මාලිමා මන්ත්‍රීට හූ තියා එලවයි.. 😆

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,527
    16,309
    113
    ubata ea pandithakam wedak ne. 21 Nugegodata waren support ekak denna. 😂😂

    Mahinda-Nugegoda-800x500.jpg
    මාලිමාවට කාලයක් තිස්සේ කඩේ ගියාට අහපු දේටවත් උත්තරයක් දීගන්න බෑ නේද..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ටිටිය පේන්න නෑ අවුරුද්දක් යද්දි ආර්ථිකය ගොඩ අරන් සුපීරි ගේමක් ගැහුවම කතා කරමු කිව්ව. දැන් ආර්ථිකයත් නෑ සංවර්ධනයත් නෑ පොරත් නෑ. අඩුම පොරවත් හිටියනම්. හොඳ එකා...
     
    • Haha
    Reactions: KDH

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,087
    12,320
    113
    🌎
    දැක්කද අර පොලිස් ssp හැසිරිච්ච විදිය. මේක මාලිමා ආණ්ඩුවේ ප්‍රතිරූපය නැති කරන්න නාමල් සල්ලි බලයට ssp නටවනවා. ssp ගැන ස්වාධීන පරීක්ෂණයක් කලයුතුයි
    amor amor. Accounts එකින් එක activate වෙනව වgay මගෙ ඇගට දැනෙනව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහානායක හිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

    එම සම්පූර්ණ ලිපිය මෙසේය.

    ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳවයි.

    යථෝක්ත විහාරස්ථානය වර්ෂ 1951 සිට පවත්වා ගෙන එන ලබන විහාරස්ථානයකි. එය බෞ.කො. /විහාදේ/ 15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ ලියාපදිංචි කරන ලද විහාරස්ථානයකි. 2014 වර්ෂයේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිතුමන් විසින් දීමනා පත්‍රයක් මඟින් හිමිකම් තහවුරු කර ඇත.

    02. කරුණු එසේ තිබියදීත්, ඒ හිමිකම් දීමනා ප්‍රදානයන් හා රජයේ ලියාපදිංචිව ඇති මෙම විහාරස්ථානයට හා භික්ෂුන් වහන්සේලාට එල්ලවී ඇති තර්ජන අභියෝග මහා සංඝරත්නයේ සේම බෞද්ධ ජනතාවගේ ද සිත් තැවුලට හේතු වී ඇත. විශේෂයෙන්ම 2025.11.16 දින සිදු වූ සිද්ධීන් පිළිකුලෙන් යුතුව තරයේ හෙලා දකිමි. විහාර භූමියේ බුදු පිළිම ඉවත් කිරීමට හා භික්ෂූන් වහන්සේලා ට පහරදීමට පොලිසිය කටයුතු කළේ කවරෙකුගේ වුවමනාවන් වෙනුවෙන් දැයි ප්‍රශ්න සහගතය. එම පහර දීම හේතුවෙන් විහාරාධිපති හිමියන්ට රොහල් ගතවෙන්න සිදු වී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. පොලිසියේ එම අනීතික හැසිරීම තරයේ හෙළා දකිමි.

    03 මේ පිළිබඳ ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කොට දැනට කඩා ඉවත් කිරීමට යොජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත් විහාර භූමියේ, විහාරස්ථානයේ හා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ

    අංශ දැනුවත් කොට කඩිනම් පියවර ගන්නා ලෙසත් දන්වා සිටිමි.
     
    • Like
    Reactions: wawula

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,076
    1
    15,891
    113

    ඒ අස්සේ ශනිකව ට්‍රින්කෝ සාදු නාමල් ලඟට වැඩලා 🤣🤣🤭
    ලිබරල් ගුපියොන්ට මාර වැඩේ උනේ..

    බයියෝ නම් කොමත් බයියෝ නේ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,527
    16,309
    113

    ඒ අස්සේ ශනිකව ට්‍රින්කෝ සාදු නාමල් ලඟට වැඩලා 🤣🤣🤭
    ලිබරල් ගුපියොන්ට මාර වැඩේ උනේ..

    බයියෝ නම් කොමත් බයියෝ නේ..

    නාමල්ද පොලිසිය යවලා ඕක කඩලා තියෙන්නෙ?..
     
    • Haha
    Reactions: KDH

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,527
    16,309
    113
    හු.... මල් පාරේ බායියා...

    ජෙප්පට රිදුණා නේද..කියපංකෝ ඉතිං නාමල්ද පොලිසියත් ඵක්ක ගිහින් ඔතන අැවිලුවේ??
     
    • Like
    Reactions: KDH

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,076
    1
    15,891
    113
    ජෙප්පට රිදුණා නේද..කියපංකෝ ඉතිං නාමල්ද පොලිසියත් ඵක්ක ගිහින් ඔතන අැවිලුවේ??
    ගුපියානි, අනන් මනන් වානා, 21 නාමල් තමයි ඔනා... 😍😍
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63

    ඒ අස්සේ ශනිකව ට්‍රින්කෝ සාදු නාමල් ලඟට වැඩලා 🤣🤣🤭
    ලිබරල් ගුපියොන්ට මාර වැඩේ උනේ..

    බයියෝ නම් කොමත් බයියෝ නේ..

    @ozykolla oyath yanna ikmanata
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    ජෙප්පට රිදුණා නේද..කියපංකෝ ඉතිං නාමල්ද පොලිසියත් ඵක්ක ගිහින් ඔතන අැවිලුවේ??

    නාමල් රාජපක්ෂගේ නොවැම්බර් 21 භෞතීස්මයට පෙර මං තැනීමේ කථා වස්තුව
    ත්‍රීකුණාමලය පරිච්ඡේදය
    ත්‍රීකුණාමලයේ පන්සලට අතිරේක පර්චස් 40 ක් මහින්ද රාජපක්ෂ විසින් වෙරළ සංරක්ෂණයට අයත් ඉඩම්වලින් පරිත්‍යාග කරන්නේ 2014 දීය.
    අද නොවැම්බර් 17 වෙනිදායි. හෙට දිනය (නොවැම්බර් 18) යනු මහින්ද රාජපක්ෂගේ 80 වෙනි ජන්ම දිනය යෙදන දවසයි. ඊට දවස් තුනකට පසුව මහින්ද විසින් නුගේගොඩ දී සිය දෙටු පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය භෞතීස්ම කිරීම යොදාගෙන ඇත.
    ඒ අල්ල පනල්ලේ 2014 සිට මේ දක්වා වසර 11 කට පසුව හදිසියේම ඊයේ දිනයේ (ඉරිදා දිනයක) උදේ ඉඩමට ඇවිත් ඉරිදා රාත්‍රී වනවිට පන්සලක් හදලා පිළිමයක් වැඩම්වීමේ හදිසිය කුමක් දැයි දේශපාලන සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතු ය. මේ බව අද දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් ද ප්‍රකාශ කලේය.
    නීතිඥ පියල් දර්ශන ගුරුගේ විසින් පළකරන ලද 2014 මහින්ද රාජපක්ෂ විසින් එකී විහාරස්ථානයට වෙරළ සංරක්ෂණ ඉඩමෙන් ලබාදෙන ලද අතිරේක පර්චස් 40 බලපත්‍රය පහතින් දක්වා ඇත.
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ලබාදුන් අතිරේක ඉඩම් බලපත්‍රයක් හිමි පන්සලක මේ අල්ල පනල්ලේ බුදුපිළිමයක් තැන්පත් කර ප්‍රශ්නයක් ඇති කරගැනීම පිටුපස ඇති දේශපාලන වුවමනාව කුමක් ද? එකී වුවමනාව කාගේ ද? යන්න සවිඥානිකව කියවා ගත යුතුය.
    අද මේ සිදුවීම මත ජාතිවාදී දේශපාලනය කරේ තියාගෙන යන්නේ නාමල්ලාගෙ දේශපාලන අනුගාමිකයින් පමණක් නොවන බව පෙනෙන්නට ඇත. සජබ, යූ.එන්.පී මෙන්ම පාඨලී, විමල් සහ දිලිත් හිතවතුන් ද ශ්‍රිලනිප ක්‍රියාකාරීන් ද ඒ මඟම ගමන් කරනු දිස්වෙයි.
    ඒ අනුව මෙතෙක් කලක් (2000 න් පසු ඉතිහාසය තුළ) ලිබරල් වටිනාකම් සහ ජාතිවාදයට එරෙහිව දේශපාලනය පොදු වේදිකාවකට ගොනුකරන ලද 'කොළපාට' සමාජය දැන් අහෝසි වී ඇත.
    ඒ වෙනුවට මතුවෙමින් ඇත්තේ යූ.එන්.පී ශ්‍රිලනිප සහ නාමල්ලා එක්වූ වාර්ගිකජාතිකවාදය මත පදනම්වූ ජනකාන්තවාදය උත්කර්ෂයට නගන පෙරමුණකි. එයට හෙට අනිද්දා සම්පූර්ණ සජබයම හෝ එහි කොටස් ද දිලිත්, විමල් සහ පාඨලීලාගේ කුඩා කල්ලි ද එකතුවනු ඇත.
    අපේ පරම්පරාවේ ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ දේශපාලනයේ මේ මොහොතේ ඇති වැදගත්ම අභියෝගය නම් කුමන තත්ත්වයක් යටතේවත් ජාතිවාදී දේශපාලනයට යට නොවී සිටීමේ අධිෂ්ඨානය ආරක්ෂා කර ගැනීමයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,802
    16,684

    ගඳ පඩයක් ගිහාම වටේ උන්ගේ මූණ බලලා උන් වැරදි කාරයො කරන්න හදන්න එපා බං 😆

    • Haha
    Reactions: ROCCO-X

    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    ගඳ පඩයක් ගිහාම වටේ උන්ගේ මූණ බලලා උන් වැරදි කාරයො කරන්න හදන්න එපා බං 😆

    උඹල ඔය නොදැන සපෝට් කරන්නේ නාමල් ට