මාලිමා ආණ්ඩුවේ මංත්‍රීකෙනෙක් සියදිවි නසා ගනියි ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    ගොඩක් උන් අතින් වියදම් කරලා තමයි පොලිටික්ස් කරන්නෙ. පක්ෂවලින් දෙන සල්ලි මදිනේ ඡන්ද ව්‍යාපාරයක් කරන්න.
    ලංකාවේ නම් ප්‍රාදේශීය සභාවට එන්නෙත් කසිප්පු, ගල් කොරි , වැලි , ගස් කපන උන්ගේ සල්ලි වලින් තමා . නැත්තම් සභාවට යන්න හිතන්නවත් බෑ . පොස්ටර් , හැන්ඩ් බිල් , පොඩි පොඩි පොකට් මීටින් ඕවා කරන්න සල්ලි ඕනේ . සභාවට එන්න නම් අනිවාර්යයෙන් එක්කො පවුලේ සල්ලි ඕනේ එක්කො බිස්නස් කරන්න ඕනේ එක්කො බිස්නස් කරන උන් එක්ක සෙට් වෙලා උන් වෙනුවෙන් පෙනී සිටින්න අස්සට එන්න ඕනේ . මෙච්චර කල් ඒම තමා උනේ . අපේ සයිඩ් එකෙත් ප්‍රදේශිය සභාවේ ලොක්කා හිටපු කසිප්පු ගෝඩා රන් කරපු එකෙක් එවගෙන් දියුනු වෙලා බස් අරන් කඩ අරන් ටිකක් තත්වෙකට ඇවිත් ජන්දේ කරේ . කනෙක්ශන් තියේ මැරබලය තියනවා .
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අද වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ සංවාද නෑ මුකුත්ම. විවිධත්වයක් නෑ.

    ඔක්කොම ජේවීපී එකෙන් ලියලා දෙන කතා තමයි පාර්ලිමේන්තුවේ කරන්නෙ. හැම කතාවක්ම අධීක්ෂණය කරනවා.

    මංත්‍රීලා නිකං ගාමන්ට් එකක කෙල්ලො වගේ .උදේට ගෙනත් දානෝ හවසට එක්කන් යනවා.

    අත උස්සන්න තමයි ගෙන්න ගන්නෙ. හැමදාම එන්න ඕනේ හරියට ඉස්කෝලේ වගේ.

    කිසිම මංත්‍රී කෙනෙකුට සාදවලට හොටෙල්වලට යන්න බෑ කොච්චිගෙ සීන් එකෙන් පස්සෙ.

    ගන්න පඩියත් පැලවත්තෙ ගිණුමට දාන්න ඕනේ .

    උන්ට තියෙන එකම සහනය කැන්ටීන් එක , ඒකත් අනුරයා මිල වැඩි කරනවා කනවා වැඩියි කියලා.🤬🤬🤬

    මොනවද බන් මේ ජීවිත 😪😪
    එහෙම තමයි ලංකාවේ උන්ව තියෙන්න ඕනි. නැත්නම් මර්වින් සිල්වා වගේ උන් පාර්ලිමේන්තුවේ පිස්සු කෙලී
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සිරාවට ඉස්සර මීට වඩා හොඳ වැදගත් සංවාද උනා පාර්ලිමේන්තුවේ... සරලවම ඉස්කෝලේ ළමයෙක්ට උනත් බලලා දෙයක් ඉගන ගන්න පුළුවන් කම තිබ්බා... දැන් ඒකට කිසිම වැදගත් දෙයක් කියන්නෙත් නෑ ඒ මදිවට බලන් ඉන්න උන්ටත් එක්ක ලැජ්ජයි හැසිරීම... ඉස්සර පාර්ලිමේන්තුව කිව්වම ඒක තමයි රටේ අභිමානය, සුද්දොත් කතා කලා ඒ කාලේ වෙන වාද විවාද ගැන... දැන් ඒකට බල්ලෝ බත් කන්නේ නෑ මේවා දැක්කම...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    Yes, that's how a leftist authoritarian government works.
    is that so... so called Marxism ??? reality is here ;)
    images
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Parliament ekak unama mike ekak kadala, Miris kudu tikak gahala athal ekak ganna one ban. representative democracy 😂😂

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Parliament ekak unama mike ekak kadala, Miris kudu tikak gahala athal ekak ganna one ban. representative democracy 😂😂

    උබල වගේ ළිං මැඩියෝන්ට ඔවා තේරෙන්නේ නෑ... ඕකට තමයි ෆ්‍රී ස්පීච් කියන්නේ... ජෙප්පෝ ඔහොම නිදහසේ හැසිරෙන්න දෙන්නේ නෑනේ උන්ගේ මන්ත්‍රිලට...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අද වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ සංවාද නෑ මුකුත්ම. විවිධත්වයක් නෑ.

    ඔක්කොම ජේවීපී එකෙන් ලියලා දෙන කතා තමයි පාර්ලිමේන්තුවේ කරන්නෙ. හැම කතාවක්ම අධීක්ෂණය කරනවා.

    මංත්‍රීලා නිකං ගාමන්ට් එකක කෙල්ලො වගේ .උදේට ගෙනත් දානෝ හවසට එක්කන් යනවා.

    අත උස්සන්න තමයි ගෙන්න ගන්නෙ. හැමදාම එන්න ඕනේ හරියට ඉස්කෝලේ වගේ.

    කිසිම මංත්‍රී කෙනෙකුට සාදවලට හොටෙල්වලට යන්න බෑ කොච්චිගෙ සීන් එකෙන් පස්සෙ.

    ගන්න පඩියත් පැලවත්තෙ ගිණුමට දාන්න ඕනේ .

    උන්ට තියෙන එකම සහනය කැන්ටීන් එක , ඒකත් අනුරයා මිල වැඩි කරනවා කනවා වැඩියි කියලා.🤬🤬🤬

    මොනවද බන් මේ ජීවිත 😪😪
    ගෙවලා කන්න ඕනේ කියලා නේ කිව්වේ ඊයේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    අපේ පැත්තේ පාර දෙපැත්ත සුද්ධ කරන්න ඉරිදා දිනයක් දාලා NPP එකෙන් බැනර් එකක් ගහලා තිබ්බ.... උදලු, මැෂින්,.... අරන් එන්න කියලා.....

    එකෙක් ආවේ නෑ 🤣🤣
    බැනර් එකත් නෑ 😜
     
    • Haha
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    issarath ohoma thamai, burana tharamata salli hamba una permit hamba una horakan kara, dan ewa naha
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අද වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ සංවාද නෑ මුකුත්ම. විවිධත්වයක් නෑ.

    ඔක්කොම ජේවීපී එකෙන් ලියලා දෙන කතා තමයි පාර්ලිමේන්තුවේ කරන්නෙ. හැම කතාවක්ම අධීක්ෂණය කරනවා.

    මංත්‍රීලා නිකං ගාමන්ට් එකක කෙල්ලො වගේ .උදේට ගෙනත් දානෝ හවසට එක්කන් යනවා.

    අත උස්සන්න තමයි ගෙන්න ගන්නෙ. හැමදාම එන්න ඕනේ හරියට ඉස්කෝලේ වගේ.

    කිසිම මංත්‍රී කෙනෙකුට සාදවලට හොටෙල්වලට යන්න බෑ කොච්චිගෙ සීන් එකෙන් පස්සෙ.

    ගන්න පඩියත් පැලවත්තෙ ගිණුමට දාන්න ඕනේ .

    උන්ට තියෙන එකම සහනය කැන්ටීන් එක , ඒකත් අනුරයා මිල වැඩි කරනවා කනවා වැඩියි කියලා.🤬🤬🤬

    මොනවද බන් මේ ජීවිත 😪😪
    ඔකුන් ඔක්කොම පොල්ලෙලි නේ බන්🤣
     
    Sen-lu

    Well-known member
  • අද වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ සංවාද නෑ මුකුත්ම. විවිධත්වයක් නෑ.

    ඔක්කොම ජේවීපී එකෙන් ලියලා දෙන කතා තමයි පාර්ලිමේන්තුවේ කරන්නෙ. හැම කතාවක්ම අධීක්ෂණය කරනවා.

    මංත්‍රීලා නිකං ගාමන්ට් එකක කෙල්ලො වගේ .උදේට ගෙනත් දානෝ හවසට එක්කන් යනවා.

    අත උස්සන්න තමයි ගෙන්න ගන්නෙ. හැමදාම එන්න ඕනේ හරියට ඉස්කෝලේ වගේ.

    කිසිම මංත්‍රී කෙනෙකුට සාදවලට හොටෙල්වලට යන්න බෑ කොච්චිගෙ සීන් එකෙන් පස්සෙ.

    ගන්න පඩියත් පැලවත්තෙ ගිණුමට දාන්න ඕනේ .
    මම
    උන්ට තියෙන එකම සහනය කැන්ටීන් එක , ඒකත් අනුරයා මිල වැඩි කරනවා කනවා වැඩියි කියලා.🤬🤬🤬

    මොනවද බන් මේ ජීවිත 😪😪
    So...
    What are you complaining about?
     
    • Haha
    Reactions: sakuntha1996