මාලිමා ආණ්ඩුව විසින් බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරයි.

ithin jeppo 1965 idan kare eka ne. wijeweerage rasawath katha ahala nathada?අයියෝ බං ඇමතිලා ගාන අඩුකරද්දි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය කියල එකක් හැදුවා.. ඉස්සර සීනි ඇමතිලා මැටි ඇමතිලා පවා හිටියෙ. දැං ඇමතිවරු ගාන අඩුයිනේ.
උඹලට රෙද්ද පෙන්නපුවාම කපලා මහලා පොරෝත් ගන්නවා . ලංකාවෙ එවුන් විතර මැනිපියුලේට් කරන්න ලේසි උන් වෙන කොහෙවත් නැතිව ඇති.. අහස කඩා වැටෙනවා කියන්න විතරයි තියෙන්නෙ.. හත් ගව්වක් දුවල නතර වෙන්නෙ
https://www.mbrc.gov.lk/
+ ඩයස්පෝරාවෙපල්ලියේ උවමනාව