කුජීතයි නේද?
මුලින්ම අහපන් ඔතන "පොරොන්දු" කියන්නෙ අර පොතේ තිබ්බ පච ටිකද නැත්තන් මූ stage ගානේ නැගලා කියපු හිටිවන පච ටිකද කියලා![]()
![]()

Not yet. Horu alluwe nattan epa weiචන්දෙ දීපු උන්ටත් දැන් එපා වෙලා තියෙන්නෙ![]()
චන්දෙ දීපු උන්ටත් දැන් එපා වෙලා තියෙන්නෙ![]()
සල්ෆියුරික් හදන පොරොන්දු නෑනෙ බන් මේ ලිස්ට් එකේකුජීත වෙන්න උබ තැරි බයි මීටරෙන්ද කියෙව්වෙ?
අපේ මීටරේට අනුව නං කියපු දේවල් වලින් 55% ක් in progress කියන්නෙ ඉහටත් උඩින්. ඒකත් අවුරුද්දක් යන්න කලින්.![]()