:lol:
monson Well-known member May 7, 2007 25,776 28,924 113 Nov 23, 2024 #1 Reactions: Asmodeus, 2osama, Bigfatbaby and 1 other person
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,507 113 Nov 23, 2024 #2 "හැබැයි අපි මෙහෙම කිව්වා".. දැන් මේ කෑල්ල අලුතින් ඇඩ් කරගන්න Reactions: Asmodeus, 2osama and monson
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,625 100,879 113 Nov 23, 2024 #3 ඉන්ටනෙට් එකම එක පාර මකන්න පුළුවන් ක්රමයක් නැද්ද? Reactions: Asmodeus
kamal ariyasiri Well-known member Apr 19, 2017 1,449 1,088 113 Matara. Sri lanka Nov 23, 2024 #4 monson said: Click to expand... munta rewila inne,banana suji kiwwe ratata kelawenakan inne kiyala
M maharagama123 Well-known member Nov 4, 2016 1,173 708 113 Nov 23, 2024 #5 kamal ariyasiri said: munta rewila inne,banana suji kiwwe ratata kelawenakan inne kiyala Click to expand... Mao pora හර්ශය (සජබේ) නිකන් ජොකර් කෙනෙක් වගෙ Reactions: haunte
kamal ariyasiri said: munta rewila inne,banana suji kiwwe ratata kelawenakan inne kiyala Click to expand... Mao pora හර්ශය (සජබේ) නිකන් ජොකර් කෙනෙක් වගෙ
Voltage Well-known member Feb 6, 2012 21,748 1 15,144 113 Nov 23, 2024 #6 අඩෝ ජෙප්පෝ පාර්ලිමේන්තුවේ බලේ ඇල්ලුවේ ඡන්දෙ දිනන්නේ නැතුවද බං ? Reactions: haunte
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Nov 23, 2024 #7 මෙහෙම ගියොත් නම් උබලට අවුරුදු 10 කට වත් ආණ්ඩුව පෙරලන්න වෙන්නේ නෑ බං. Reactions: Tricle_Buwa
Tricle_Buwa Well-known member Sep 15, 2019 13,014 18,925 113 Nov 23, 2024 #8 මේව ද විපක්ශෙ කරන්න පුලුවන් උපරිමේ ? ඕවගෙන් නම් ඉස්සරට උකාගන්න තියන ඉකිල්ල නවත්තන්න අමාරු වෙයි. වෙන ලොකු ටිකක් හොයාගන්න වේවි
මේව ද විපක්ශෙ කරන්න පුලුවන් උපරිමේ ? ඕවගෙන් නම් ඉස්සරට උකාගන්න තියන ඉකිල්ල නවත්තන්න අමාරු වෙයි. වෙන ලොකු ටිකක් හොයාගන්න වේවි