@ozykolla ඔයා මේකේ ජාති වාදය අවුලන්න එපා
buddhagama anature! 21 Nugegodata warella![]()
මේවට මහානායකලත් වග කියන්න ඕන..කාදිනල් විරුද්ධ උනත් එයාල මීක් නැහැ..එක ලෙටර් එකෙන් මේක නවත්තන්න තිබ්බා එයාලට..
අනුර කුමාර කියන වසලයට..කාටද බං ලියන්නේ?
බුද්ධ සාසන ඇමතිට ද?![]()
කසුන් පොඩි වැඩක් තියෙනවා 21ට කවුරුත් එන එකක් නෑ වගේ, ඊ කලින් රට ජාතිය ආගම අනතුරේ දාගන්න ඕන. එහෙමයි හාමු මහත්තයා මං කරන්නම් වැඩේ!කවුද පොලීසියට ඕඩර් එක දුන්නේ ..
උස්සගෙන යන්නයි..
ආපහු ගෙනත් තියන්නයි..
එයාගේ ජාතිය මොකක්ද?
දැන් කවුද පොලිසියෙන් යවලා ඕක කඩලා තියෙන්නේ නාමල් ද??