unta hoda nan apita moko.. Rate salli hora kanne nattan , commis gahala project nawaththanne nattan , ratata Hodak wenawanan echcharai ne..
ලංකාවේ නම් ප්‍රාදේශීය සභාවට එන්නෙත් කසිප්පු, ගල් කොරි , වැලි , ගස් කපන උන්ගේ සල්ලි වලින් තමා . නැත්තම් සභාවට යන්න හිතන්නවත් බෑ . පොස්ටර් , හැන්ඩ් බිල් , පොඩි පොඩි පොකට් මීටින් ඕවා කරන්න සල්ලි ඕනේ . සභාවට එන්න නම් අනිවාර්යයෙන් එක්කො පවුලේ සල්ලි ඕනේ එක්කො බිස්නස් කරන්න ඕනේ එක්කො බිස්නස් කරන උන් එක්ක සෙට් වෙලා උන් වෙනුවෙන් පෙනී සිටින්න අස්සට එන්න ඕනේ . මෙච්චර කල් ඒම තමා උනේ . අපේ සයිඩ් එකෙත් ප්‍රදේශිය සභාවේ ලොක්කා හිටපු කසිප්පු ගෝඩා රන් කරපු එකෙක් එවගෙන් දියුනු වෙලා බස් අරන් කඩ අරන් ටිකක් තත්වෙකට ඇවිත් ජන්දේ කරේ . කනෙක්ශන් තියේ මැරබලය තියනවා .ගොඩක් උන් අතින් වියදම් කරලා තමයි පොලිටික්ස් කරන්නෙ. පක්ෂවලින් දෙන සල්ලි මදිනේ ඡන්ද ව්‍යාපාරයක් කරන්න.
එහෙම තමයි ලංකාවේ උන්ව තියෙන්න ඕනි. නැත්නම් මර්වින් සිල්වා වගේ උන් පාර්ලිමේන්තුවේ පිස්සු කෙලීඅද වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ සංවාද නෑ මුකුත්ම. විවිධත්වයක් නෑ.
ඔක්කොම ජේවීපී එකෙන් ලියලා දෙන කතා තමයි පාර්ලිමේන්තුවේ කරන්නෙ. හැම කතාවක්ම අධීක්ෂණය කරනවා.
මංත්‍රීලා නිකං ගාමන්ට් එකක කෙල්ලො වගේ .උදේට ගෙනත් දානෝ හවසට එක්කන් යනවා.
අත උස්සන්න තමයි ගෙන්න ගන්නෙ. හැමදාම එන්න ඕනේ හරියට ඉස්කෝලේ වගේ.
කිසිම මංත්‍රී කෙනෙකුට සාදවලට හොටෙල්වලට යන්න බෑ කොච්චිගෙ සීන් එකෙන් පස්සෙ.
ගන්න පඩියත් පැලවත්තෙ ගිණුමට දාන්න ඕනේ .
උන්ට තියෙන එකම සහනය කැන්ටීන් එක , ඒකත් අනුරයා මිල වැඩි කරනවා කනවා වැඩියි කියලා.
මොනවද බන් මේ ජීවිත![]()
is that so... so called Marxism ??? reality is hereYes, that's how a leftist authoritarian government works.
Parliament ekak unama mike ekak kadala, Miris kudu tikak gahala athal ekak ganna one ban. representative democracy
me uge malabe dental eka thiyenne kothanada. dath tika sudda karagena yannam kibula aiye kiyala enna onemehema kiwwata kamak na habai kollo thawa awuruddakin dekakin ehema online enna one hode.. ara kibula wage maru wela yanne nathuwa

ගෙවලා කන්න ඕනේ කියලා නේ කිව්වේ ඊයේඅද වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ සංවාද නෑ මුකුත්ම. විවිධත්වයක් නෑ.
ඔක්කොම ජේවීපී එකෙන් ලියලා දෙන කතා තමයි පාර්ලිමේන්තුවේ කරන්නෙ. හැම කතාවක්ම අධීක්ෂණය කරනවා.
මංත්‍රීලා නිකං ගාමන්ට් එකක කෙල්ලො වගේ .උදේට ගෙනත් දානෝ හවසට එක්කන් යනවා.
අත උස්සන්න තමයි ගෙන්න ගන්නෙ. හැමදාම එන්න ඕනේ හරියට ඉස්කෝලේ වගේ.
කිසිම මංත්‍රී කෙනෙකුට සාදවලට හොටෙල්වලට යන්න බෑ කොච්චිගෙ සීන් එකෙන් පස්සෙ.
ගන්න පඩියත් පැලවත්තෙ ගිණුමට දාන්න ඕනේ .
උන්ට තියෙන එකම සහනය කැන්ටීන් එක , ඒකත් අනුරයා මිල වැඩි කරනවා කනවා වැඩියි කියලා.
මොනවද බන් මේ ජීවිත![]()
danna tharmin dan u wena thanaka settle wela..me uge malabe dental eka thiyenne kothanada. dath tika sudda karagena yannam kibula aiye kiyala enna one![]()
ඔකුන් ඔක්කොම පොල්ලෙලි නේ බන්අද වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ සංවාද නෑ මුකුත්ම. විවිධත්වයක් නෑ.
ඔක්කොම ජේවීපී එකෙන් ලියලා දෙන කතා තමයි පාර්ලිමේන්තුවේ කරන්නෙ. හැම කතාවක්ම අධීක්ෂණය කරනවා.
මංත්‍රීලා නිකං ගාමන්ට් එකක කෙල්ලො වගේ .උදේට ගෙනත් දානෝ හවසට එක්කන් යනවා.
අත උස්සන්න තමයි ගෙන්න ගන්නෙ. හැමදාම එන්න ඕනේ හරියට ඉස්කෝලේ වගේ.
කිසිම මංත්‍රී කෙනෙකුට සාදවලට හොටෙල්වලට යන්න බෑ කොච්චිගෙ සීන් එකෙන් පස්සෙ.
ගන්න පඩියත් පැලවත්තෙ ගිණුමට දාන්න ඕනේ .
උන්ට තියෙන එකම සහනය කැන්ටීන් එක , ඒකත් අනුරයා මිල වැඩි කරනවා කනවා වැඩියි කියලා.
මොනවද බන් මේ ජීවිත![]()
So...අද වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ සංවාද නෑ මුකුත්ම. විවිධත්වයක් නෑ.
ඔක්කොම ජේවීපී එකෙන් ලියලා දෙන කතා තමයි පාර්ලිමේන්තුවේ කරන්නෙ. හැම කතාවක්ම අධීක්ෂණය කරනවා.
මංත්‍රීලා නිකං ගාමන්ට් එකක කෙල්ලො වගේ .උදේට ගෙනත් දානෝ හවසට එක්කන් යනවා.
අත උස්සන්න තමයි ගෙන්න ගන්නෙ. හැමදාම එන්න ඕනේ හරියට ඉස්කෝලේ වගේ.
කිසිම මංත්‍රී කෙනෙකුට සාදවලට හොටෙල්වලට යන්න බෑ කොච්චිගෙ සීන් එකෙන් පස්සෙ.
ගන්න පඩියත් පැලවත්තෙ ගිණුමට දාන්න ඕනේ .
මම