මාලිමා මන්ත‍්‍රීට පාර වසා විරෝධතා..

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    කෝටි දෙකක් ඉන්න රටේ එකම එකාව දවස් දෙක තුන road interview වලට අහුවෙන හිරු එකේ නිව්ස් විස්වාස කරන්නෙ කවුද හුත්තො? අන්ත පරාජය දරාගන්න බැරිව දැන් පිස්සු වැටිලා තමන්ම මවාගත්ත "මාලිමාව නිසා වැටිච්ච රටේ" ඉන්නෙ තාම hardcode ටොයි පොන්නයෝ ටිකක් විතරයි. අතේ ගහලා බුදියගනින් බං.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,458
    113
    ne ne bn, oke wenne transport section ekata case dala unge supporterslage vehicle tika ringawana eka.
    munuth ithin parana convert wechcha bayyoma tamaine. 😂
    nikan paththakata wenna support karanne nehene okunta election walata.

    ape minissunta oka therenne nehene.
    ඉතින් ඕක පෞද්ගලික තැනක ප්‍රශ්නයක් නෙ. රජයට අදාල නෑනේ. නීති කඩ වෙලා තිබ්බත් ඒත් මන්ත්‍රීලාට අදාළ වෙන දෙයක් නෙවෙයි නෙ ඕක.
     
    • Like
    Reactions: ttj

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    ඉතින් ඕක පෞද්ගලික තැනක ප්‍රශ්නයක් නෙ. රජයට අදාල නෑනේ. නීති කඩ වෙලා තිබ්බත් ඒත් මන්ත්‍රීලාට අදාළ වෙන දෙයක් නෙවෙයි නෙ ඕක.
    ඉතින් ඒක තමයි ඔතන සීන් එක. නීති මගුලක් නෙවෙයි වෙන්නේ. ඔකුන්ට support කරපු උන්ගේ වාහන දාගන්න බැරි හින්ඩ නැති මගුල් කියලා, පොඩ්ඩක් සද්දේ දාල බලනවා chance එකක් සෙට් වෙයිද කියලා. පොලිටික්කෝන්ට ඕකේ අගිලි ගහන්න කිසිම දෙයක් නෑ.'

    වාහන උනත් running condition අවුල්නම් උන් ගන්නේ නෑ. ඒවා හරියට වෙනවා ඉස්සරනම්.
     
    • Like
    Reactions: ttj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,458
    113
    ඉතින් ඒක තමයි ඔතන සීන් එක. නීති මගුලක් නෙවෙයි වෙන්නේ. ඔකුන්ට support කරපු උන්ගේ වාහන දාගන්න බැරි හින්ඩ නැති මගුල් කියලා, පොඩ්ඩක් සද්දේ දාල බලනවා chance එකක් සෙට් වෙයිද කියලා. පොලිටික්කෝන්ට ඕකේ අගිලි ගහන්න කිසිම දෙයක් නෑ.
    මේ සීන් එක නන් පත්තු කරලා ගනී හැබැයි. කිරෙන් උපන් උන් මෙහෙම කරනවා කිව්වම මිනිස්සුන්ට උනත් ආතල් නෙ 🤭
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇත්ත මේකයි. උන් ආවෙ ප්‍රශ්නෙ විසදන්න වැඩ කරන අයගෙ ඉල්ලීමක් මත. වාහන රෙන්ට් ඒකට ඉන්න අය විතරයි විරුද්ධ වුනේ
    පුද්ගලික ආයතනයක සේවකයොන්ගේ ප්‍රශ්න විසදන්න ඕන ඒකේ කලමනාකාරීත්වය... කලමනාකාරීත්වයට වාහන රෙන්ට් කරන උන් තග දානවා නම් පොලිසි යන්න ඕන... එතකොට පොලිසිය තග දාන උන්ගේ ප්‍රශ්නේ විසදලා දෙන්න ඕන... පොලිසිය ඒක කරන්නෙ නැත්නම් පර්ලිමෙන්තු මන්ත්‍රීට කරන්න තියෙන්නේ රජය මාර්ගයෙන් විසදුමක් දෙන එක...

    ඔක්කොටම කලින් මන්ත්‍රී එතනට ගිහින් මගුලක් කරන්නද???

    ප්‍රශ්න විසදන්න ඕන හරි විදිහට... ඕකත් හරියට අර තෙවරප්පෙරුම ඉස්කෝලේ කානුව අතුගානවා වගේ වැඩක් නේ...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    සම්පුර්න කතාව දන්නෙ නෑතුව මොනවත් කියන්ඩ බෑ
     
    • Like
    Reactions: hrm