මාලිමා මන්ත්‍රීට හූ තියා එලවයි.. 😆

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    මේවට මහානායකලත් වග කියන්න ඕන..කාදිනල් විරුද්ධ උනත් එයාල මීක් නැහැ..එක ලෙටර් එකෙන් මේක නවත්තන්න තිබ්බා එයාලට..
     
    • Haha
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    @ozykolla ඔයා මේකේ ජාති වාදය අවුලන්න එපා

    කවුද පොලීසියට ඕඩර් එක දුන්නේ ..
    උස්සගෙන යන්නයි..
    ආපහු ගෙනත් තියන්නයි..
    එයාගේ ජාතිය මොකක්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,819
    113
    එකමත් එක රටක
    කවුද මේ live ඇවිල්ලා කෑගහන එකා
    sapiencoder
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    මේවට මහානායකලත් වග කියන්න ඕන..කාදිනල් විරුද්ධ උනත් එයාල මීක් නැහැ..එක ලෙටර් එකෙන් මේක නවත්තන්න තිබ්බා එයාලට..

    කාටද බං ලියන්නේ?
    බුද්ධ සාසන ඇමතිට ද? 😅
     

    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    කවුද පොලීසියට ඕඩර් එක දුන්නේ ..
    උස්සගෙන යන්නයි..
    ආපහු ගෙනත් තියන්නයි..
    එයාගේ ජාතිය මොකක්ද?
    කසුන් පොඩි වැඩක් තියෙනවා 21ට කවුරුත් එන එකක් නෑ වගේ, ඊ කලින් රට ජාතිය ආගම අනතුරේ දාගන්න ඕන. එහෙමයි හාමු මහත්තයා මං කරන්නම් වැඩේ!
     
    • Haha
    Reactions: Rick Sanchezz

    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    දැක්කද අර පොලිස් ssp හැසිරිච්ච විදිය. මේක මාලිමා ආණ්ඩුවේ ප්‍රතිරූපය නැති කරන්න නාමල් සල්ලි බලයට ssp නටවනවා. ssp ගැන ස්වාධීන පරීක්ෂණයක් කලයුතුයි