මාලිමා ජෙප්පන්ගේ රෙදි ගැලවුන කාපු කෑම!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    uQmpAqh.jpeg



    "හැබැයි අපි මෙහෙම කිව්වා".. දැන් මේ කෑල්ල අලුතින් ඇඩ් කරගන්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    අඩෝ ජෙප්පෝ පාර්ලිමේන්තුවේ බලේ ඇල්ලුවේ ඡන්දෙ දිනන්නේ නැතුවද බං ?
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මෙහෙම ගියොත් නම් උබලට අවුරුදු 10 කට වත් ආණ්ඩුව පෙරලන්න වෙන්නේ නෑ බං.:P
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,014
    18,927
    113
    මේව ද විපක්ශෙ කරන්න පුලුවන් උපරිමේ ? ඕවගෙන් නම් ඉස්සරට උකාගන්න තියන ඉකිල්ල නවත්තන්න අමාරු වෙයි. වෙන ලොකු ටිකක් හොයාගන්න වේවි
     

    Similar threads