මාලිමා ආණ්ඩුව දුන් චන්ද පොරොන්දු

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,623
    2,542
    113
    මුලින්ම අහපන් ඔතන "පොරොන්දු" කියන්නෙ අර පොතේ තිබ්බ පච ටිකද නැත්තන් මූ stage ගානේ නැගලා කියපු හිටිවන පච ටිකද කියලා 🤭 🤭

    Stage පච ටික මේකට දැම්මොත් එහෙම යකෝ 0.01%ක් වත් කරන්න වෙන්නේ නෑ :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ලොකු ලොකු බලාපොරොත්තු නෑ බන්, බයියොන්ට නොකඩවා වේදනාව ලැබෙනවා නම් ඒ හොඳටම ඇති.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    munge kalabale ne 🤭🤭

    515542387_24366542439619544_7009259316688639087_n.jpg
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    කුජීත වෙන්න උබ තැරි බයි මීටරෙන්ද කියෙව්වෙ? 😹

    අපේ මීටරේට අනුව නං කියපු දේවල් වලින් 55% ක් in progress කියන්නෙ ඉහටත් උඩින්. ඒකත් අවුරුද්දක් යන්න කලින්. 👌😍😍
     
    • Haha
    Reactions: ManOfSteel

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුජීත වෙන්න උබ තැරි බයි මීටරෙන්ද කියෙව්වෙ? 😹

    අපේ මීටරේට අනුව නං කියපු දේවල් වලින් 55% ක් in progress කියන්නෙ ඉහටත් උඩින්. ඒකත් අවුරුද්දක් යන්න කලින්. 👌😍😍
    සල්ෆියුරික් හදන පොරොන්දු නෑනෙ බන් මේ ලිස්ට් එකේ