කලිනුත් අර උමන්දාවේ සෙට් එකක් දාලා වැඩ අරගෙන තිබ්බේ පරණ වෙච්ච කුණු කරවල කන්න දිදී...
     
    • Wow
    Reactions: KSPathirana

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,043
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔවට පට්ට ඉල්ලුමක් තියෙන්නෙ,
    ලංකාවෙ කොල්ලෙක් නැති වෙන ගානයි (දැනටමත් නැ වගෙ තමයි) :(

    dnatamat na machan
    meka loku awlak, nepal walin india walin africa walin genna wewi labors la
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,026
    10,340
    113
    Ehen kauda bn itin enne me salary walata wada karanna. Salary hariyta dunna nn mehe unma yannatuwa karanawane.
    Salary නෙවෙයි අවුල. අපේ උන්ගෙ ජාන.

    අපේ ගෙදර paint කරන්න එකෙක් ගත්තා. ඌ එක කාමරයක් paint කරන්න දවස් දෙකක් ගත්තා (ඒක ලොකුයි, patch ටිකකුත් තිබුණා, කමක් නෑ). අපි හැමදාම හවසට ගාන දුන්නා, හොඳට කෑමත් දුන්නා, හෙටටත් එක්ක සල්ලි ඉල්ලුවම ඒත් දුන්නා. සාලෙ, open area එකේ ඇතුලයි paint කරන්න දවස් 4ක් හෝ 5ක් ගියා. එතකොට තව දවස් හතකින් විතර අපේ ගෙදර දානයක් ලෑස්ති කර කර හිටියේ, ඌට කිව්වම ඌ කිව්වා එලියෙ ටික එක දවසයිනෙ එතකොට ඉවරයි කියලා.
    පහුවදා එන්නම් කියලා ගියා ගියාමයි මේකා ආයෙ ආවෙ නෑ. මේ යකා පොරගෙ ලොකු අම්මලාගෙ කොල පාගන්න ගිහින්. ඊට පස්සෙ දවසෙ කතා කරනකොට වී වේලනවලු. අන්තිමට මම paint කරේ ඉතුරු ටික. තාම ආන්න tool ටික තියනවා ඉස්සරහා. ඉල්ලන්න එන්න ලැජ්ජා ඇති පරයට.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,043
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ehen kauda bn itin enne me salary walata wada karanna. Salary hariyta dunna nn mehe unma yannatuwa karanawane.

    salary 75000 y 90000 k witara ganna puluwan kari kama tiyenne godak unge.

    Salary නෙවෙයි අවුල. අපේ උන්ගෙ ජාන.

    අපේ ගෙදර paint කරන්න එකෙක් ගත්තා. ඌ එක කාමරයක් paint කරන්න දවස් දෙකක් ගත්තා (ඒක ලොකුයි, patch ටිකකුත් තිබුණා, කමක් නෑ). අපි හැමදාම හවසට ගාන දුන්නා, හොඳට කෑමත් දුන්නා, හෙටටත් එක්ක සල්ලි ඉල්ලුවම ඒත් දුන්නා. සාලෙ, open area එකේ ඇතුලයි paint කරන්න දවස් 4ක් හෝ 5ක් ගියා. එතකොට තව දවස් හතකින් විතර අපේ ගෙදර දානයක් ලෑස්ති කර කර හිටියේ, ඌට කිව්වම ඌ කිව්වා එලියෙ ටික එක දවසයිනෙ එතකොට ඉවරයි කියලා.
    පහුවදා එන්නම් කියලා ගියා ගියාමයි මේකා ආයෙ ආවෙ නෑ. මේ යකා පොරගෙ ලොකු අම්මලාගෙ කොල පාගන්න ගිහින්. ඊට පස්සෙ දවසෙ කතා කරනකොට වී වේලනවලු. අන්තිමට මම paint කරේ ඉතුරු ටික. තාම ආන්න tool ටික තියනවා ඉස්සරහා. ඉල්ලන්න එන්න ලැජ්ජා ඇති පරයට.
    denna epa tools tika karima gothayo inne. kelin wachanayak na
    ------ Post added on Sep 3, 2026 at 12:34 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,893
    113
    ප*යාගල
    sorry.com
    ඕක හෙන ස්කෑම් එකක්. ජොබ් 10000 කිව්වට ඕකුන් ඉන්ටවීව් පාස් උනාම 2 වෙනි ඉන්ටවීව් එකෙදිද කොහෙද රු 3000 හෝ 4000 ගන්නවා SlBfe එකෙන්.
    ඊටපස්සෙ ඔක්කොම ඉන්ටවීව් පාස් උනත් ලොටරි ඇදල තමයි ජොබ් එක දෙන්නෙ. ඔතන 10000න් බර ගානක් උන් ඇතුලෙන් ඒජන්සි වලට දෙනව බන්. බොරු වැඩක්.