මාලිමා ආණ්ඩුව විසින් බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරයි

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    අයියෝ බං ඇමතිලා ගාන අඩුකරද්දි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංශය කියල එකක් හැදුවා.. ඉස්සර සීනි ඇමතිලා මැටි ඇමතිලා පවා හිටියෙ. දැං ඇමතිවරු ගාන අඩුයිනේ.

    උඹලට රෙද්ද පෙන්නපුවාම කපලා මහලා පොරෝත් ගන්නවා . ලංකාවෙ එවුන් විතර මැනිපියුලේට් කරන්න ලේසි උන් වෙන කොහෙවත් නැතිව ඇති.. අහස කඩා වැටෙනවා කියන්න විතරයි තියෙන්නෙ.. හත් ගව්වක් දුවල නතර වෙන්නෙ

    https://www.mbrc.gov.lk/
     
    • Like
    Reactions: Yeezus

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    @Rick Sanchezz ඇහුව නේද හිනිඳුම සුනිල්ගෙ වැඩ මේන්. ඔන්න දැන් පබ්ලික්ලි නිව්ස් බලගනින් කොල්ලො.
    අපි ඒ දවස් වල කිව්වම අපි විතරයි දන්නෙ කවුරුත් දන්නෙ නෑ කිව්වනෙ :lol:
    #යටින් වැඩ යනව සුපිරියට
     
    • Haha
    Reactions: Asmodeus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,126
    113
    ulan bator
    අයියෝ බං ඇමතිලා ගාන අඩුකරද්දි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංශය කියල එකක් හැදුවා.. ඉස්සර සීනි ඇමතිලා මැටි ඇමතිලා පවා හිටියෙ. දැං ඇමතිවරු ගාන අඩුයිනේ.

    උඹලට රෙද්ද පෙන්නපුවාම කපලා මහලා පොරෝත් ගන්නවා . ලංකාවෙ එවුන් විතර මැනිපියුලේට් කරන්න ලේසි උන් වෙන කොහෙවත් නැතිව ඇති.. අහස කඩා වැටෙනවා කියන්න විතරයි තියෙන්නෙ.. හත් ගව්වක් දුවල නතර වෙන්නෙ

    https://www.mbrc.gov.lk/
    ithin jeppo 1965 idan kare eka ne. wijeweerage rasawath katha ahala nathada?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,626
    25,987
    113
    මේකි සුහුක්කි පෙරේරා, දිලිත් ජයවීරගේ සමාගමක වැඩ කරන්නේ. මඩ බලකාවල දිග කාලයක් හිටියා. පස්සේ SM වලින් ගූ නාලා බොක වෙලා ගියා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    කොමියුනිස්ට්වදය තුල ආගම් නෑ . එක හොදට මතක තබාගත යුතුයි . දැනට තියන ඒවත් තව අවුරුදු 10-20 ඇතුලත අහක් කරනවා, එකයි ඉතිහාසේ මුලින්ම අහක් කරන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට. 👌

    නැත්තං බුද්ධ ඇමති
    සාසන ඇමති

    බුද්ධ නියෝජ්‍ය ඇමති
    සාසන නියෝජ්‍ය ඇමති

    බුද්ධ රාජ්‍ය ඇමති
    සාසන රාජ්‍ය ඇමති

    පන්සල් ඇමති
    පල්ලි ඇමති

    වගේ 20 ක් ඇමතිලා හිටියා ඒකට විතරක්. පට්ට සතුටුයා කාලකණ්ණි, හොර, බංකොළොත් පොන්නයො පයින් ගහලා එලවලා හරි හමන් ආණ්ඩුවක් ආපු එකට 😍😍
     
    • Haha
    Reactions: Yeezus

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA



    මාලිමා ආණ්ඩුව විසින් බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරයි.

    CsdIvMV.gif