මාලිමා මන්ත‍්‍රීට පාර වසා විරෝධතා..

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Remaining few pohottu bayyas in action :lol:
    මේක නම් පොහොට්ටු බයියෝ කියලා අත අරින්න පුලුවන් එකක් නෙවෙයි මචං... ප්‍රශ්නේ මොකක් උනත් රජයේ මන්ත්‍රී කෙනෙක්ට ඕකට මැදිහත් වෙන්න ඕන නෑ නේද... පුද්ගලික ආයතනයක් නේ... නීතිය කඩ වීමක් තියනවා නම් පොලිසිය හරහා ක්‍රියාමර්ග ගන්න ඕන... මන්ත්‍රී එතනට ගිහින් මොන පකක්ද කරන්නේ???
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka

    අනිවා, රෙදි සෝදනවා කියල මේවත් justify කරන උන් ගැනනම් කතාකරල වැඩක් නෑ :lol:

    අපේ ඔෆිස් වලත් මුන්ට කියල වෘත්තිය සමිතියක් දාගන්න බැරිවෙයිද දන්නේ නෑ :lol: Fucking low lifes
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,550
    6,035
    113
    awrudda purawata, sanwardhana news ahala , mey masa 2 gobba news ahanna unama .. epa wenawa halo.... sanwardahana news nadda. api asa ewata
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනිවා රෙදි සෝදනවා කියල මේවත් justify කරන උන් ගැනනම් කතාකරල වැඩක් නෑ :lol:

    අපේ ඔෆිස් වලත් මුන්ට කියල වෘත්තිය සමිතියක් දාගන්න බැරිවෙයිද දන්නේ නෑ :lol: Fucking low lifes
    උන් පත් කරලා යැව්ව එවුන් මාස 2ක් යද්දිම ඇදුමේ රීගත්තම ,හෝදනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද උන්.බැන බැන හෝදනවා ඇති.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    මාලිමා මන්ත්‍රි වගේ සමාන හැඩරුවක් ඇති පපට් කෙනෙක් වෙන්න බැරි ද මේ? මාලිමා මන්ත්‍රීලා පිරිසිදුයි නේ 😂

    ඕකුන් හිතන්න ඇති ගමේ සමුපකාරේ වගේ එකක් කියල හැම එකටම හොට දාන්න.. :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකුන් හිතන්න ඇති ගමේ සමුපකාරේ වගේ එකක් කියල හැම එකටම හොට දාන්න.. :lol:

    😂 මුන් ඇවිල්ලා මාස තුනක් යන්න කලින් ගුටිත් කන ලෙවල් එකට එන්ව බන් ඔන්න බලපං
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    😂 මුන් ඇවිල්ලා මාස තුනක් යන්න කලින් ගුටිත් කන ලෙවල් එකට එන්ව බන් ඔන්න බලපං

    අනිවා, අසවටවත් "Sales Rep" Job එකක්වත් කරපු උන් නෙමෙයිනෙ.. ඕකුන් දන්න Company..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,443
    113
    මේක නම් පොහොට්ටු බයියෝ කියලා අත අරින්න පුලුවන් එකක් නෙවෙයි මචං... ප්‍රශ්නේ මොකක් උනත් රජයේ මන්ත්‍රී කෙනෙක්ට ඕකට මැදිහත් වෙන්න ඕන නෑ නේද... පුද්ගලික ආයතනයක් නේ... නීතිය කඩ වීමක් තියනවා නම් පොලිසිය හරහා ක්‍රියාමර්ග ගන්න ඕන... මන්ත්‍රී එතනට ගිහින් මොන පකක්ද කරන්නේ???
    3% වගේ ප්රතිපත්ති වලට අවබෝදෙන් සමාජවාදී රටක් හදන්න දුන්න ඡන්දයක් කියල ඇදගෙන ඉන්නේ සෙට් එක.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    3% වගේ ප්රතිපත්ති වලට අවබෝදෙන් සමාජවාදී රටක් හදන්න දුන්න ඡන්දයක් කියල ඇදගෙන ඉන්නේ සෙට් එක.
    NPP ප්‍රතිපත්ති නම් සමජවදී නෑ... සමාජ ප්‍රජතන්ත්‍රවදී කියන්න පුලුවන්...

    මේක ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නෙවෙයි බං... මේක ඇත්ත නම් මේකත් අර පස් ඉන්දික කලා වගේ වැඩක්... මන්ත්‍රී ගිහින් පෞද්ගලික ආයතනයක ප්‍රශ්න විසදන්න නෙවෙයි නේ මිනිස්සු චන්දේ දුන්නේ... තග් ප්‍රශ්නයක් තියනවා නම් ආයතනේ අයිති එකාට පොලිසියට කියලා ප්‍රශ්නේ විසදගන්න පුලුවන් රටක් හදන්නනේ...

    මේක ඇත්ත නම් අනිවා විනය ක්‍රියමාර්ගයක් ගන්න ඕන... රන්වල ලොක්කාට වඩා දරුනු එකක්...

    අපේ අදහස් ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්... හාල් පාලන මිලක් දානවද, ආන්ඩුව වී ගන්නවාද වගේ ඒවා ගැන තර්ක කරන එක වෙනම දෙයක්...

    හැබැයි මොකා උනත් මේ ආන්ඩුවෙන් කරව ගන්න ඕන එකක් තමයි දේශපාලන සංස්කෘතිය වෙනස් කර ගන්න එක... මොකා උනත් හොර වැඩ ජඩ වැඩ කරනවා... ඒවා කරලා අහු උනාම තරාතිරම නොබලා දඩුවම් හම්බෙනවද කියන එකෙන් තමයි රටක් ගොඩ යනවද කියලා තිරනය වෙන්නේ...

    මම මුන් හොර වැඩ නොකරයි කියලා බලාපොරොත්තුවක් නෑ... හැබැයි උන් අහු උනාම දඩුවම් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මාලිමා මන්ත්‍රි වගේ සමාන හැඩරුවක් ඇති පපට් කෙනෙක් වෙන්න බැරි ද මේ? මාලිමා මන්ත්‍රීලා පිරිසිදුයි නේ 😂

    ඔව් බන් මේ උන් නෙවේයිලු උන්ගේ පැරරල් යුනිවර්ස් එකේ ක්ලෝන්ලු මටත් කිවුවේ ඔරිජිනල් 3%ජෙප්පෙක්. 🤌
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    ඇත්ත මේකයි. උන් ආවෙ ප්‍රශ්නෙ විසදන්න වැඩ කරන අයගෙ ඉල්ලීමක් මත. වාහන රෙන්ට් ඒකට ඉන්න අය විතරයි විරුද්ධ වුනේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන් මේ උන් නෙවේයිලු උන්ගේ පැරරල් යුනිවර්ස් එකේ ක්ලෝන්ලු මටත් කිවුවේ ඔරිජිනල් 3%ජෙප්පෙක්. 🤌
    😂
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    අදාළ නැති රෙද්දක් නේ කරන්න ගිහිං තියෙන්නේ
    ne ne bn, oke wenne transport section ekata case dala unge supporterslage vehicle tika ringawana eka.
    munuth ithin parana convert wechcha bayyoma tamaine. 😂
    nikan paththakata wenna support karanne nehene okunta election walata.

    ape minissunta oka therenne nehene.